අදාළ නැත

Background color
Font
Font size
Line height



ලොව
හැම රසයක්ම
රස විඳ
ඇත්තෙමි,
නොවිඳි
රස සොයා
රටින් රටට
ගොස්
රස බැලුවෙමි,

භුක්ති
වින්දෙමි,
බොජුන් තුල
රස නහර
අවුලන
නැති රස
මැව්වෙමි,

'රසය'
සාක්ශාත්
කළ මට
ඔබ
දැන් කියන්නේ

කුමක්ද?
"ආශ්වාදය
ආදීනවය
ගෙන එයි කියා.."

අදාළ
නැති දේ
නොකියන්න,
හැරෙන්නට
හේතු
නැත,
හැරෙන්නට
නොහැක..

'මට
අදාළ
නැත'


You are reading the story above: TeenFic.Net