තමාට හොරා රහත් වීම

Background color
Font
Font size
Line height



තර්කයකි,
වලංගු තර්කයකි,
විතර්ක
පැරදූ තර්කයකි,

ඒත්,
පියවි මනසින්
බැලුවොත්...
ගොබ්බ තර්කයකි.





You are reading the story above: TeenFic.Net