සුදු කඩුපුල් | ✔️

සුදු කඩුපුල් | ✔️

2,204 364 3

පිවිතුරු ආලයක, අසම්පූර්ණ නිමාවක්...Taekook NonfictionStart - 26/12/23End - 29/12/23…

Here we meet again🍃💜 (Complete)

Here we meet again🍃💜 (Complete)

21,992 2,559 33

"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 "***"හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ හරිනම් 😂 "#taekook fan fiction #sinhala…

නොලියූ කවිය Taekook || Ongoing

නොලියූ කවිය Taekook || Ongoing

359 38 8

නොලියූ කවියක් ලියා අවසන් කරන්නට - 𝓘Start Date 2024/04/14End Date : When?#taekook#jungkook#taehyung#නොලියූ කවිය…

සුදු අරලිය...

සුදු අරලිය...

2,114 178 5

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.."මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.." ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."" අනේ.. හේතුව කියන්නකො අයියේ.."මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති..මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.." සයාෂ් දන්නවද.."" අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.."" ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.."ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ..අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..…

Perfect ❤️ [Taekook-completed]

Perfect ❤️ [Taekook-completed]

1,280 130 6

Sinhala BL (ff) [RE-EDITED]Baby, I'm dancing in the dark....🌹With you between my arms... 🍃Barefoot on the grass.... 💞Listening to our favorite song....🎶I have faith in what I see...🌉Now I know 💓I have met an angel in person...👼And he looks perfect...❣️He is the love of my life, he may not be perfect, but... when we are together, we make each other complete... So, He is perfect for me, he is perfect when he is with me, we are perfect for each other....💓_____________________________________________•Taekook story•Side ships- Yoonmin•Inspirations- Song "Perfect" by Ed Sheeran, BL dramas such as Love in the Air & 2gether•Start- 2023.08.26•End - 2023.09.22•Re-edited & Re-published - 2024.03.25_____________________________________________…

High school romantic (Taekook  සිංහල)

High school romantic (Taekook සිංහල)

8,276 1,100 19

taekook yoonminnamjinhobi×yonjun…

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)

Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)

36,148 4,950 32

ඒක සංසාර ගත හමුවීමක් ද ??⛔⛔ Don't Copy My Work ⛔⛔Top TaeBottom Kook➡️ Just fan fiction…

Cherry blossoms after winter 🌸 TaeKook Sinhala 🐻🐰 Completed

Cherry blossoms after winter 🌸 TaeKook Sinhala 🐻🐰 Completed

7,420 730 12

Taekook Top-kookBottom - TaeMy very first story…

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞 ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)

22,566 2,919 50

Taekook A school love story Top TaeBottom Kookදඟකාර ඔය හිතටමේ සිත බැඳුණු බවකෙසේ පවසම්දෝඅහිමි වේ යැයි සිතෙන විට thv____________________ගමේ ඉස්කෝලෙ ඉඳන් නගරේ ඉස්කෝලෙට අලුතින් යන ආදරණීය , දඟකාර , යන යන තැන කරදරම දාගන්න නාහෙට අහන්නැති රණ්ඩු කෙක්කක්....ධනවත්, කඩවසම්, ආක්‍රමණශීලී , කුතුහලය දනවන සංකීර්ණ නමුත් පාසලම බයකරන් ඉන්න නපුරු ආඩම්බරකාරයෙක්....පලමු හමුවීමම රණ්ඩුවකින් පටන් ගත්තු මේ දඩබ්බරයෝ දෙන්නා ආදරෙ කරන්න පටන් ගත්තොත්??➡️ Jus fan fiction…

'CAUSE IM LOVED YOU ONCE || vkook || ✓✓

'CAUSE IM LOVED YOU ONCE || vkook || ✓✓

37,349 7,554 32

'you don't need to be best friends ryt?''y-yes.''You don't need to hang again ?''No i want.''But tell me why did you two become strangers?''C-cause I loved him once''you don't need to act the same ryt?''y-yes.' 'But he act like he don't know your name noh?''y-yes!''Tell me why did you two become strangers?''Cause I loved him once'||vkook AU||best rankig_#5 bl #12 sinhala #1 sinhala #1 taekooksinhala2022©byJiniwaDON'T COPPY WITHOUT PERMISSION!…

The Ugly Omega    [ On Hold]

The Ugly Omega [ On Hold]

