6️⃣2️⃣ Chapter 👅💥

Background color
Font
Font size
Line height

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


6️⃣2️⃣ Chapter 👅💥



ආයෙත් කාර්‍යබහුල කාලයක් මට එළඹුනා මගෙ බ්‍රෑන්ඩ් එකේ වැඩත් එක්ක.. වන්ග් සමූහයේ අනික් ව්‍යාපාර වලට වඩා මං වැඩි අවධානයක් දුන්නේ මගෙයි සීන්ගෙයි බ්‍රෑන්ඩ් එකට.. මොකද අනික් දේවල් අපේ ෆැමිලි එකෙන් පටන්ගත්ත දේවල් වෙද්දි Li-ning කියන්නෙ තනිකරම මගෙයි සුදු මහත්තයාගෙයි එකතුවක්.....




සතියක නිවාඩුවෙන් පස්සෙ මං නස්ට පයිලටා ආපහු බේස් එකට ගියා.. නිවාඩු ඉවරයි එයා ගියා මාව තනි උනා මෙහෙ තනියම.. මට පුළුවන් මමාලාගෙ ගෙදර යන්න උනත්.. ඒත් සතියක් පුරා මතක රැදුන අපේ පුංචි ධවල මන්දිරේ දාලා මට යන්න ලෝභ හිතුනා.. මේ සතිය පුරාවට උන දේවල් මතක් වෙද්දි මට හිනාත් යනවා තනියම....




" උබ නැතුවත් දැන් මං අතුගානවා බන්.... "





කීවෙනි පාරටද මන්දා ගෙදර අතුගාන්න පටන්ගන්න ගමන් සීන්ගෙ මූණ මතක් කර කර මං හිනාවෙන්න ගත්තා.. ඩිසිප්ලීන් ගැන කියලා පිරිසිදුවට ඉන්න එකට එයාට දොස් කියන්න බෑ.. ගෙදර ඇවිල්ලත් එයා එහෙමයි.. ඒ දේවල් කෑම්ප් එකේ තිබ්බහම ඇති කියලා.... නෑ එහෙම නෙවෙයි..




ගොඩක් අය දන්නෑ ෆෝසස් වල කට්ට.. මුල ඉදන්ම ඔෆිසර් කෙනෙක් වුනත් පටන්ගන්න ඕනෙ තමන්ගෙ පිළිවෙලින් වගේම පිරිසිදුකමින්.. නැත්තං මොන එහෙකටද ට්‍රේනින් පීරියඩ් එකේදි යුනිෆෝම් එකේ නූල් කෑල්ලක් එල්ලිලා තිබ්බත් පනිෂ්මන්ට් දෙන්නේ ? බූට් හරියට මැදලා තිබ්බේ නැත්තං පනිෂ්මන්ට් දෙන්නේ ? ඊටවඩා දේවල් තියනවා.. සමහර පනිෂ්මන්ට් සිවිල් ඉන්න මිනිස්සුන්ට හිතාගන්නත් බෑ..




ඉතින් එහෙම අවුරුදු ගානක් කටු කාපු මනුස්සයෙක් කෑම්ප් එකෙන් එලියට ආවහමත් ඒ දේවල් ඉබේටම හොයනවා. ගොඩක් ෆෝසස් මිනිස්සු තමන්ගේ ගෙදර උනත් තදට විනයට ජීවත් වෙන්නේ ඒ නිසයි.. ඒ එයාලගෙ පුරුද්ද.. එයාලා ගත කරන ඒ කැරියර් ලයිෆ් එකට එයාලා හුරුවෙලා.. ඉතින් වරදක් කියන්න බෑ...




මටත් නුහුරුයි සීන්ට වැලි කැටයක් පෑගුනත් කෑගහද්දි.. මුල් දවස් ටිකේ මට බනින්න පවා හිතුනා.. ඒත් මං අන්තිමට තේරුම්ගත්තා එයාට කෑගැහුවා කියලා ඒක වෙනස් වෙන්නේ නෑ නිකන් මං එයාගෙ හිත රිද්දන එක විතරයි කියලා.. කොහොම උනත් එයා නිසාම අපේ ගෙදර මාරම ක්ලීන්.. කිසි අඩුපාඩුවක් තිබ්බේ නෑ.. පිරිමි දෙන්නෙක් ජීවත් වෙන ගෙයක්ද කියලා හිතාගන්න බැරි තරම්...



