සීතල කුසුම් | COLD FLOWERS | BL
" ඒ මල්ලි ඇයි බන් උබ මේ මල් ෆ්‍රිජ් එකේ දාල තියෙන්නෙ ?"" පර වෙන නිසා "" යකෝ වතුර එකක දාල තියපම් පර වෙන්නෙ නෑ "" වතුර වල දැම්මම මල් පෙති මැලවෙනවා. ෆ්‍රිජ් එකේ තියෙනකොට මල් පෙති ඉක්මනට මැලවෙන්නෙ නෑ "" අනේ මන්දා බන් උබ නම් අමුතු එකෙක් "" සීතල මල් කොච්චර කල් තියාගන්න පුලුවන් ද?"" හැමදාටම බැරි උනත් අපිට පේන මල් පෙති ටික හරි ලස්සනට තියෙනවා.."" මොකද්ද ඒ කතාවෙ තේරුම ?"" මලක් නිකම් පර වෙනකොට ඉස්සෙල්ලම පර වෙන්නෙ මල් පෙති.. ඒත් සීතල උන මලක ඉස්සෙල්ලම මැරෙන්නෙ ඇතුල.. පිටට පේන ලස්සන මල් පෙති නිසා මිනිස්සු හිතනවා ඒ මල තාමත් මැරිලා නෑ කියලා.. "" ම්ම්ම්ම් "Ongoing 🗯️By cabelloo040 ✍🌷…