princess Heeso
අලුත් ඉස්කෝලෙකට යන්න වුනාම ඔයාට මුලින්ම හිතෙන්නෙ මොනවද? අලුත් යාලුවො හදාගන්න එක ලේසි na, cuz ' im an introvert. ඒත් මගේ camera එක තියෙන නිසා මට ලොකු පාලුවක් danenne na. අපේ classroom eka godak lassanai, mn mulinma panthiyata yana welawe, mge panthiye lamai, eka eka dewal kara kara hitiya,, සමහර අය novels කියවනවා, සමහර අය gossips kiyawanawa, තවත් සමහර අය makeup karanawa, samahara aya black board eke kurutu adinawa, මන් පන්තියට අව කියන එක එයලගෙ අවදානයට අහු වුනේ na, කමක් na , kiyala hithapu mn watapita balanakota dakka, window eka gawa his desk ekak thiyenawa , hariyatama panthiye kelaware, mn hemin gihin ethanin wadi wuna,…