5️⃣8️⃣ Chapter 👅💥

Background color
Font
Font size
Line height

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


5️⃣8️⃣ Chapter 👅💥




එයා ආවා......

මන්දාරම් කතාවේ....
සද කින්නරාවි...see more...



සුදු මහත්තයා නිවාඩු ආවා.. එයාව එයාර්ෆෝර්ස් වෙහිකල් එක ගෙනත් ඇනෙක්ස් එක ගාවින් දාලා යද්දි මං කාර් එකේ ඉදගෙන එයා දිහා බලාගෙන හිටියා.... යුනිෆෝම් නෙවේ කැෂුවල් හිටියේ එයා... වෙහිකල් එක යනකන් බලාගෙන හිටපු එයා කාර් එක දිහා බලාගෙන හිනාවක් දැම්මා...



" ඔයා පරක්කුයි.... "



" සොරි පණ... "



බෑග් එක පිටිපස්සෙ සීට් එකට විසි කරපු එයා ස්ටියරින් වීල් එකේ අත්දෙක තියාගෙන හිටපු මගෙ කම්මුල් දෙක තද කරන් මගෙ තොල් අල්ලගන්නි මගෙ බඩ ඇතුලේ සමනල්ලු පියාඹන්න ගත්තා වගේම හිතට දැනෙන සතුට කියාගන්න බැරි උනා... එයා දගයි.. ගොඩක් දගයි... මං ආසයි ඒකට...




විනාඩි ගානක්ම එයා පාරේ වාහන යනවා වින්ඩ්ස්ක්‍රීන් එකෙන් අපිව පේනවා කියලා ගානක් නැතුව මගෙ තොල් දෙක කද්දි මට මතක් වෙන්න ගත්තේ මීට දවස් දෙකකට කලින් වීඩියෝ කෝල් එකක් ගත්ත වෙලේ කරපු හක්කලම.. අන්තිමට මගෙ මෝඩ මොලේට තේරුම්ගියා එයා කෙදිරිගෑවේ බට් ප්ලග් එකෙන් එයාව ෆීල් වෙන නිසා කියලා...




මෝඩයි කියන්නෙ මේකයි ඉතින්... මං අතට අරන් අල්ලලා බලලා වත් තිබ්බ දෙයක් නෙවේ.. අඩුගානේ මට නිකමට වත් හිතුනේ නෑ එයා බොක්ස් එක මට පෙන්නන්න කලින් ඒක කඩලා අස්සෙ ගහගෙන කියලා... අනේ මන්දා මේකා කවදාහරි මට හාර්ට් ඇටෑක් හදවනවා අලුත් අලුත් දේවල් කරලා...




" හම්මෝ මහන්සියි සුද්දා.... "




" ම්ම්... මගෙ තොල් දෙක කාලාද... නැත්තං බට් ප්ලග් ගහගෙන ඉදලාද... "



" ඒයි !!! මාව ජෝක් ද ආහ්... "




" ආදරේටනෙහ් ඉතින්... ම්ම්ම්මා... "



" ඊයා... මගෙ කම්මුලේ කෙලත් ගෑවුනා.. "




" නරක් වෙලා තියෙයි උබට... "



එයාගෙ කෝලම් ඉවරයක් වෙන්නේ නැති නිසා මං කාර් එක ස්ටාර්ට් කරද්දි කම්මුලේ කෙල ගෑවුනා කියලා බොරුවට අතින් පිහිදපු එයා සීට් එක කඩලා නිදාගත්දි මං අපේ අලුත් ගෙදරට යන්න ස්ටියරින් වීල් එක කරකැව්වා...




එයා ටිකක් කෙට්ටු වෙලා හිටියේ එක දිගට මහන්සි වුන නිසා වෙන්න ඇති කේප් ටවුන් වල.. එයා නිදිද මන්දා... ඇස්පියවෙලා ගිහින් තිබ්බා.. මං ඉතින් සිංදුවකුත් දාගෙන පාඩුවේ ඩ්‍රයිව් කරගෙන අන්තිමට එයාගෙ ඇනෙක්ස් එක ගාව ඉදන් විනාඩි විස්සකින් අපේ අලුත් ගෙදර ගාවට ආවා...



" බබා... අපි ආවා.... සීන්.... මැණික..."




" ම්ම්.... හා... "




නින්දත් ගිහින් ඒසී එකට හොදට... මම ගෙදර ඉස්සරහා කාර් එක නවත්තලා එයා දිහා බලාගෙන ඉද්දි අන්තිමට මැණික කියද්දි එයා ඇස් ඇරලා පොඩි එකෙක් වගේ ඇගිලි වලින් ඇස් පොඩි කරලා මගෙ දිහාට මලානික හිනාවක් දැම්මා.. ඊටපස්සෙ තමයි වටපිට බලලා එයා අපේ අලුත් ගෙදර දැක්කේ....




