the terrible past (Onhold)
ගොඩක් ළගින් හිටපු කෙනෙක් තමන්ට ද්‍රොහි වුනාම.... දැනෙන්නේ අපි මිනිස්සුන්ව දැනන් ආශ්‍රය කරන්න තිබ්බේ වගේ හැගීමක් නේද??.. මේ කතාවෙත් තමන්ගෙ හිත්වත්තුනිසා වෙන දෙයක් ළග පටබැදිච්ච කතාවක් වෙන්න පුළුවන්😌 බිහිසුණු අතීතය හෑරුවයි කියලා කිසිම සතුටක් දැනෙනවද??නෑ ඒකෙන් අපිට දුකක්ම විතරයි දැනෙන්නෙ...... අපි ගොඩක් ආදරේ කරපු අය අපිට නැති වෙන්නත් පුළුවන්.Author wonju⚛_________________________________________Start : 2022.08.03End :…