මොකද පිරිමි කියන්නේ ගලවන ඇදුම බිමදාන.. වැලි පෑගුනත් උඩින් පැනලා යන හරි ජාතියක්නෙහ්.. මං කියන්නෙ සමස්තයක් ගැහැණු අයත් එක්ක කම්පෙයා කරලා බලද්දි. නීට් එකට ඉන්න පිරිමි නැතුව නෙවේ ඒත් කොල්ලෝ කාලේ ගෙවල් වල ඉද්දි කිසි පිලිවෙලක් නෑනෙහ් මමත් හිටියේ මොකාද වගේ.. ඒත් දැන් එහෙම නෑ.. මගෙ නස්ටයා නිසාම....




තව සති තුනක් ඇතුලත සීන් කිව්වා නිවාඩුවක් ගන්න පුළුවන් වෙයි කියලා.. මං ඒ නිසා බලාගෙන ඉන්නේ එයා එක්ක නම්සම් යන්න.. මොකද මගෙ හිතේ ලොකු ප්ලෑන් එකක් තිබ්බා.. අවුරුදු 3ක් තිස්සෙ තනිවෙලා හිටපු සෝල් වලට එයාව එක්කන් යන්න ඕනෙ කියලා හිතුවා..




සීන්ට එයාර්ෆෝර්ස් එකේ අවුරුදු 5 පිරෙන්න තව මාස ගානයි තියෙන්නෙ... ඒ එක්කම අපිට අවුරුදු 24 ත් ලබනවා. ඉතින් මං තාම සුදු මහත්තයා එක්ක මේ ගැන කතා කලේ නැති උනත් මං හිතන් ඉන්නවා අවුරුදු 5 සම්පූර්ණ වුන ගමන් අපේ වෙඩින් එක ගන්න... ඒක ඉතින් මගෙ හීනයක්....











මං අතුගාලා වැකියුම් එකෙන් බූල් කාපට් ක්ලීන් කරන ගමන් ඉද්දි මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. මතක් කරා විතරයි මගෙ සුදු මහත්තයාගෙන් කෝල් එකක්... හම්මේ ඉතින්...




" කියන්න බබා.. "




" සුද්දා මොකද කරන්නේ.. මං එන්ජින් එකේ කේ සටඩි එකක් කරලා ඉවර කරා විතරයි... දැන් රූම් එකට ආවා..."



" මං මේ වැකියුම් කරනවා.. උබ ගියත් මගෙ වැඩේ ගෙදර අතුගාන එක බන්... මොන මගුලක්ද උබ මට කරේ සුදු මහත්තයා.... "




" අයියෝ... මං එද්දිත් ක්ලීන් වෙලා තිබ්බානෙහ්.. දැන් මං ඇවිත්ම සතියක්.. සුද්දා ඔයා ඕනාවට වඩා මහන්සි වෙන්න එපා.. මට දුකයි නෙහ්... "




මං ඉතින් ඇත්තම කිව්වා.. එයා කෝල් කරද්දි මං හිටියේ කොමඩ් එක උඩ ඉදගෙන උනත් මං ඒකත් කිව්වා.. ආයෙ ඉතින් බොරු සෝබන ඕනෙ නෑනෙහ්. එහෙම ජීවත් වෙන්න පුළුවන්ද.. එයත් කනවා බොනවා ටොයිලට් යනවා ඒවා සාමාන්‍යයි. අර සමහර කපල් ඉන්නවා උන්ට කක්කා යන්නෙත් නෑ.. මාර සෝබනේ.. මටයි මගෙ සුදු මහත්තයටත් ඔය සෝබන නෑ....




කොටින්ම කිව්වොත් ඩ්‍රාමා වල වගේ නිදාගන්නෙත් ලස්සනට ඇහැරෙන්නෙත් ලස්සනට වගේ බොරු ජීවිත අපිට නෑ.. සීන්ව බදාගෙන නිදාගත්ත මං ඇහැරෙන්නේ කෙල පෙරාගෙන වෙද්දි ඌ ඇහැරෙන්නේ කොන්ඩෙ කරන්ට් එක වද්දගෙන සෝමාරියෙක් වගේ මූණ හදාගෙන.. දත් මැදලාද ආයෙ ඕවා වැඩක් නෑ.. උදේ පාන්දර එයාගෙ තොල් කන්න මට පුළුවන්.. එහෙම තමයි සෝබන නැති ජීවිත.. අපි දෙන්නා මේ ටික කාලෙට ඒකට ඇබ්බැහි වුනා...




" ඔයාට මහන්සිද බබා.. එයාර්ක්‍රාෆ්ට් යද්දි මහන්සියි නේද.. පැය කීයක් උඩ ඉන්නවද ඉතින් සමහර වෙලාවට..."




