Tags:
අමාවක සඳ

අමාවක සඳ

150 16 3

ඔබ සඳක් වගේ හැඩයි...හෙට අමාවකද සැකයි..."ආ ඇත්තද.. බලන් හිටපන් මං උබට ඕනවට නටන්න දෙන්නේ නැ පුතෝ හහ්..! උබ තාම දන්නේ නැ උබේ තාත්තා කවුද කියලා!!""හිතේ ඇති මං නිකං ඉදිවී කියලා.. ඌ විතරයි මට ඕනේ.. නැතුව කොහෙවත් ඉන්න පත්තිනි අම්මණ්ඩිලා නෙවේ!!!""උබ කොහොමද යකෝ කොල්ලෙක්ට ආදරේ කරන්න හිතුවේ අපේ නම්බුවට මොකද්ද වෙන්නේ කියපන්??!!""නම්බුව ගගහගනින් තාත්තේ අහවල් ඒකෙ!!""ආධික්!!""අම්මේ!!"…