" හරිම කාම් සුද්දා...ලස්සනයි ගෙදර...මං ආසම පාට සුදු.... "



" ඒකද මට සුද්දා කියන්නෙ ම්ම් ?"



" ම්ම් ඔව් හැබැයි.. කොහොමත් මගෙ සුද්දා පොඩි කාලේ ගොඩාරියක් සුදුයි... "



ගෙදර දිහා බලලා හිනාවුන එයාට අත්පුඩියකුත් ගැහුනා.. මං ඒ සේරම දේවල් දිහා බලාගෙන... එයා ආසම පාට සුදු ලු.. මං ඒක දැනගෙන හිටියේ නෑ හැබැයි... මට සුද්දා කියන්න ඒකත් හේතුවක් කිව්ව සීන් මං පොඩි එකෙක් කියලා හිතලා මගෙ නිකටින් අල්ලලා මූණ හොල්ලද්දි එයාගෙ ආදරේ ලග මට පොඩි එකෙක් වෙන්න ඕන උනා...




" ඔහ් මොකද ඉතින්... හුරතල් කරොත් ඇති ඇගේ නගිනවා.. කෝ යමු... මගෙ ඇග ඇලෙනවා.. මට වොෂ් එකක් දාගන්න ඕනෙ... "



එයා ගාවින් දාඩිය ගදක් මට ආවා තමයි... ඉතින් මොකද හැමෝටම දාඩිය දානවානෙහ්... ඒත් මගෙ සුදු මහත්තයා නම් ඒකට වැඩිය කැමැත්තක් නෑ වගේ.. එයාගෙ ඇග වටේ යවපු මගෙ අත්දෙක හිමින් එයා දිගාරිද්දි මට ඒක තේරුන නිසා මමත් දොර ඇරගෙන බහිද්දි එයත් ලොකු බෑග් එක ඇදලා අරන් කාර් එකෙන් එලියට ආවා....




" අහ්... ඔයා දොර අරින්න සීන්... "



" ඕකේ පණ... "




එයාගෙ ලොකු බෑග් එක මං කරේ එල්ලගෙන යතුර දෙද්දි සුදු මහත්තයා ටූත්පේස්ට් ඇඩ් එකකට වගේ හිනාවෙලා මගෙ අතත් මිරිකගෙන යතුර අරගෙන ගෙදර දොර ඇරගෙන ඇතුලට ගියා.. එයා එන්න සතියකට කලින් මං මුළු ගෙදරම කණපිට හැරෙව්ව නිසා මං හිටියේ වැඩ්ඩෙක් වගේ පපුවට අත්දෙක බැදගෙන පිටිපස්සෙන් එන ගමන් එයා දිහා බලාගෙන වෙද්දි එයා ඇස් කරකව කරකවා හතරවටේ බැලුවා.....




" හරිම නිදහස්... මං ආසයි... තැන්කිව් පණ.... "




මගෙ දිහාට නැමුන එයා තොල් වලට ගෑවෙන්න නොගෑවෙන්න හාදුවක් තියලා කාමර බලන්න ගියා.. කාමර දෙකයි තිබ්බේ.. මං අපේ කාමරේ පෙන්නද්දි එයා ඒකට ගිහින් මුලින්ම කරේ බාත්රූම් එකට ගිහින් අත්දෙක හෝදගෙන ආවා එක.. ඊටපස්සෙ එයා closet එක ඇරලා බැලුවා.. මං ඇනෙක්ස් එකෙන් ගෙනාව එයාගෙ ඇදුම් පැත්තක අඩුක් කරලා තිබ්බා....




එයාගෙ ලොගු බෑග් එකෙන් ගත්ත ඇදුම් කිහිපයකුත් අරගෙන පිලිවෙලට තිබ්බ එයා බෑග් එකත් එක්ක අරගෙන ආව ලොකු කවර් එක ශිපර් එක අරිද්දි මං බලාගෙන හිටියා.. හොදට මැදලා තිබ්බ එයාගෙ එයාර්ෆෝර්ස් යුනිෆෝම් එක අරගෙන ඒකත් හැන්ගර් එක පිටින්ම එල්ලලා වහලා දැම්මා...




" ඔයාට බඩගිනිද සීන් ?"