" ඔව් සුද්දා ඉතින්.. අපිට නිතරම ට්‍රේනින් දෙන්නේ ඉමර්ජන්සි කේස් වැටෙයි කියලා නෙහ්.. එතකොට කෙල්ලෝ වගේ අතගගා ඉන්න බෑනෙහ්.. කමාන්ඩ් වලට අපි වැඩ කරන්න ඕනෙ සීනියර්ස්ලාගෙ... "




" අදට වැඩ ඉවරයි නේද.. වොෂ් එකක් දාගන්නකෝ එහෙනම්... "



සීන්ගෙ උස විතරයි.. එයාට මහලොකු ඇගක් නෑ.. ඉතින් මං දන්නෑ එයා මහන්සි වෙද්දි කොහොම දරාගන්නවද කියලා.. මොකද එයා මට කිව්වා ට්‍රේනින් කාලෙදි පයිලට්ලා කියලා දක්ෂ වෙලා තේරිලා ආවට වැඩක් නෑලු.. ඔලුවට වද දෙනවා වගේමලු ඇගට දෙන වදයත්.. ඒ කියන්නෙ ට්‍රේනින් කාලේ ඉගෙනගන්න ඕනෙ.. පාඩම් කරන්න ඕනෙ.එක්සෑම් ලියන්න ඕනෙ ඒ දේවල් සේරම එක්ක පිසිකල් ට්‍රේනින් එකත් ලැබෙනවාලු මදි නොකියන්න.. ඉතින් රෑට රූම් එකට එද්දි හොද පණ ගිහින්ලු.. මට ඒ දේවල් එයා තුරුල් වෙලා කියද්දි මං ඒ අත් දෙක මාරුවෙන් මාරුවට මගෙ හාදු වලින් නෑව්වා....




වැකියුම් එක අරන් තියපු මමත් බාත්රූම් එකට ගියේ එයා එක්කම වොෂ් දාන්න.. ගොඩක් වෙලාවට අපි එහෙම කරනවා එයා රූම් එකට එන්න පාන්දර උනොත් හැර.. මං වීඩියෝ කෝල් එකෙන් බලාගෙන ඉද්දිම බාත්රූම් එකේ දොර වහපු සීන් ෆ්ලයින් කිට් එක ගලවලා පැත්තකින් තියලා ෂවර් එක යටට ගියා.. ලග නැති නිසා අපිව මෙහෙම දකින එක හරි සැනසීමක් ඇත්තට....




" ඔයා නැතුව පාලුයි මගෙ සුද්දා.... ඔයා හිටියා නම් මගෙ කොන්ඩෙත් ෂැම්පු කරනවානෙහ්... "




මමත් ඇග සෝදගන්න අස්සෙ එයා ෆෝන් එකෙන් කියනවා ඇහිලා මූණට වැටුන වතුර පිහදාගන්න ගමන් මම ස්ක්‍රීන් එකට එබිලා බලද්දි ෂැම්පු එක අතේ තියාගෙන එයා මගෙ දිහා බලාගෙන හිටියා.. මටත් දුකයි ඉතින්.. අපි එකට වොෂ් දානකොට ෂවර් ජෙල් පවා එයාගෙ ඇගේ අතුල්ලන්නේ මමයි.. සුදු මහත්තයා දුකෙන් බලාගෙන හිටියා...




" මාව පේනවානෙහ් සීන් ඔයාට.. කෝ දැන් හොද ළමයා වගේ වතුරේ නටන්නේ නැතුව ඉක්මනට නාගන්න.. අසනීප වෙයි ඔයා බබා.... "



එයාගෙ නිරුවත දැකලා මගෙ හැගීම් ඇවිස්සෙනවා තමයි.. ඒ වගේම අපි ගෙවුන සතියේ රාත්‍රියන් පුරා වුන හැමදේවල්ම මතක් වෙනවා.. ඒ ස්පර්ශයන්.. සිපගැනීම් මට දැන් විදින්න ඕනෙ වගේ.. ඒත් ඇත්තටම මෙහෙම ඈත් වෙලා ඉද්දි මිනිස්සු කොච්චර අසරණ වෙනවාද.. මට ඒක හොදටම දැනුනා...





