My Seven Soulmates (MJ)

My Seven Soulmates (MJ)

5,582 612 12

"I'm sorry but don't leave me. Stay by my side Jiun""I'm always stay by ur side my chim chim"⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

Game on (OT7) - On Hold

Game on (OT7) - On Hold

4,576 596 19

පවුලකට හිමි වූ එක් උරුම කරුවෙක් පමණක් හා සදහටම එම උරුමකරුට තම ආදරය අහිමිව දිවි ගෙවීමට සිදුවන දරුණු ශාපයක්......😶එකිනෙකා පරයමින් පරම්පරා ගණනාවක් සටන් වදින Vampireවරු සහ මයාකරුවන්........සියල්ලකටම මැදිව අදුරෙන් පාසලක් ආරක්ෂා කරන එහි ආරක්ෂකයන් දාහතරක්.....අන්ධකාරයෙන් මූෂෙල්ගේ උරුමකරු නැගී සිටීවි......උරුමකරුගේ තීරණය මගින් සදාකාලික අදුර හෝ ආලෝකය ලොවට උරුම වෙවී......තරුණ ආරක්ෂකයන් යුක්තිය වෙනුවෙන් දිවි අනතුරේ හෙලමින් සටන් වදීවී.......කලු පුලිඟුව සොයා ගන්න. එය අන්ධකාරය තුලින් ඔබට මග පෙන්වාවි........නමුත් අවසාන තීරණය උරුමකරු සතුයිCover credits - Sanigirl_20⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤

2,502 539 41

මම ආදරේ කරන කෙනා මට ලොකු බොරුවක් කිව්වා. එයා ඒ කියපු බොරුව නිසා රෝපණය නිල් රෝස පඳුර දිගටම මගේ බෙල්ලේ වර්ධනය වෙන්න ගත්තා. දිගටම... දිගටම මට ඒක වහන් ඉන්න බැරි වෙන තරමටම. මුලින් බෙල්ලෙන් වේදනාව වගේම ගලපු ලේ බින්දු මම ඉවසන් හිටියා. ඒත් ඒ නිල් රෝස පඳුර මට මගේ කටහඬත් නැති කරලා දැම්මා. මම බලන් ඉන්නවා එයා මට ඇත්ත කියනකම්.... මේකෙන් මිදෙන්න. _Sunghoon__completed_⚠️A This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

The Little Artist(V) •complete•

The Little Artist(V) •complete•

498 100 17

Better read the story_completed_…

Red Rose (Jh ff) - On Hold 😁

Red Rose (Jh ff) - On Hold 😁

324 44 4

"කවුද ඔයා?""අහ් මමද? මම ජන්ග් හේසොක්. ඒත් ඔයාට පුලුවන් අනිත් අය කියනවා වගේ මට උයන්පලු කොල්ලා කියලා කියන්න""උයන්පල්ලෙක්ට කැන්සර් හොස්පිට්ල් එකේ VIP room එකක් තියෙනවාද?"......"ඔයා මොනවාද විෂ් කරේ? අපේ එක විශ් එකක් මැරෙන්න කලින් එයාලාට ඉෂ්ට කරන්න පුලුවන් කිව්වානේ" මම හේසොක්ගෙන් ඇහුවම එයා වෙහෙසකර හිනාවක් දැම්මා."මම හිතන්නේ නැහැ ඒක ඉෂ්ටවෙයි කියලා" එයා කිව්වා. "ඔයා මොනවාද විෂ් කරේ?""ඩිස්නිලන්ඩ් එකට යන්න" "ආදරේ කරන කෙනාත් එක්ක නම්සන් ටවර් එකට ගිහින් විනෝද වෙන්න. දවසක් මේ වයර් කෑලි නැතුව නිදහසේ ගිහින් විනෝද වෙන්න"⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

