ඔබ මා ඔබ - ඔබමොබ

Background color
Font
Font size
Line height



ඔබේ
දෑසින්
මා දුටු
ඔබ,
මගේ දෑසින්

ඔබ දෙස
බලා
ගත්තේය..

මගේ
දෑස්
ඔබ දුටු
සැටි,
ඔබ
දුටුවේ
නැත....


You are reading the story above: TeenFic.Net