" මගෙ ඒවා සූප්පන්නත් ඔයා නෑ.. ඔයාගෙ කුක්කු අරගෙන එන්න දුන්නෙත් නෑ සුද්දා ම්හුක්.... "




" අනේ අනේ උබ දොන්තයෙක් වෙන්න එපා බන්.. ඒක ගැලපෙන් නෑ වගේ.. උබ ඉස්සර වගේ හුරතල් නෑ සීන්..."




සුදු මහත්තයාට මගෙ නිපල් එක්ක තියෙන්න මොන වගේ බැදීමක්ද මන්දා.. ඒවා රෝසයි කියලා ගලවලා ගන්නේ නැති ටික විතරයි... එයා තොල කනපිට පෙරලන් හුරතල් වෙන්න හදද්දි මට හිතෙන්නෙම මගෙ පවර් බොටමාට ඒක මැච් නෑ වගේ....




" මං ට්‍රයි කරනවා ඔයාගෙ ඉස්සර හිටපු සීන් වෙන්න.. ඒත් මගෙ ඒ කාලේ හැමෝම එකතු වෙලා මරලා දැම්මා සුද්දා... හා... චිං... "




" අහ් ඔය ඇති... ඔලුව පිහදගෙන යන්න රූම් එකට.... "




සීන් පලවෙනි කිඹුහුම යවද්දි මමත් ටවල් එක ඇගට දාගනිද්දි මං කිව්ව දේ අහලා එයා එක අතකින් ඔලුව පිහදාන ගමන් අනික් අතින් ෆෝන් එකෙන් මං දිහා බලාගෙන මගෙ මූණට තොල් දෙක ලංකරා.. ඔහොම තමා එයාගෙ හාදු නම් ඉවරයක් නැ මට.. මං ආසයි හැබැයි ඒකට...



" සුද්දා මේ..  මේ සිකුරාදා පාර්ටි එකක්.. ඔයාට එන්න පුළුවන් වෙයි... "




" ෂා මරුනේ එන්නම් මං.... "




" හා මේ... ඒක නෙවේ මට පේන්න ශේක් කරන්නකෝ.. අද දවසම වැඩ කරලා මට ස්ට්‍රෙස් වගේ අෆ්ෆා... "




එයාව මට ආයෙත් ඉක්මනට දකින්න පුළුවන් වෙනවා කියන්නෙ කොච්චර දෙයක්ද.. එයා ගිහින් සතියක් වෙද්දි මට දැනුනේ මාර පාලුවක්... අඩුගානේ මට එයාගෙ අතින් වත් අල්ලන්න පුළුවන් නෙහ්.. මට ඒක ගොඩක් වටිනවා..




මේ වෙද්දි ෆ්ලයින් ඔෆිසර් කෙනෙක් විදිහට හිටියත් සීන්ලා පවා එයාලගෙ සීනියර්ස්ලාගෙන් නිකරුනෙත් බැනුම් ඇහුවා.. ඒවා ඉතින් හැටි.. ඕනාවට වඩා බැනුම් අහද්දි සීන් ඉන්නේ පිස්සු වගේ.. ඉතින් එයා ඒක පිටකරන්නේ රූම් එකට ආව වෙලාවට..





ටවල් එක විසි කරලා ඇදේ වැතිරුන සුදු මහත්තයා බට් ප්ලග් එක අතට ගත්දි මට කෙලගිලුනා.. මේ මනුස්සයා මේ රෝස පාට භාණ්ඩෙට මාර ආසයි.. එයා ඒකෙන් වෙනම විනෝදයක් ගන්නේ.... සීන් මට පේන්නම එයාගෙ කකුල් දෙක ඈත් කරලා රෝස සිදුර අස්සග බට් ප්ලග් එක දාගෙන කෙදිරිගාන්න පටන්ගත්දි ඉබේම මට මගෙ උණුසුම් වෙලා තිබ්බ සාමාජිකයා ඇල්ලුනා....



" හයියෙන් කරන්නකෝ සුද්දා.... "




ඇස් වහන් ශේක් කර කර හිටපු මං අතේ වේගෙ වැඩිකරද්දි සීන්ගෙ කෙදිරිල්ලත් වැඩි උනා වෙද්දි මමත් ඇස් ඇරලා බැලුවා.. සුදු මහත්තයා බට් ප්ලග් එක ගහහෙන ඇඹරෙන ගමන් මගෙ දිහා බලාගෙන එයාගෙ ඩික් එක ශේක් කරනවා.. ලග හිටියා නම් එයාගෙ ස්ට්‍රෙස් නැති කරලා දාන්න මට හරි ලේසියි...




