ශීතල ක්ෂාය නැවත රත් කරනු ලැබේ..

Background color
Font
Font size
Line height

මා තුල
යක්ශයා
සිටින බව
දනිමි,
යක්ශයා පිලි ගැනුම
අවැසි බව
දනිමි,
පිලිගතිමි,
නමුත්,
යක්ශයා ගෙන් මිදීමට
තැත් කිරීමම
පවා

ස්වභාවිකත්වයට පයින් ගැසූ
අස්වාභාවික,
විකෘතික
පරිපූර්ණ මිනිසකු
වීමට
තැත් කිරීමකැ'යි
කරන
ඔබගේ
අභූත චෝදනා...
ඉවතලමි,

මම,
හොද නරක
තුලිත කරන්නට

උපන්,
Ying-yang නොවෙමි,
යක්ශයා ,
ඔබට දායාදයක් නම්,
මට විකල්පයකි...

මම දන්නා
Accept yourself
යනු,
ඇග ඇතුලේ
යක්ශයා
දෙවියා සමග
තුලිත කිරීම
නොවන බව
පමනක්
දනිමි....


You are reading the story above: TeenFic.Net