වෙන්දේසි වීම

Background color
Font
Font size
Line height

බරපතල
චෝදනාවකි,

නිදහස සෙවීම,
වගකීම් හැර යන්නෙකු
බවට
මා
පත් කොට හමාරයි,

ඉතිං,
පිළිවෙතින්
පෙළ ගැසී,
සුභ නැකැතින්,

ඔවුන් පෙන්නන
වියගහ
කරට ගන්නම්,

ඔබලා
උගතුන්ගේ
වෙන්දේසියේ
විකිණෙන
වංශවත් වහළෙකු
දැක,
ඔහු ට
අත්පුඩි ගසන්න....


You are reading the story above: TeenFic.Net