ඇත්තටම ඒක බොරුවක් නෙවේ.. අපි මානසික ආතතියෙන් ඉන්න වෙලාවකට අපි ආසම දේකට හිත යෙදෙව්වොත් තරමක් දුරට හරි අපිට රිකවර් වෙන්න පුළුවන්.. ඉතින් එයා ලග හිටියා නම් සීන්ගේ ලිට්ල් බටර්ෆ්ලයි මෙලහකටත් මගෙ කේටයෙන් සැනසිලා තියෙයි.. මට එයා ලග නැති අඩුව ඕනාවටත් වඩා දැනුනා මේ දේවල් නිසම.....



" හම්මෝ සුද්දා.... සැනසීමයි... "




මං බලාගෙන එයාගෙ රෝස සිදුරෙන් තෙත් වෙලා ලීක් වෙද්දි සීන්ගෙ අතින් මිරිකුන ඩික් එකෙන් සුදු පාට ශුක්‍රාණු  පෙරිලා යනවා.. මමත් ඒ එක්කම නිදහස් වෙද්දි පෙරේතකමින් බලාගෙන හිටපු එයා කිව්ව දේ එක්ක මට ලොකු හිනාවක් ගියා....






" අනේ අපේ ළමයි නේද මේ නාස්ති වෙලා දෝරේ ගලන්නේ සුද්දා..... "






**************************








සිකුරාදා... දවස් පහක් ගෙවිලා ගිය තැන සීන් මට ඉන්වයිට් කරපු බේස් එකේ පාර්ටි එකට මං ගියා...  කාර් එක ඇතුලට දැම්මෙත් සම්පූර්ණ සේෆ්ටි එක යටතේ.. සමහර අය නම් මාව ඇදිරුවාත් එක්ක... ඒකට හේතුවක් තිබ්බා..




Li-ning එකෙන් අපි ස්පෝට්ස් ෂූ එකක් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා ෆෝසස් වල අයට පවා කන්ෆර්ටබල්.. සීන් නෙහ් ඉතින් හිටියේ ඒ ෆොටෝස් වල සපත්තු දාගෙන.. කැමා කොල.. නිල්... කලු වගේ ෆෝසස් වලට සෙට් වෙන කලර්ස් වලින් තමයි ඩිසයින් කරලා තිබ්බේ....




" මේ වන්ග් යිබෝ නේද Li-ning බ්‍රෑන්ඩ් එකේ Owner ?"




සිකියුරිටි එකෙන් චෙක් කරන තැන හිටපු සාමාන්‍ය සෝල්ජර් කෙනෙක් අහද්දි මං හිනාවක් දීලා ඔලුව වැනුවා. මට සතුටුයි ඉතින්.. මනුස්සයෙක්ට එහෙම හරි මාව මතක තිබ්බා නෙහ්... ඉන්විටේෂන් එක පෙන්නලා මං ඇතුලට ගියා.. මං ටිකක් කලින් ආවාත් එක්ක ඒ නිසා සීන්ට එහෙමම කෝල් එකක් ගත්තා....




" සුද්දා... ඔයා ආවත් එක්කද... මේ මං තාම ෆ්ලයින් කිට් එකෙන් අෆ්ෆා... ග්‍රවුන්ඩ් එකේ... "



" මට ඔයාව ඔහොම බලන්න ඕනෙ සීන්... මං ඇතුලේ ඇවිද්දොත් ප්‍රශ්නයක් වෙයිද.... "




" ඔෆිසර් වන්ග් ඉන්නේ අනේ ඔයාව බේරගන්න... "



සුදු මහත්තයා යුනිෆෝම් ෆොටෝස් වලින් දැක්කට මං ලයිව් දැකලා නෑ කොල පාට ඕවර්‍රෝල් එකට.. ඉතින් මං එයාව බලන්න ඇවිත් ප්‍රශ්නයක් වෙයිද කියලා අහද්දි සීන් මට ජැක්සන්ව මතක් කරා.. ඌ කොහෙ ඉන්නවද දන්නෑ ඉතින්... කෝල් කරන්නත් බෑ වගේ අඩුගානේ මං එනවා කියලා වත් කිව්වෙ නෑ....




කොහොමහරි මං කෝල් එක කට් කරහම මගෙ පැත්තට ඇවිදන් ආවා යුනිෆෝම් එකෙන් හිටපු පිරිමි කෙනෙක් මට හිනාවක් දෙද්දි නොදන්නවා උනාට මමත් පෙරලා හිනා උනා..



