රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |

23,356 likes / 235,099 reads
SCHOOL LOVE



#Warning :




Trigge*ring subjects ඇතුලත් වේ.




මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටලුකාරී තත්ව..

Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+




වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකයන් මේ පොත මගහරිනවනම් වඩා හොදයි.. අපි ඊලඟ කතාවක් එක්ක මුණගැහෙමු.. පරිස්සමෙන් ඉන්න 🤍




විශේෂ දැනුවත් කිරීම!!





මේක හේමදෝලි කියන කතාවෙ කොපියක්ද අහලා කමෙන්ට්ස් දාන රීඩර්ස්ලට කරන දැනුවත් කිරීම :






නෑ. මම මේකෙ පලවෙනි චැප්ට එක ලිව්වෙ 2024 සැප්තැම්බර් මාසෙ 24 වෙනිදා හවස 4:29 PM ට.




හේමදෝලි කියන පොත පබ්ලිශ් වුණේ 2024 දෙසැම්බර් 25 ( නත්තල් දවසෙ සප්‍රයිස් එකක් දෙනවා කියලා ඒ ඕතර් දාලා තිබුණ අනවුන්ස්මන්ට් එකක් දැක්කා මට හොදටම මතකයි දැන්. ) වෙනිදා ( වෙලාව මම දන්නෑ. ඒත් ඔයාලට ඕනනම් ගිහින් හොයාගන්න පුළුවන් වෙයි. )






රන්දෝලි ලියලා මාස 03 කට පස්සෙ.



සාක්ෂි AN එකක දාලා තියෙනවා මේ පොත ඇතුලෙ. ඔයාලට ඕනනම් බලන්න පුළුවන් ගිහින්.





ඉතින් මං ලඟ t
May be you like?