A Random Love Story🍃 (TK Oneshot)
"අහිමි බව දැන දැනම - බැඳෙමි මා ඔබ වෙත...අසම්මතයෙන් එහා - මගේ සම්මතය ඔබ...""මේ... සුදුමැණික... යං මොනාහරි කන්න?"ටේ මම ඔයාගෙ ෆියෝන්සේ... ඔයා ඒක අමතක කරන්න එපා හරිද?" "ඔම්මා.... දැනටමත් කෙනෙක්ට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද?""සතුටින් ඉන්න කුකී.... පරිස්සමින් ඉන්න....." ___________________________________•JK pov•Taekook / Vmin•Oneshot (2024.02.11)_____________________________________…