" මිස්ටර් වන්ග්ව අපේ සර් ග්‍රවුන්ඩ් එකට එක්කන් යන්න කිව්වා... "



" අපේ සර් කිව්වේ... "



" පයලට් වන්ග් ! "



අහ් ජැක්සන්.. සුදු මහත්තයා මේ ටිකට ඒකාට කෝල් ත් කරලා අෆ්ෆා.. බලන්න ඉතින් මගෙ කොච්චි කරලගෙ තියන ආදරේ මට... ඒ ආව කෙනාගෙ පිටිපස්සෙන් ම ඇවිදගෙන ගියා.. බේස් එක ඇතුල මාර ලොකුයි ඉතින්.. මං තනියම හොයාගෙන ගියා නම් අතරමං වෙන්නත් තිබ්බා.. එහෙන් මෙහෙන් පාරවල් හැමතැනින්ම...




අන්තිමට මං දැක්කේ කොටට කපපු තණකොල ලාවට වගේ තියන ග්‍රවුන්ඩ් එකක් වෙද්දි හෙලිකොප්ටර් එකක් නවත්තලාත් තිබ්බා.. එතන කිහිපදෙනෙක් කතා කරන ගමනුත් හිටියා....




අන්තිමට එතන සන්ග්ලාස් දාගෙන හෙල්මට් එක තියාගෙන බලාගෙන හිටපු කෙනා කවුද කියලා අදුරද්දි මං බලාගෙන හිටියේ වශීවෙලා වගේ.. ඔව් දෙයියනේ මගෙ සුදුමහත්තයා.. ෆ්ලයින් ඔෆිසර් ෂියාඕ....






(  A/N : ශවූ අෆ්ෆා පයිලට් සීන්ව එඩිට් කරේ 🤭 හොදද ?)




එක ඉනකට අතකුත් ගහගෙන එයා එතන හිටපු කෙනෙක් එක්ක කතාවක්.. ඒ අනික් කෙනා හිටියේ ෆයිල් එකක් අතේ තියාගෙන ගත්ත කොලයක මොනවද සටහන් කරගන්න ගමන් කියලා මට හොදට තේරුනා... තාම සීන් මාව දැක්කෙවත් නෑ.. මං හිටියේ ටිකක් ඈත.. හැබැයි පේන දුර...




" ඔෆිසර් ෂියාඕ... දැන් ටිකක් වෙලා ලෑන්ඩ් කරලා මිස්ටර් වන්ග්... අරක ෆිල් කරලා එයි.. ඩේලි රිපෝට් එකක්... "



" ආහ් ඕකේ.... "



ඔව් ඉතින් මට තේරුනා එතන බර කතාවක් කියලා.. ඒ නිසාමයි මං එයා දිහා බලාගෙන ඉන්නවා කියලා වත් ඇගෙව්වේ නැත්තේ.. ඒත් ඒ අනික් ඔෆිසර්ට මොනවද කොලේ පේන්නලා කියන ගමන් ෆෝන් එක ගත්ත එයා මොකක් හරි කරනවා පෙනෙද්දිම අනික් පැත්තට මට මැසේජ් එකක් ආවා... 




💌
"සුද්දා... මං ඉක්මනට එන්නම් හරිද.. මේ මගුල ඉවර නෑ...."

💌
"ඇයි ඔයා තාම ඉස්සරහා නොබැලුවෙ මගෙ  සුදු මහත්තයෝ...."





මගෙ රිප්ලයි එකත් එක්ක සන්ග්ලාස් දාගෙන හිටපු සීන් මගෙ පැත්ත බලද්දි ඔෆිසර් කෙනෙක් එක්ක අත්දෙක පපුවට බැදගෙන හිටපු මගෙ දිහා බලාගෙන හිටියා... එයා ශොක් උනාද මන්දා.. කොහොමහරි එයා හරි ඉක්මනට අර රිපෝට් එක ෆිල් කරපු ඔෆිසර්ව යවලා මගෙ දිහාට වේගයෙන් ඇවිදගෙන ආවා....



සතියකට පස්සෙ දැකලත් අපිට ගොඩක් සතුටුයිනෙහ් ඉතින්..සීන් කිට්ටු වෙද්දි මගෙ ලග හිටපු ජැකීගෙ ගෝලයා එහාට ඇවිදන් ගියා වෙද්දි දුවගෙන ආව සීන් මගෙ අත තද කරලා අල්ලගත්තා.......






