බැලරිනා

Background color
Font
Font size
Line height


කුසීතයි සිත
ඔය කියන
ඇත්ත හොයනට

කොහේදෝ සිට පාත් වූ
රාමුවක්
මගේ 'අනන්‍යතාවය'
කර ගත්තෙමි
එය
'මා'

නිර්වචනය කරයි

නිදි වැද්දගත් සිතක්
ඇහැරවිය යුතු
හේතුව
කියන්න
ඇහැරෙන්න බලන්නම්,
හොඳ
හේතුවක් පෙන්නුවොත්

ඒ වෙනකං
මෙහෙම ම ඉන්නම්,
මට සනීපයි
මේ 'යථාර්තය'


You are reading the story above: TeenFic.Net