" නෑ සුද්දා... මං වොෂ් දාගන්නවා.. කෝ නැගිටින්න ඇදෙන්... ඔයාගෙ ඇගේ දාඩිය.. ඇදට නගින්නේ නෑ දාඩිය පිටින්... "




යකෝ මේකා... මගෙ ඇගේ එහෙම දාඩියක් නෑ... මං කිහිල්ල යට උස්සලා බලලා ගදද කියලත් බැලුවා.. මෙන්තෝල් සුවද ඩියොඩ්‍රන් එකේ සුවද තදටම දැනෙද්දි මං සීන් දිහා ආයෙත් බැලුවා උනත් ඒ මූණේ තිබ්බේ සරදම් හිනාවක්... හරියට නිකන් උබ දන්න ලබ්බක් වගේ...




" දාඩිය නෑ කියලා හිතෙන්න පුළුවන්... ඒත් සුද්දා මොන වෙලාවක වත් වොෂ් නොදා ඇදට එන්න බෑ හරී... මේ ඇදයට දූවිල්ල.. ඔයා අන්තිමට ආව දවසෙ හරියට අතුගාවලා නෑ.... "




" අහ්... මං කරන්නම්... "



කකුලේ මාපට ඇගිල්ලෙන් සුදු පාටට හුරු ටයිල් එක පුරා අරගෙන ගිහින් එයා මට කකුල උස්සලා පෙන්නද්දි මට කෙල ගිලුනා... ඒ පතුල රෝස පාටයි... හම යනකන් මැදලාද මන්දා... නෑ හැබැයි ආලවන්ත කතා මං කියන්න ගියෙ නෑ මට තේරුනා ඒකාගෙ මූඩ් එක මේ වෙලාවේ ඒකට සෙට් නෑ කියලා...




එයාගෙ බෑග් එක සයිඩ් කබඩ් එක උඩින් තියලා එයාගෙම ටවල් එක අරගෙන බාත්රූම් එකට යද්දි මට අහන්න ඕන උනත් මාත් එන්නද වොෂ් දාන්නද කියලා එයා බැල්මක් වත් නොදී බාත්රූම් එකට රිංගපු නිසා මං කටවහගත්තා.. මේ මනුස්සයා දැන් කාර් එකේ එද්දි හෙන ආදරෙන් හිටියා හැබැයි...












" මේ මගුල දැන් අතුගාලාම කොන්දත් රිදෙනවා මගෙ..."




බාත්රූම් එක ඇතුලෙන් වතුර වැටෙන සද්දේ එක්ක කොස්සක් හොයාගෙන ආව මං කාමරේම අතුගෑවා අස්සක් මුල්ලක් නෑර... අපරාදෙ මට තිබ්බේ මුළු කාමරේටම බූල් තියන කාපට් එකක් දාන්න.. එහෙම උනා නම් සීන්ට මේ ටයිල් වල කුනු කෑලි පේන්නෑනෙහ්... මගෙත් පුකේ අමාරුවට අලුතින්ම ටයිල් කෙරෙව්වා.. දැන් සැපයි.. ගොඩාරියක්....




" අනික මේ මිනිහාට මොනවා වෙලාද මන්දා... දාඩිය පිටින් ඇදට යන්න එපාලු... හරියට අතුගාන්නලු... තව මොනවා කියයිද දන්නෑ... "



හෙට උදේට ආයෙ වැකියුම් කරනවා කියලා හිතලා මං මොප් වත් නොකර කාමරෙන් එලියට ආවා... එයාව එක්කන් එන්න මං ගියෙ හවස පහට විතර.. මේ වෙද්දි හය හමාරත් පහුවෙලා තිබ්බ නිසා ඇදන් ගිය ඇදුම් පිටින්ම මං ආවේ කිචන් එකට... මං මෙච්චර දවස් හිටියේ මමාලා එක්ක.. අද තමයි මමත් ආවේ සීන් එක්කම මෙහෙ..



" මොනවද හදන්නේ... ඇරත් මේ සීන් දන්නවා මට වඩා කෑම හදන්න.. ඒ නිසා එයාම හදපුදෙන්.... "




මං නූඩ්ල්ස් පැකට් එකක් එලවලු රසකාරක ඔක්කොම කිචන් අයිලන්ඩ් එක උඩින් තියලා අත්දෙක බැදගෙන බලාගෙන හිටියා. තව ටිකකින් එයා එයි නෙහ්.. හිතන් ඉන්නේ මාව බයකරගන්නද දන්නෑ.. එව්වා නම් කොහෙද මේ වන්ග් පවුලේ මිණි පහන එක්ක...