" සුද්දා... අනේ ඔයා ඇවිත්...... "









**************************









මං බලාගෙන හිටපු දවස ආවා.. ටැක්සි එකේ වාඩිවෙලා හිටපු මගෙ අතක් සීන්ගෙ උරහිස වටේ ගිහින් තියෙද්දි එයා හිටියේ මගෙ උරහිස උඩ ඔලුව තියාගෙන... එදා පාර්ටි එක ඉවර කරලා ගිහින් සති දෙකක් ගෙවිලා ගිය තැන සුදු මහත්තයා නිවාඩු ආවා.. ටිකට් දාලා තිබ්බ විදිහට ඊලග දවසෙ උදේ ෆ්ලයිට් එකෙන් අපි සෝල් ආවා.....




" නිදිද බබා... බලන්න නම්සම් ටවර් එක පේනවා අර..."




" ම්ම්... ලස්සනයි නෙහ්.. අපි කෙලින්ම එහෙමද යන්නේ සුද්දා.. නැත්තං වන්ග් ගෲප් එකට යනවද ?"




නම්සම් යන්න නැග්ග ටැක්සි එකේ වාඩිවෙලා ඉද්දි ඈතින් පෙනුම ටවර් එක මං එයාට පෙන්නද්දි ජීවිතේ පලවෙනි වතාවට සෝල් ආව එයා ආසාවෙන් බලාගෙන හිටියා.. මං නම් අවුරුදු 3ක්ම හිටියේ මෙහෙ නිසා වගේම මගෙ අපාර්ට්මන්ට් එකටත් ටවර් එක පැහැදිලිවම පෙනුනා...



ඒ හැම රෑකම මං තනියම බෝතල් පාර්‍ටි දාන ගමන් නම්සන් දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්... ආදරේ කරන දහස් දෙනා එතනට යද්දි මට යන්න කෙනෙක් නැතුව මං වේදනාවෙන් බලාගෙන හිටියා.. ඒ වගේම හිතට පොරොන්දු වුනා.. කවදාහරි ටවර් එක නගිනවා නම් ඒ මගෙ සුදු මහත්තයා එක්ක විතරයි කියලාත්... මං එයාගෙයි මගෙයි අත්දෙක පටලවගත්තා...




" දැන් දවල් නෙහ්... ලන්ච් අරන් හවස් වෙද්දි නම්සන් ගිහින් රෑට මගෙ අපාර්ට්මන්ට් එකට යමු.. මිස්ටර් කිම් ක්ලීන් කෙරෙව්වා කිව්වා.. කුනු පොදක් නෑ හරිද... "




" අෆෝ... හරි හරි ඉතින්... "




ඌරාගෙ මාලු ඌරාගෙම පිටේ තියලා කපනවා වගේ සීන්ගෙ ඩිසිප්ලීන් ගැන මං හොදට හිතනවා කියලා මතක් කරද්දි කුරු කුරු ගෑව මේකා මගෙ උරහිසට ඒ පොල් දත් දෙක තද කරා..මල කෝලමක් ඉතින් වෙලාවකට.. බොරුවට හුරතල් වෙන්න හදනවා...




සෝල් වල කොරියන් කෑම රසටම තියන රෙස්ටොරන්ට් එකකට මං එයාව ලන්ච් වලට එක්කන් ගියා.. ස්පයිසි රාමෙන්.. ටොබ්බොක්කි.. කිම්චි  සීන්ගෙ මෙනු එක.. සෝල් වල ජනප්‍රියම කෑම වර්ග ඉතින්... එයා ආස හැමදේම මං අරන් දුන්නා.. අන්තිමට හවස හතර විතර වෙද්දි අපි ගියා නම්සම් ටවර් එක නගින්න...





උඩටම ගිය අපි කේබල් කාර් වල යන්න තමයි මුලින්ම ප්ලෑන් කරේ.. මොකද සීන්ට ආසයි කිව්වා හැන්දෑ වරුවෙදි ඒ පරිසරයේ ලස්සන බලන්න.. ඉතින් නම්සම් කුලුන දිගේ ඇදලා තිබ්බ කේබල් වල යන වීදුරු ආවරණය කරලා තිබ්බ කාර් එකක් ඇතුලට අපි නැග්ගා.. ටවර් එකෙන් ඈත් වෙලා ඈතට යද්දි පහල හෙල වගේ පෙනෙද්දි බයත් හිතෙනවා...




