අහිමි මතක
මේක වරදි තීරණයක් නෙවෙයි . මන් උඹට පොරොන්දු වුණා මේ අල්ලගත්තෙ අතාරින්න නෙවෙයි කියලා. මේ දේවරාජ පොඩිහාමු වචනයක් දුන්නොත් ඒක සිද්දවෙනවමයි. ඒක අනික් හැමෝටම වැඩිය උබ දන්නවා සදූ. ~ සුදු බේබී ~අනේ ඒත් මගෙ සුදු බේබී මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා මගෙ මහත්තයො. මගෙ සුදු බේබිට මන් වගේ කෙනෙක් පෑහෙන්නෙ නෑ. සුදු බේබිට හොද ජීවිතයක් තියෙනවා නිකරුනේ ඒ ලස්සන ජීවිතේ නැතිකරගන්න එපා මන් නිසා. ~ සදූ~ප්‍රේමයෙන් උපන් පුංචි රෝසමල අහිමි මතක Nonfanfiction…