'අපභ්‍රංශය'

Background color
Font
Font size
Line height



ලෝකයම
විවෘත කර දෙනවා
යැයි

පැවසූ
බුද්ධියම,
යා යුතු
යම් පාරවල්
වසයි නම්,
කාව අනුගමනය
කරන්නද?


You are reading the story above: TeenFic.Net