WILLOW WALY(Jungwon)- Completed

WILLOW WALY(Jungwon)- Completed

898 221 23

"ආනා? ඔයා කොහොමද මෙතනට ආවේ?""අර පයිප්ප බටේ දිගේ" ආනා පෙන්නුවේ මගේ කාමරේ ජනේලේ ගාවින්ම පහලට යොමු වෙලා තිබුණ වැහි වතුර බටේ දිහාව._________"කලින් කිව්වේ දූරියන් ෂේක් එකකුයි කොෆී එකකුයි" මම කියද්දි වේටර් මගේ දිහා බැලුවේ මට පිස්සුද කියලා අහන්න වගේ. මේ මනුස්සයාගේ මොලේ අවුලක් ද හැම තිස්සේම මෙහෙම අමුතු විදියට බලන්න?"සර් ඒ දෙකම එකට බිව්වොත් සර්ට වමනේ යයි" එයා මට කිව්වා. දෙකම එකපාර බොන්න. මේ මනුස්සයට නම් හොදටම පිස්සු.________"ඔයා කොහොමද මගත කාමරේට ආවේ?" මම ආනාගෙන් ඇහුවා."කාමරේ ඉස්සරහා තියෙන දොරෙන්" කියූ උත්තර දුන්නා.________"හීසග් හයුන්ග් මම ඔයාගේ නංගිට ආදරෙයි""මොකක්?" හයුන්ග් මගේ දිහා හොදටම පුදුම වෙලා වගේ ඇහුවා."මම ඇත්ත කිව්වේ. මම ඔයාගේ නංගී ලී ආනාට ඇත්තටම ආදරෙයි. මට එයාගේ බොයිෆ්රෙන්ඩ් වෙන්න හයුන්ගෙන් අවසර ගන්න ආවේ""ආනා? මගේ නංගි ආනා? ඔයාගේ ඔලුව කොහේ හරි වැදුනා ද කොල්ලෝ?"_completed_…

ɱყ σɳℓเɳε ℓσѵε (Completed)

ɱყ σɳℓเɳε ℓσѵε (Completed)

12,372 2,223 44

Heerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness because of that friend? But what would happen if she knew that friend hid his identity and lied?⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

𝓣𝓻𝓸𝓾𝓰𝓱 𝓨𝓸𝓾𝓻 𝓔𝔂𝓮𝓼 (NMJ ᶠᶠ) ΦcompleteΦ

𝓣𝓻𝓸𝓾𝓰𝓱 𝓨𝓸𝓾𝓻 𝓔𝔂𝓮𝓼 (NMJ ᶠᶠ) ΦcompleteΦ

1,039 166 5

මලින හිරු බැස යන රත් පැහැ අහස දෙසහරිත වර්ණ වූ තුරු වදුල අතුරින් බලා හිදිමි දිගු ගමනක් නිමා කර යළි කැදලි කරා පියඹා එන සියොතුන්ගේ නාදයෙන් වනය මුසපත් වෙද්දි...අහිංසකයන් වැළඳ ගැනීමට දිගු වූවීනස්ගේ ආලෝකය නම් වූ සුවදායි දෑත දෙස, හිස් බැල්මකින් යුතුව බලා හිදිමි_Completed_⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

Lie (Jikook ff)

Lie (Jikook ff)

457 142 11

තමන්ට අවංක වෙලා කතා කියන්න ඔයා ජිවිතකාලෙට කොච්චර බොරු කියලා තියෙද? ගොඩක්... හිතා ගන්න බැරි තරමට. මම හරි නේද? ඒත් නිකමටවත් හිතලා තියෙද ඒ එක පුංචිම පුංචි බොරුවක් නිසා තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහෙයි කියලා? දැන් මගේ එකම මල්ලි වැඩිපුරම වෛර කරන්නේ මට. නෑ මට එයා ගැන තරහක් නෑ. මම ඒක ලබන්න සුදුසුයි._JM_I hate you hyung. මට තමුන්ගේ මූණවත් බලන්න ඕන නෑ. Just get lost from my life._JJK_.....ආපහු එන්න හයුන්ග්. මට සමාවෙන්න. මම වැරදියි. මාව දාලා යන්න එපා. _JJK_තමන් ජීවිතේ කරන එක පුංචිම පුංචි වැරැද්දක් හැමදේම හිතන්නෙවත් නැති විදියට වෙනස් කරන්න පුලුවන්. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න.⚠️This is not a bl story. Just brotherhood & friendship. So please do not add this to bl reading lists⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

