අවනද්ධ

Background color
Font
Font size
Line height



මායාවක වේගයෙන්
ඇවිත්
නැති වී
ගිය
කවි සිතක්,
අල්ලාගත

නොහැකි
වූ
තැන,
ලෝබ සිත්
ඉපදුනු
ඔබ,
ඉගෙන ගෙන
ඇත්තේ
මොනවා ද?


You are reading the story above: TeenFic.Net