8,476 1,186 15

Xin cha පැක් එකේ අන්ගාත හෙඩ් ඇල්ෆාගෙ මේට් පැක් එකේ ඉන්න අවලස්සනම ඔමේගා වුනොත් මොනවා වේවිද?ඇත්තටම එයා අවලස්සනද නැත්තන් හැමෝම.එයා දිහා බලන විදිහද ඒමේ ඔවුන්ගේ කතාවයිHiමේ මගේ පලවෙනි කතාව මන් ගොඩක් ආසයි werewolf කතාවලට.ඉතින් මාත් හිට්ජුවා එහෙම එකක් ලියන්න.ඔයාලා කියවයි කියලා හිතෙනවා.ඔයාලගෙ වටිනා අදහස් කියාගෙන යන්න මගේ අති වැරදි වෙන්න් පුලුවන් ඒක ගැන තරහා වෙන්න එපා ටොක්කක් ඇනලාම කියන්න පසුබට වෙන්න එපා මන් ආදරෙන් භාරගන්නවා.werewolf b×bb×gTaekook මේක ශිප් ස්ටෝරි එකක් ඔයාලාඋ එව්වා.කියවන්න කැමති නැට්ජ්තන් තරහා වෙන්න එපා එහෙනම් කියවන්න එපා.මොකද මාත් දැකලා තියෙනවා අනිත් authors ලට hate comment දාලා තියෙනවා.කියවන්න කියවන්න කැමති නැත්තන් කියවලා,පස්සෙ අනිත් මිනිස්සුන්ට දොස් කියන එක වැරදී ඒක නිසා දැන ගෙන කියවන්නඅනික මේක fanficton ekak දැන්ගෙන කියවනවා කියලා හිතනවා…

His Koo ♡Taekook Sinhala♡ 《Complete》

His Koo ♡Taekook Sinhala♡ 《Complete》

1,939 315 1

"මගේ කූ.. මගේම විතරයි.."…

නංගියේ... (One Shot)

නංගියේ... (One Shot)

1,124 184 1

සංසාර ගත ප්‍රේමයක අවසාන පාරමිතාව…

Only Bunny's 🐯 (TK- Completed)

Only Bunny's 🐯 (TK- Completed)

15,505 2,693 36

Does every love story have to be complicated?This is a simple love story about two boys who found the warmth they looked for in each other's embrace 🍂❤️___________________________________________Boy×BoyShip storyStart- 2022.01.22End- 2023.02.14Top-kookBottom-Tae🐰🐯Side-Namjin 🐑🐨 Yoonmin 🐱🐥DON'T COPY MY WORK ⚠️️…

🥀AT MY WORST 🖤 ( Completed)

🥀AT MY WORST 🖤 ( Completed)

3,665 471 3

~ I NEED SOMEBODY WHO CAN LOVE ME AT MY WORST ~…

TAEKOOK❤

TAEKOOK❤ "The Definition Of Love"

515 113 2

කතාවක් නෙමෙයි නිසඳැසක් පමණයි.......එන්න එක පාරක් අැවිත් කියවලා යන්න❤TAEKOOK❤…

Revenge [Taekook | Ongoing ]

Revenge [Taekook | Ongoing ]

28,993 4,574 42

' Me and my Heart,We got issues,Don't know if i should Hate you or Love you.! '-JKContains : ▪️Taekook Sinhala▪️Fluff▪️Smut (21+)▪️Mpreg▪️Top Jungkook▪️Bottom Taehyung▪️Blood/murder▪️Mature content▪️Sad story but Happy ending…

Can you come again(සිං)taekook oneshot

Can you come again(සිං)taekook oneshot

82 9 1

කොහොමද ඔයාට පොටො එකක් ඇතුලෙං අතීතයට යන්න පුලුවං වුනොත්…

ආගන්තුකයා || ටේකුක් || Completed
L'amour • Taekook

L'amour • Taekook

1,099 191 7

තමන්ගේ මාමා උන හෝසොක් එක්ක ජන්ග්ගුක් නිව් යෝක් නුවර රාත්‍රී සමාජ ශාලාවකට යන්නේ ඔරකල් සංවිධානය ගැන පුවත්පත් ලිපියකට අවශ්‍ය තොරතුරු හොයන්න. ඒත් ජන්ග්ගුක් දැනගෙන හිටියේ නෑ එදා එයාගේ ගමන එයාගේ ජීවිතේ වැදගත් පිටුවක් පෙරළයි කියලා. පුවත්පත් ලිපි වලට සම්මුඛ සාකච්ඡා දෙන එක තමන්ට අදාල වැඩක් නොවුත් තේහ්‍යොන්ග් මේ පාර එකෙනෙක්ට අවස්ථාවක් දෙනවා. වයසක මිනිස්සු දෙන්නෙක් බලාපොරොත්තුවෙන් හිටියත් එතන හිටපු පොඩි ළමයගේ ලොකු ඇස් තේහ්‍යොන්ග්ව අතරමන් කරා. සමහර හමුවීම් ලස්සන උනාට ඒවට ලස්සන අවසානයක් හිමි උනේ නෑ. තේහ්‍යොන්ග් ජන්ග්ගුක්ගේ ආදර කතාවට ලස්සන අවසානයක් දෙන්න කාටහරි පුලුවන් වෙයිද? 2023.03.12~Top : Taheyung ( Cold, Arrogant, Mafia )Bottom : Jungguk ( Innocent, Naive )Warning :•Angst•Mafia•Betrayal•Violence •Major character deaths•Drugs…