𝔻𝕒𝕪𝕤 𝕎𝕚𝕥𝕙 ℙ𝕦𝕣𝕡𝕝𝕖𝕙𝕖𝕒𝕣𝕥 𝔸𝕟𝕕 𝔹𝕒𝕟𝕘𝕥𝕒𝕟𝕘 ☞On Hold☜

𝔻𝕒𝕪𝕤 𝕎𝕚𝕥𝕙 ℙ𝕦𝕣𝕡𝕝𝕖𝕙𝕖𝕒𝕣𝕥 𝔸𝕟𝕕 𝔹𝕒𝕟𝕘𝕥𝕒𝕟𝕘 ☞On Hold☜

4,168 531 16

Min Su is a super powerful girl who is trying to stop her life from being abused. She meets by chance and six friends who stay in her heart. purple heart 💜️ That is the collection of seven friends. Bangtan boys Purple heart that starts with a fight - bangtan boys meet. What happens next? This is their story.⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

Winter Flower (Harry Styles Ff) ☆completed☆

Winter Flower (Harry Styles Ff) ☆completed☆

5,744 1,562 46

අවුරුදු 10ක් තිස්සේ තමන්ගේ ආදරේ යාළුකම නැති වෙයි කියන බයෙන් හංගන් හිටපු දෙන්නෙක් අවුරුදු 10කට පස්සේ හම්බවෙනවා. එයාලට අතීතයේදී කියාගන්න බැරි උන ආදරේ කියා ගන්න පුලුවන් වෙයිද? හැම කතාවකටම සතුටුදායක අවසානයක් නැති වෙන්න පුළුවන්. හැම දේම සතුටින් ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට සුරංගනා කතාවල විතරයි. ඇත්ත ජීවිතය හැම තිස්සෙම වගේ ඒකේ අනිත් පැත්ත._completed_⚠️A This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

What Will Happen Next 💦 💦

What Will Happen Next 💦 💦

684 76 8

Slow updates ⚡🚩 මෙච්චර දවස් සාමන්‍ය ළමයි වගේ හිටපු ලියා ඇතුළු යාලුවො ටිකට Olympus දෙවිවරුන්ගේ රණ්ඩුව නිසා එයාලගේ බල ලැබිලා camp half-blood ගියාට පස්සේ මොන වගේ අද්දැකීම් වලට මුහුණ දෙන්න වේවිද ? එහේදි එයාලට පර්සි ජැක්සන් එක්ක උදව්වට එන්නේ කවු ද? තමන්ගේ දෙමව්පියෝ කියලා ඇත්තටම ලියා හිතන් හිටපු අය එයාගේ දෙමව්පියෝ නෙවෙයි නම් ? තමන්ගේ ආරක්ෂ දෙවි පියාවන පොසෛයිඩන් දෙවිදුන් සහ නිතරම එයාලට උදව් කරන ඇපලෝ දෙවියන් හංගන රහස මොකක්ද ? ⚠This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

Unwritten Destiny ⛎On Hold🔱

Unwritten Destiny ⛎On Hold🔱

5,999 830 24

Slow updates ⚡🚩A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a very relaxed life and like a bunny ............ Five friends who are ready to do anything for their friends ......... A childish girl who shows off an evil and arrogant character due to her parents' mistakes ....... Let's see how their fates are intertwined. Will they finally find a happy ending? Or will their end be darker than before?⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