මං ඕනකරන හැමදේම තියලා ආයෙත් කාමරේට එද්දි එයා රොබ් එකත් ඇදගෙන එලියට ආවේ කොන්ඩෙත් අතින් ගසන ගමන්... මං මගෙ ටවල් එක බාත්රූම් එකේ නිසා මගෙ ඇදුම් එහෙමම ගලවලා බොක්සර් එක පිටින් ඉද්දි එයා ඇදේ වාඩිවෙලා මගෙ දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ..



" සුදු මහත්තයා පුළුවන් නම් රෑට කන්න හදන්න.. මං ඔක්කොම තිබ්බා... "



" අහ් හරි සුද්දා... "



ආවා මෙතන මාව බය කරන්න... එව්වා කොහෙද... මං බාත්රූම් එකට ගිහින් දඩස් ගාලා දොර වහගෙන බොක්සර් එකත් ගුවන්ගත කරලා ෂවර් එක යට හිටගත්තේ යුගයේ අසහාය ගායකයා වෙන ගමන්... බාත්රූම් එකේ කෑගහා ගහා සිංදු කියන එක මගෙ පුරුද්ද... ඉස්සර මැත්ස් ක්ලාස් එකේදි වගේ දක්ෂයින් බිහිවන්නේ පිටුපස පෝලිමෙන් වගේ තමයි ගායකයන් බිහිවන්නේ බාත්රූම් එකෙන්...



මමත් නාගෙන එලියට එද්දි මං කාමරේ බිම ගලවලා ගිය ඇදුම් බාස්කට් එකේ තියනවා දකිද්දි මගෙ මූණට ආවේ හිනාවක්... එයා මගෙ ඇදුම් ටික එකපාර හෝදන්න එකතු කරන බාස්කට් එකට දාලා.. රොබ් එක පිටින් මං එද්දි කිචන් එකෙන් සුවදක් දැනුනා වගේම මට ඇහුනේ හයියෙන් හයියෙන් කතා කරන සද්දයක්....




ගෑස් එක උඩ තිබ්බ නූඩ්ල්ස් එක එයා එක අතකින් කාල් ගගා ඉන්න ගමන් අනික් අතින් කිරි එකක් හදන ගමන් හිටියා වගේම කනයි උරහිසයි අතර රදවගෙන හිටපු ෆෝන් එකෙන් කියපු දේවල් එක්ක මේ ඉන්නේ සීන්ද කියලා මට හිතාගන්න බැරි උනා.....





" මට කියලා මැරෙන්න ආසද සක්කිලියෝ.... දැනගනින් කියන දේ කරන්න බැරි නම් තෝව දැන් වලලනවා වල් බල්ලා......... "









**************************









මං හිටියේ එයාව තුරුල් කරගෙන... නූඩ්ල්ස් හැදුවට මොකද එයා කෑවෙත් මගෙ කටේ බලේට විතරයි.. සීන් ඒ විදිහට කෑගැහුවෙ එයාර්ෆෝර්ස් එකේ කෙනෙක්ට නෙවෙයි කියලා නම් මට හොදටම තේරුනත් මං ඇහුන් නෑ වගේ ඇවිත් එයාට උදව් කරා....




" එයා මගෙ සුද්දා ඔයා මුකුත් අහන් නැත්තේ... "



" ඔයා කියනකන් බලාගෙන ඉන්නෙ සුදු මහත්තයා.."




මගෙ ඇගට උඩින් කකුලකුත් දාගෙන මගෙ පපුවට තුරුල් වෙලා හිටපු එයා මොකක් හරි දෙයක් ගැන දැන් ගොඩක්වෙලා තිස්සෙ ඉදන් හිතනවා කියලා මට දැනුනත් මං කරේ තාමත් ලාවට තෙත හිදුන ඒ කොන්ඩෙ අස්සෙන් ඇගිලිතුඩු අරගෙන යන ගමන් එයාගෙ ඔලුව අතගාපු එක...




" පපා ඉලෙක්ෂන් එක දිනයි කියලා කියනවා පණ..."




" ඉතින් දිනපුදෙන්.. ඕකටනෙහ් නැස්සේ... "




" එතකොට සුද්දා... මට මොකද වෙන්නේ... මගෙ ජොබ් එක නැ "



" කටවහපන් සීන්... මුකුත් වෙන්නෑ.. උබේ මිනිහාව විශ්වාස නැද්ද උබට... "




එයා අවුලෙන් ඉන්නේ මිස්ටර් ෂියාඕ තව ටික කාලෙකින් මිනිස්ටර් ෂියාඕ වෙන නිසාද... ඇමතිකම ආයෙ ලැබුනා කියලා මට නම් සත පහකට වැඩක් නෑ.. මට මගෙ පවුලේ අයගේ හයිය තියනවා.. ඒ නිසා සීන්ට මුකුත්ම වෙන්න මං ඉඩදෙන්නෑ... එයා තව ටිකක් මගෙ පපුව අස්සට ඒ පොඩි මූණ තෙරපගත්තා...



