Stolen Tears
❤️බලාපොරොත්තු විරහිත ප්‍රේමවන්තයෙක් වෙන එක ලේසිද?සමහරවිට මන් එහෙම කෙනෙක් වෙන්නැති.. හැමදේම ඉවර උනත් මන් තාම බලාගෙන ඉන්නවා ඔයා ආයේ එනකන් මොකද මේ ලෝකේ වෙන කිසි කෙනෙක්ට බෑ "ඔයා"වෙන්න.අනිත් එක ළමයෝ මමනේ දන්නේ ආදරේ කරපු තරම...තාම ඔබ ගැන ලියනවා..නොකියවන බව දන්නවා..ආදරේ නිසා දුකින් ඉන්න ආදරේ වෙනුවෙන් බලන් ඉන්න ඔයාලා හැමෝටම මේක ලියන්නේ (ආදරේ නිසා විඳවන කියන්න මන් කැමති නෑ මොකද ආදරේ කියන්නේ හරි ලස්සන හැගීමක්)මේක මගේ පළවෙනි කතාව ඉතින් වැරදි ගොඩක් ඇති,අනික වැරදි නැති මිනිස්සු මේ ලෝකේ නෑනේ ළමයි...ඔයාලා මගේ කතාව ගැන හිතන දේත් කොටාගෙන යන්න මන් ආසාවෙන් ඉන්නේ ඔයාලගේ අදහස් කියවන්න...ආදරෙයි🫶🏼ඉවසලා ඉන්න හැමදේම වෙලාවට ලැබෙයි❤️⏳…