මිහිදුම් සේල [Completed ☑️]
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" ...තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්..එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධාවන්? 💚 (─ මිහිදුම් සේල! ─) ❤> start - 24/03/2024>end- 03/05/2024 >yizhan nonfic >happy ending Completed ✅…