" හරි දැන් ඔයා අර කෑගැහුවේ කාටද ?"




" ම්... මං පපා ගැන බලන්න කලින් මනුස්සයෙක්ව දැම්මා... දැන් ඌ ඒක කරන්න බෑ කියනවා.. වල් බල්ලා..."




" ඇයි ඇමති පවර් වලට අහු උනොත් මස් කරයි කියලාද... හහ් හා... ඔයාට ඕනෙ නම් මගෙ ඉන්නේ මිනිස්සු.. මං දෙන්නම්... ඇයි මගෙ සුදු මහත්තයා නිකන් ලේ පුච්චගන්නේ ම්ම්... "




පපාගෙ ඔත්තු බලන්න දාපු මනුස්සයා වෙනස් වෙලාලු... ඌට තමයි සක්කිලියා...වල් බල්ලා කියලා බැන්නේ. ඔහොම තමයි එකට බොක්ක දෙන්න ඉන්න උනුත් වෙනස්වෙන කාලේ පිටමිනිස්සු ගැන කොහොමද අපිට සීයට සීයක් අවංක වෙයි කියලා බලාපොරොත්තු තියාගන්නේ... ඒක මොන තරම් විහිලුවක්ද... සීන් තාම දන්නෑ මේ ලෝකේ මිනිස්සුන්ගෙ හැටි....





" අවුල් ගන්න එපා... ජැකී ඉන්නවානෙහ්... ඌ බලාගනී.. දැන් රෑන්ක් අප් වෙලානෙහ් ඉන්නේ.. අන්න මිනිහාට එයාර්හොස්ටර්ස් සොන්ග් ජිජී සෙට් වෙලා... "




" ආවුස් අෆ්ෆා... ගෙදර ආවා කිව්වා නේද... හෙට යමු ගෙදර.. ඩයිලාව දැක්කෙත් නෑ කාලෙකින්... "




" යමු යමු... ඒත් හෙට අපිට ඊටකලින් වෙන ගමනක් යන්න තියනවා වස්තුව... "





" කොහෙද සුද්දා... "




මට ඕන එයාව සප්‍රයිස් කරන්න... මේ මාස ගානම දවල් රෑ නොබලා මං මහන්සි වුනේ මගෙ අලුත් බ්‍රෑන්ඩ් එක චයිනා වලට ගෙන්නන නෙහ්... ඉතින් එයාට ලොකු සප්‍රයිස් එකක් තියනවා.. සීන් තාම ඒ ගැන මුකුත් දන්නේ නෑ..මං දන්නෑ එයා කැමති වෙයිද කියලා ඒත් මගෙ මූණ බලාගෙන බෑ කියන්න බැරිවෙන්නම ඒ වෙලාවට පපී ඇස් දෙකක් දාන්න පුළුවන් නෙහ් එයාගෙ සුද්දාට...




" සප්‍රයිස් එකක් සුදු මහත්තයා.... "



" අහ්... මරු මරු... බයෙත් බෑ... "



" ඒවා හිතන්න ඕනෙ නෑ.. නිදාගන්න... මේ ටිකේම නින්දකුත් නෑනෙහ්... "




" ම්හූ... "




එයා එකදිගට මහන්සි වුන නිසා හිස් මුදුනට හාදුවමක් තියලා එයාට මං ආදරෙන් කිව්වත් එයා මාව කූරු ගාන එක නම් නැවැත්තුවෙ නෑ.. ඒ අස්සෙ කෙදිරිත් ගානවා.. මේකා අදත් බට් ප්ලග් එක ගහගෙනද.. නෑනෙහ් නේද.. ඕවා මොකටද සීන් ඔයා රෙඩී නම් මගෙත් තියනවා ලොකු බට් ප්ලග් එකක්....




" ඇයි සුද්දා... ම්හූ... අද නිදාගන්න ඕනෙමද ඉතින්... "




" ඇයි මහන්සි නැද්ද ම්ම්... කොහෙද ඔය මගෙ ඇග අස්සෙ ඇගිලි දාන්නේ... "




" ඔයා නම්... හරියන් නෑ....



