මහල්ලා

Background color
Font
Font size
Line height



සිත
එක තැනක සිට
සුද්ධ කරන්නට
ගත්තෙමි

:ඇයි
ඕක

සුද්ධ කරන්නේ?

:පේන් නැද්ද,
හැඩි වෙලා..

:හැඩි වෙලා
නම්,
අස් කර ගන්න!
තියෙන
ඔක්කොම
වීසි කරලා දාන්නෙ
නැතුව......


You are reading the story above: TeenFic.Net