DON'T LEAVE ME ( TK - B×G )
" මට සමාවෙන්න මැණික.......මන් අදටත් පසු තැවෙනව ඔයාව අමතක කරපු එකට.......මේ පව්කාරයට ආයෙත් සමාවෙන්න මගෙ ජීවිතේම වෙලා හිටිය ඔයාව අමතක කරල ඔයාගෙ රිදුණ හිත තවත් පෑරුවට........."~කිම් ටේහ්‍යුන්ග්~" මට සමාවෙන්න......මන් දන්නෙ නෑ......මන් කොහොම ඔයාට වෛර කරන්න හිත හදාගත්තද කියල........මන් කොහොමද මගෙ මුළු ලෝකෙම උන කෙනාට වෛර කරන්නෙ........එදා වගේම අදත් මන් එතනදි අසාර්ථකයි ටේ.........."~ලී යුමී~" මට සමාවෙන්න....... මට ඔයාව හුඟක් මඟඇරුණා මැණික......මන් ඔයාව අමතක කළා නෙමේ.......ඒත්........ඒක අපේ දෛවය වෙන්නැති.......මන් ඔයාව නොහොයපු තැනක් නෑ......පිස්සෙක් වගේ හැමතැනම ඔයාව හෙව්වා......."~කිම් ජන්කුක්~" මට සමාවෙන්න......මන් කොහොමද දෙයියනේ මගෙ කුකීව අවිශ්වාස කළේ......මට නිකමටවත් ඇයි මන් වගේම........සමහරවිට ඊටත් වඩා ඔයත් විඳවන්නැති කියල හිතුණෙ නැත්තෙ.......සමහරවිට මන් ආත්මාර්ථකාමී වෙන්නැති......"~හන් යූරා~…