" ඒහ්... සීන්... "




පොඩ්ඩක් එයාව අවුස්සන්න හින්දා කිව්වත් මගෙ සුදු මහත්තයා හිටියේ නලියන ගමන්... ඩිම් ලයිට් එකේ කහ පාට එලියෙන් එයාගෙ දෑස් අඩවන් වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා පෙනෙද්දි මං ඒ ඇස් වලට දෙතොල් තද කරා.. මං ඉතින් මහන්සි ඇති කියලා නිදාගන්න කිව්වෙ වැඩියමටත් එක්ක අවුස්සගන්න වෙද්දි මට හිතන්න වත් නොදී සීන් ආවා මගෙ ඇග උඩට වෙද්දි මගෙ ඇස් ලොකු උනා....


මෙයා ටොප් වෙන්නද හදන්නේ.... බැහැපිය බිමට බැහැපිය....



වචන පිටවුන් නෑ... මගෙ යටිහිත කෑගහනවා.. මේකාගෙ බැල්මත් හරි නෑ.. මට තිබ්බා පෙරේදා පෙප්සිගෙ කෝල් එක ආන්සර් කරන්න... ඒ බොටමා නොදන්න කෙහෙල්ගෙඩියක් නෑ.. ඌ කියන හැමදේම හරිගියා හැබැයි.. අපරාදෙ උපදෙසක් ගන්න බැරි උනානෙහ් මට...




" ඔයා මොනවද ඔය අහස පොළව ගැටගහන්න කල්පනා කරන්නේ සුද්දා... "



" ම්.... මුකුත් නෑ මැණික... "




මගෙ ඇග උඩ හිටපු සීන් මූණ පුරා ඇගිල්ලක් අරගෙන යන ගමන් මගෙන් අහද්දි ඒ මූණෙන් සරාගීකම වෑස්සුනා.. මං සීන්ට වඩා දෙගුණයක් සයිස් වෙද්දි එයාගෙ සිහින් ඉග මගෙ ඇග උඩ දගකරද්දි මගෙ අත් ගිහින් නතර වුනෙ එයාගෙ වටකුරු තට්ටම් වල වෙද්දි... සිනිදු ඒ පිරුනු මස් මං අත්දෙකෙන් මිරිකද්දි ඇස් අඩවන් කරන් හිටපු සීන්ගෙ මුවින් කෙදිරියක් පිටවුනා....



එයාගෙ ශෘංගාරාත්මක කෙදිරිලි තවත් අහන්න ආස නිසාම රොබ් එක අස්සෙන් ගිය මගෙ අත් එයාගෙ තට්‍ටම් උඩ තදවුනා වෙද්දි පහතට නැවුන සීන් මගෙ තොල් අල්ලගත්තා.. එයාගෙ රාත්‍රි ප්‍රංශයේ චුම්බනයට මාත් හවුල් වෙන ගමන් අපේ තොල් වල රස එකිනෙකා උරාබොද්දි මගෙ අත් තට්‍ටම් තදින් මිරිකලා හැරියා වගේම ඒ පලු අස්සෙ හැංගිච්ච දාරේ දිගේ ඇගිල්ලක් අරගෙන යද්දි සුදු මහත්තයා දැගලුවා වගේම කෙදිරියක් පිටකරා....



" බට් ප්ලග් එකට වඩා ෆන් දෙයක් දෙන්නද සුදු මහත්තයා..."





" ම්ම්ම් හා මගෙ සුද්දා... "




විනාඩි ගානකට පස්සෙ අපේ තොල් ගිලිහුන විරාමයෙන් මං එයාගෙ කන්පෙත්ත සූප්පන ගමන් අහද්දි එයාගෙ අවසරේ ලැබෙද්දි තට්ටම් පලු අස්සෙ ගිය මගෙ ඇගිල්ලට උණුසුමක් දැනෙද්දි එහෙමම නතර කරලා එයාගෙ මූණ දිහා බලද්දි මත් බවින් පිරිලා තිබ්බ ඒ ඇස් මගෙ දිහාම බලාගෙන හිටියා...



" ස්.... සු...ද්..දා ම්ම්හ්...."




එයාගෙ හෝල් එකට පලවෙනි වතාවට මගෙ මැද ඇගිල්ල තද කරද්දි සීන් යටිතොල හපාගත්තා වගේම ඇග උඩ හිටපු එයා කකුල් දෙක විහිදලා මාව බදාගත්තා... මගෙ මැද ඇගිල්ල ඒ උණුසුම් කුහරය හොයාගෙන ඇතුලට ඇතුලට කිමිදෙද්දි එයා ගොඩක් තද බව දැනෙන්න ගත්තා.. ඒත් එයා කෙදිරිගානවා.. මාව බදාගෙන කෙදිරිගානවා.. මගෙ නම කොදුර කොදුර කෙදිරිගානවා...