𝔖𝔦𝔫𝔤𝔲𝔩𝔞𝔯𝔦𝔱𝔶☯︎𝔠𝔬𝔪𝔭𝔩𝔢𝔱𝔢☯︎ - 𝔬𝔫𝔢𝔰𝔥𝔬𝔱

𝔖𝔦𝔫𝔤𝔲𝔩𝔞𝔯𝔦𝔱𝔶☯︎𝔠𝔬𝔪𝔭𝔩𝔢𝔱𝔢☯︎ - 𝔬𝔫𝔢𝔰𝔥𝔬𝔱

804 149 2

A sound of something breakingI awake from sleepA sound full of unfamiliarityTry to cover my ears but can't go to sleepThe pain in my throat gets worseTry to cover itI don't have a voiceToday I hear that sound againIt's ringing again, that soundA crack again on this frozen lakeI dumped myself into the lakeI buried my voice for youOver the winter lake I was thrownA thick ice has formed atopA winter lake on which I was thrown awayA thick ice has formedIn the dream I shortly went intoMy agonizing phantom pain is still the sameHave I lost myselfOr have I gained youI suddenly run to the lakeThere's my face in itPlease don't say anythingReach my hand out to cover the mouthBut in the end, spring will come somedayThe ice will melt and flow awayTell me if my voice isn't realIf I shouldn't have thrown myself awayTell me if even this pain isn't realWhat I was supposed to do back then _Singularity by V__completed_⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

ꌚꂦꀎ꒒ꎭꍏ꓄ꏂꌚ ❄︎𝑉𝑚𝑖𝑛 𝐹𝑟𝑖𝑒𝑛𝑑𝑠ℎ𝑖𝑝❄︎ (𝑂𝑛𝑒𝑠ℎ𝑜𝑡) ♤𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒♤

ꌚꂦꀎ꒒ꎭꍏ꓄ꏂꌚ ❄︎𝑉𝑚𝑖𝑛 𝐹𝑟𝑖𝑒𝑛𝑑𝑠ℎ𝑖𝑝❄︎ (𝑂𝑛𝑒𝑠ℎ𝑜𝑡) ♤𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒♤

1,299 226 3

What is a Soulmate? Its like a best friend but more. Its the one person in the world who knows you better than enyone else. That someone who makes you a better person. No, actually they makes you better person. You do that by yourself because they inspire you. A Soulmate is someone you carry with forever. Its one person who knew you, accepted you and believed in you before anyone else did or when no one else would. And no matter what happens, you'll always love them and nothing could ever change that.😊 *******The dreamcatcher in my room 7-year-long history Is that why it's even more special(Oh)One day when this cheer dies down, stay, heyStay by my sideFor enernity, keep staying here stay, heyLike ur tiny pinkylonger than seven summers & cold wintersLonger than numerous promises & memoriesLike ur pinkyWe are still the sameI know everything about youWe gotta trust each otherNever forgot More than the plain "thank you"Y & meDecided not to fight tomorrow for realOne day when this dies down, stay heyU are my soulmateFor eternity, keep staying here, stay, heylonger than seven summers & cold wintersLonger than numerous promises & memories _Vmin Soulmates__completed_⚠️ This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.…

Dear JOANA(Louis Tomlinson)

Dear JOANA(Louis Tomlinson)

83 8 5

Better read the story…

කඩුගන්නාව.

කඩුගන්නාව.

16 1 1

සියල්ල නොසිතූ අයුරින් වැරදෙමින් තිබුණි. මැද මහනුවර උයන්ගොඩ වලව්වේ සැගවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හසු වීම මුලු රටම ඉංග්‍රීසින්ගේ හස්ථයට නතු වූවාක් වැනි විය.…

Red Violet (V)

Red Violet (V)

45 6 2

ඇය දරුණුයි. ඔහු ආදරණීයයි. ඇය නිකම් හරියට හදවතක් නැති මනුස්සයෙක් වගේ.ඔහු කරූණාවන්තයිඇය ආත්මාර්ථකාමී ඔහු අභිරහස්ඇය කලහකාරී. හරියට රතු පාට වගේඔහු සෞම්‍යයි. හරියට දම් පාට වගේStory of a broken girl & her Idol body guardCover credits @Lan_kimra…

Scared. But Why?! (Tony Perry FanFic)

Scared. But Why?! (Tony Perry FanFic)

10,689 329 14

Vic and Mike Fuentes have a little sister named Joshlyn. She's very much inlove with their band member. Tony Perry. Tony loves her too, but will to many things get in the way? Will a tragedy happen? Or can they make it through everything and save everything they've worked on? Read to find out! I suck at descriptions! Don't judge!:);)…

Hiroki Oikawa's Background information

Hiroki Oikawa's Background information

3,460 76 10

This is the story of Hiroki Oikawa. His parents are Koshi Sugawara and Tooru Oikawa. It's short stories of this crazy family. Some might be about the character or an event that happened. It's funny and entertaining to read.…