තවත් නැත

Background color
Font
Font size
Line height



ඔබ,
සිතිවිලි විනිශ්චය
නවතන මොහොතේ

සිතිවිලි
ඔබව විනිශ්චය කිරීම
නවතාවි..

පනවා ගත්
සම්මුති
බිඳෙයි..

සම්මුති?
එවැන්නක් තවත් නැත....


You are reading the story above: TeenFic.Net