බෙඩ්සයිඩ් කබඩ් එක උඩ තිබ්බ ලුබ් ටියුබ් එක අරගෙන ඇගිලි වල මං තවරගත්දි එයා බැලුවා උනත් මුකුත් කිව්වේ නෑ.. මට ඉන්ටර්කෝස් එකකට යන්න ඕනෙ නෑ.. මට ඕනෙ එයාට ෆින්ගරින් ෆීලින් එකක් දෙන්න... ලුබ් තැවරුන මැද ඇගිල්ල කලින්ට වඩා ලේසියෙන් ඇතුලට යද්දි මං එයාගෙ ඇස්දෙක දිහා බලාගෙන හිටියා වෙද්දි ඒ ඇස් ත් මා එක්ක කතාවක වෙලිලා හිටියා...



" ආසද සීන් ම්ම්ම් ?"



" හ්ම්ම්.... "



මැද ඇගිල්ල කිහිපවාරයක් ඇතුලට එලියට මං ගත්දි එයා දත් මිටි කාගත්තා වගේම මං ඒත් එක්කම තව ඇගිල්ලක් ඇතුල් කරද්දි හරි අපූරුවට එයාගෙ හෝල් එකේ ඉඩ හැදුනා.. ලුබ් තැවරුන ඇගිලි දෙකින් මං එයාගෙ උණුසුම් සිදුර ඇතුලට ෆින්ගරින් කරද්දි සීන් මාව බදාගත්තා වගේම එයාගෙ පිටිපස්ස තව උඩට ඉස්සුවා.. එයා මට පහසු කරනවා.. මගෙ සුදු මහත්තයා සෑහෙන්න ෆෝවඩ්... මං ආදරෙයි ඒකට...



" ස්... සු...ද්දා.. අයිම් cum.. "



මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගෙන හිටපු එයා අඩන්න වගේ කටහඩකින් කියද්දි මගෙ අනික් අතින් රොබ් එකේ ඉන පටිය ගැලවිලා ගියා වෙද්දි එයාගෙ ඩික් එකේ තද උණුසුම මගෙ ඇගට දැනෙද්දි මං ෆින්ගර් කරන වේගේ වැඩි කරා.. අනික් අතින් එයාගෙ රෝස පාට ටිප් එක පහලට කරලා ශේක් කරන්න ගත්තා....



මොහොතින් මොහොත දෙපැත්තෙන්ම ලැබෙන සහනය නිසා උපරිම වෙලා දරාගෙන හිටපු එයාගෙ හැගීම් මගෙ දෝතට වැක්කෙරෙද්දි සුදු මහත්තයා මගෙ පපුව අස්සෙ ඔලුව ගහගත්තා.. එයාගෙන් වෑස්සුන බිදුවක් නෑර මං මගෙ උගුරෙන් පහලට ගිලදැම්මේ මාව එයා කූරු ගාද්දි...



" කොහොමද ඔයාගෙ ෆීලින් එක මැණික ?"



එයාව මගෙ ඇගට තවත් තද කරගෙන මං අහද්දි පපුවෙ ඇස් උස්සලා බලපු සීන් මගෙ තොල් උඩට එයාගෙ තොල් තද කරලා බලාගෙන හිටියා වගේම එයාගෙ සැනසිල්ල මගෙ සැනසිල්ල වෙලා ගියා....





" බට් ප්ලග් එක පරාදයි සුද්දා..... "









**************************








පහුවෙනිදා උදේ එයාවත් එක්කගෙන මං ගියේ අලුතින් ඕපන් කරපු අපේ බිල්ඩින් එකට... වන්ග් සමූහයේ ව්‍යාපාර තිබ්බේ දකුණු කොරියාවෙ සෝල් වල... ඉතින් බීජිං වල මගෙ අලුත් බ්‍රෑන්ඩ් එක නිසාම සබ් බ්‍රාන්ච් එකක් ඕපන් කරා.. සුදු මහත්තයා මේ මුකුත් දන්නෑ... මං එයාට දෙන්න යන්නෙ පට්ට පට පට සප්‍රයිස් එකක්....




