PERFECT PEACE (Taekook) Ongoing
ඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්....අනිත් කෙනා නම් ටිකක් විතර workholic..එයාගේ මමාගේ decil prince එයා තමා..එයා devil prince වෙන්නේ work කරද්දි විතරයි..එයාගේ පපා නම් කියන්නේ එයාගේ කොල්ලා වැඩකාරයා කියලා..එකිනෙකට කිසිම විදියක නොගැලපෙන job දෙකක් කරන මෙයාලා දෙන්නාගේ හමුවීම කොයි වගේ වෙයිද....Start:-2022 /11/05End:-Taekook storyBl story…