| අතීතය |

Background color
Font
Font size
Line height

"යමෙක් සමග
දුර ගොස් බලන්න,
තනියම ආපසු එන්නට
කොතරම් නම් අමාරු ද?"

බොරු කල තැනක් විය....

'අර්ථාන්විත' කාලය ගෙවුමකි,
'අර්ථාන්විත' සංවාදයකි,
'අර්ථාන්විත' ෆැන්ටසියකි,

අර්ථාන්විත...
යථාර්ථය ට මොන විශේෂණ ද?

අනිත්‍ය දැන ඇරඹූ
සබැඳියක පදනම
කිසිදා
බිදී නොයයි,
එවැනි සබැඳි,
තුන් කල්හි ම
ජීවිතය ට භාග්‍යයකි .


You are reading the story above: TeenFic.Net