aintzaigstorying
557 51 9
"ඔව් , කියන්න channie hyung, ..." felix එයගෙ phone eka ආන්ස්වෙර් කරා."......""ආහ්, මන් පොඩ්ඩකට dorm එකෙන් එලියට ආවා, ... අයියෝ , කලබල වෙන්න එපා, මන් පොඩි එකෙක් නෙමෙයි නෙ අනේ-" - - - - - - - - - - (°~°)- -මහ රෑ Ramen packet ඒකක් ගන්න , convince store එකකට යන්න කියල, තනියම එලියට ආපු felix ta අහම්බෙන් මුන ගැහුනෙ කවුරු වෙන්න ඇතිද?......ඒ කෙනා නිසා felix ගෙත් එයාගෙ group එකේ අනිත් අයගෙත් ජීවිතය කොහොම වෙනස් වෙයිද?(hello , මේ මන් ලියන first fanfiction එක, ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. ඒ වගේම මන් දන්නව සමහර විට මේක කියවන එකම කෙනා මම වෙන්නත් පුලුවන්, කමක් නෑ 😮💨එත් ඔයාල කවුරු හරි මේ කතාව කියවනව නම් මට උදව්වක් විදියට comment section eke heart sign ekak thiyala yanna " 💙 "author YU🖤#skz #brotherhood#fanfiction#straykids#newjeans#sinhala#skzsinhala#friendship#highschool#romance#kpop…