" Wang Group ? ඒත් යිබෝ... "



" යමුකෝ... "












කාර් එකෙන් බහිද්දි බිල්ඩින් එක ඉස්සරහා ලොකුවට ගහලා තිබ්බ නමත් එක්ක එයා මගෙ දිහා බලද්දි මං එයාගෙ අතින් අල්ලගෙන ගිහින් ලිෆ්ට් එකට නැග්ගා.. එයා පුදුමයෙමන් මගෙ දිහා ඇස්ලොකු කරගෙන බලාගෙන ඉද්දි එයාගෙ මූණට නැමුන මං දෙතොල් වලට හාදුවක් තිබ්බා...


" ඒත් යිබෝ ඔයාලගෙ බිස්නස් තියෙන්නෙ සෝල් නේද?"


" ඔව් එහෙ Headoffice... මේ එකේ බ්‍රාන්ච් එකක්... "



" අහා... කිව්වේ වත් නෑ හැබැයි... "



" කිව්වහම සප්‍රයිස් එකක් වෙනවද මැටි අලේ... කෝ එන්න..."



සුදු මහත්තයා හිතන්නේ මේක තමයි සප්‍රයිස් එක කියලා... කමක් නෑ හිතපුදෙන්... ලිෆ්ට් එකෙන් බැහැලා මං එයාගෙ අතින් අල්ලන් යද්දි පිටිපස්සෙන් ආව එයාගෙ අත්දෙක මගෙ අත්ගොබේක හිරවෙද්දි මං බෙල්ල හරවලා බැලුවා වගේම එයා කෝල හිනාවක් දුන්නා.. මෙන්න එක්කෙනෙක් ලැජ්ජ වෙලා... ඕවා ඉතින් බොරු තවටිකකින්.....



CEO ඔෆිස් කැබින් එකේ දොර ඇරගෙන මං ඇතුලට යද්දි මාත් එක්කම ඇදිලා ආව සුදු මහත්තයා ඇතුලේ හිටපු අය දැකලා පුදුම වෙලා බලාගෙන ඉද්දි මගෙ මූණට ආවේ හිනාවක්.. පපා හැර අපේ ෆැමිලි එකේ හැමෝම හිටියා...


" සුද්දාගෙ සුදු මහත්තයා සප්‍රයිස් වෙලා වගේ.... "



" ආන්ටි කාමන්...."



ඔය හරි මං කිව්වේ... මාව අතෑරපු මගෙ පඩස්තර මිනිහා ගිහින් අපේ මමාව බදාගනිද්දි ඩයිලා මට කින්ඩි හිනාවක් දැම්මා නිකන් ඇද්ද උබට වගේ.. ගෙදර වැඩකරන නැනී වගේම අන්කල්ත් හිටියා.. අන්කල් නම් මගෙ සීන් දිහා බලාගෙන හිටියේ ආදරෙන්... එයා කොහොමත් මට වඩා සීන්ට ආදරෙයි...



" හම්මේ නාකි හුරතලේ... අඩෝ දණ්ඩා... අපිත් ඉන්නවා..."



" සර්.... හී... "



" අනේ සුදු මහත්තයා.. මූට ඔයා සර් කියන්න කෑම්ප් එකේදි... අනික් තැන් වලදි මූ ඔයාගෙ මස්සිනා "



ජැකී එයා තනියම හිටියේ... හැබැයි ෆෝන් එක කන ගමන්.. එයාගෙ කෑල්ල නෑ වැඩ ඇති.. ඔක්කොටම වඩා අපේ ස්ටාෆ් එකේ කිහිපදෙනෙක් හිටපු නිසා සීන් ලැජ්ජාවෙන් බලලා ආයෙත් මගෙ ලගට ආවා.. මගෙ ඔෆිස් ටේබල් එක උඩ ඩොකියුමන්ට් එකක් රෙඩී කරලා තිබ්බා....



" ඉතින් ජාන්... ඔයාගෙ සුද්දා ඔයාට වටින ගිෆ්ට් එකක් දෙන්න යන්නේ... ඔයා බෑ කියන්නේ නැති වෙයි කියලා අපි හිතනවා.. මොකද ඔයාට මේකෙදි කරන්න ලොකු වැඩ කොටසක් නෑ.... "



" මොකක්ද ජැකී ගගා.. ඔයා මාව බයකරනවානෙහ්...."



" ඔච්චර සීරියස් ගන්න දෙයක් නෑ බබා... ඔයා දන්නවානෙහ් සෝල් වලින් පටන්ගත්ත අලුත් බ්‍රෑන්ඩ් එක Li-ning.. ඉතින් අපි අද බීජිං වලින් ඒක චීනයට චීනයට ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා.... "



" වාව්... සුද්දා... ආ යූ සීරියස්

You are reading the story above: TeenFic.Net