තමාගේ ෆොසිලයට 'සම්මුඛ' වීම

Background color
Font
Font size
Line height


ගහනයක් තුළ
පණ කෙන්ද
රැක
ගැනීමට ම
Surviving skills
කොතරම් ඕනෑ ද?
ඒවාට

Virtues නම්
අදාල ම නැත

දෑස් හැර බලන්න,
සටන් කර ගත
නොහැකිව
ඔබ ඔය කියනා
'දුර්වලයින්'

ටික ටික
වඳවී යන හැටි,

ආත්ම සංතෘප්තිය
හිතේ
පුරවාගෙන


You are reading the story above: TeenFic.Net