ටෙලිපතික අන්දරය

Background color
Font
Font size
Line height

හැමදාම
ඇස් වලින්
කතා
කල
හිත් දෙකක්,
එක්
දිනක

මුනගැසුණි,

එතැන්
සිට
කවරදාක හෝ
එකකු
කියනා දෙය
අනිකාට
වැටහුනේ
නැත.....


You are reading the story above: TeenFic.Net