" එයාර්ක්‍රාෆ්ට් එකේ යද්දි මීට වඩා පේනවා සුද්දා ලස්සනට.. හැබැයි ඉතින් ලොකු වෙනසක් නෑ වගේ... "





මගෙ පයලට්නෙහ් ඉතින් මේ.. මට එයාර්ක්‍රාෆ්ට් එකේ යන ගමන් ගහපු ෆොටෝස් පවා පෙන්නලා තියනවා.. සෝලෝ නොයා එයාලා හෙලිකොප්ටර් වල යද්දි නම් පයලට්ලා දෙන්නෙක් දෙපැත්තේ යනවා.. සමහර වෙලාවට වීඩියෝත් එවනවා වලාකුළු එක්ක ලස්සන පරිසරය...









ඉතින් වීදුරුවට එයා හේත්තු වෙලා වටපිට බලද්දි මං ගිහින් එයාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා.. මමත් මේ ආව පළවෙනි පාර.. එයත් පළවෙනි පාර.. ඉතින් ඒක සතුටක් නෙවේද.. මං එයාව තුරුල් කරගෙන ඉද්දි සීන් මගෙ අත්දෙක එයාගෙ අත් අස්සෙ ගුලිකරගත්තා...




" මුළු සෝල් නගරෙම පේනවාද මන්දා සුද්දා...."





" ම්ම්... ඔයිට වඩා ලස්සනට පේන තැනක් පෙන්නන්නම් රෑට බබා.. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.... "




" ඉවසීම නෑ සුද්දා ඔයා එක්කම ඉදලා.. ඔයා මට පිස්සු හදවනවානෙහ්.... "




මං එයාට පිස්සු හදවනවා විතරක් නෙවෙයි එයත් එහෙමයි නෙහ් ඉතින්.. සුදු මහත්තයා නිවාඩු එනකන් මං ඇගිලි ගනින්නේ ඒකනෙහ්.. මට එයාගෙ තුරුලේ ඉන්න තියනවා නම් වෙන මුකුත් ඕනෙ නෑ වගේ දැනෙන්නේ... හැබැයි ඒත් කිස් නම් ඕනෙ ඉතින්...











නම්සන් ටවර් එකේ අපි හැම ෆ්ලෝ එකටම ගිහින් අන්තිමට රෑ 7 පහුවෙද්දි ආයෙ පහලට ආවා.. දැන් නම් බලන්න ලස්සනයි ලයිට් දාලා නිසා ටවර් එක කොල පාටයි.. මං එහෙමම සුදු මහත්තයාගෙ අත මගෙ අතේ පටලවගත්දි එයා මගෙ මූණ දිහා බැලුවා..




" ඇයි සුද්දා.. ඔයා හෙන ආදරෙන් මගෙ දිහා බලන් ඉන්නවා අයියෝ.... මාව දියවෙනෝ.... "




" මාවත් දියවෙලා ඉන්නේ දැනටමත්... "





මගෙ බැල්ම එච්චර ආදරණීයද අෆ්ෆා.. සුදු මහත්තයා හිටියේ අඩන්න වගේ බලාගෙන... මං එයාගෙ පටලවන් හිටපු අතේ පිට අල්ලට හාදුවක් දීලා හාර්‍ට් ලොක් එකක් ගන්න ශොප් එකකට ගියා.. එයයි මායි කතා වෙලා අපි ගත්තේ එක හාර්‍ට් ශේප් ලොක් එකක් වෙද්දි ඒක තද කහ පාට උනා...





-හැම ආත්මෙම ඔයා මගෙ සුදු මහත්තයා.. ප්‍රාර්ථනා කරනවා වැඩිකල් නොයා වෙන කාගෙවත් නොවී මාව හොයාගෙන එන්න කියලා... ඒ වගේම ඔයාගෙ සුද්දාත් හැම ආත්මෙකම ඔයා මුණගැහෙනකන් බලාගෙන ඉන්නවා-

-වන්ග් යිබෝ වන්ග් ෂියාඕ සීන්-



මං පොඩි නෝට් එකක් ලියලා එයා දිහා බලලා හිනාවෙද්දි සීන් මගෙ කම්මුලේ එයාගෙ මූණ ඇතිල්ලුවා.. ඒක හරිම ආදරණීයයි කියලා මට හිතුනෙම.. එයා නෝට් එක යටින් අපේ නම් වල එකතුව ලිව්වා.. මොකද අපි දෙන්නාටම තිබ්බේ එකම ප්‍රාර්ථනාව නිසා...



මං ලොක් එක අතේ තියාගෙන එයාගෙ අතින් අල්ලන් ආයෙත් නම්සම් ටවර් එකට ඇවිදගෙන ගියා.. මේ ගෙවෙන්නේ මගෙ ජීවිතේ

You are reading the story above: TeenFic.Net