VITAMIN C
මගේ ඇබ්බැහිය vitamin C මං ජීවත් වෙනවා කියලා දැනෙන තැන මං නතර වෙනවා. එතනට මාව අයිති නොවුනත් මං නතර වෙනවා. එතනින් මාව පන්නලා දාන්න හැදුවත් මං නතර වෙනවා.මොකද මගේ හදවත ගැහෙන සද්දෙ මට ඇහෙන්නෙ එතනදි විතරයි. - සෞම්‍ය....❀•°•═════ஓ๑♡๑ஓ═════•°•❀ Vitamin C වලින් එන්නෙ මට කැමතිම නැති ඇඹුල් රහක් දුක කියන දේ මට දැනිලත් නෑ මට ඒ ගැන තේරෙන්නෙත් නෑ .මං කැමති නම් ඒක මට ඕන මට එපා උනාම මගේ ළඟින් අයින් වෙන්නෝන. මට ඒ කුණු ගොඩවල් විසිකරන්න වැය කරන්න තරම් වෙලාවක් නෑ.- තශෘ....…