හන්තාන සුසුම්🌑💙[Taekook]
💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි....🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි💙ලියාලමි ගැබුරු තැන ආදරෙයි උතුරන්න...♡🖤දවසක බරම කාර්තුවල ලස්සන මල් පල දරන මොහොතක...අධිමාත්‍රික වචන අස්සේ පොරකන... ආදරය නාමයෙන් හදවතේ පතුලෙම සැගවිලා තියෙන...ජීවිතයට ලැබෙනා නොයෙක් නොයෙක් බාදක,කම්කටොලු මැඩගෙන කැපවෙලා...අවසානයට ලබාගන්නයි කියපු ඒ ආදරණීය උණුසුම් මොහොත අනිවාර්‍යෙන්ම හම්බවෙයි...එතකන් ඉවසපන් මයෙ මැනික💙ඒ වචර බරයි...මෙට්‍රික් ටොන් ගනනාවක් බරයි....හදවතේ පතුලටම ගිහිල්ලා...සියුම්ම තැන හරි පරිස්සමට සිප ගත්තා ඒ පණ ගැහෙන අකුරු කැට ටික....🖤✨හැගීම් බරයි....🖤Start Date-2024/02/18…