MY LITTLE DYNAMITE ||💣
"ලව් යූ මයි ලිට්ල් ඩයිනමයිට් "TOP - TAEBOTTOM - JUNGKOOK 🔞💣BL STORY TAEKOOK "මම ආසම උබෙ ඇස් දෙකටඒත් මම උබේ ඇහිබැම කන්නාඩියක් නැතුවඋබට බෑ මාව දකින්න ඉතින් එපා උබ අඩන්න මට බැ උබෙ ලග ඉදන් ඒක දරන්නඋබ සතුටු සිනා මවන්න මට හරි ආසාවෙන් අහන්නඇස් දන් දෙන්න පුලුවන්ලු ,කොච්චර පින් ලැබුනත්අනෙ උබනම් දෙන්න එපා ඔය ඇස් දෙක .ඔය ඇස් පිය උනොත් තදටමගෙ කදුල පවා වැලපෙයිනතර කරන් හදවත් කුටීර හතරම...🖤" KTH 🐯💣…