Gone With the Wind || [COMPLETED]
දෛවය හරි පුදුමාකාරයිවටින මහ ගොඩක් දේවල් අහිමි කරලාජීවත් වෙන්න...එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක්ඉතුරු කරනවා.. 💛💚ජීවිතේ දකින්න, 💐☘ ️ලැබීම් පැත්තේ ඉඳන් නෙමෙයි ☘️ ....නොලැබීම් පැත්තේ ඉඳන්....ජීවිතේට ආදරේ කරන හැටි කවුද ඇයට කියලා දෙන්නෙ...Fate is very wonderfulIt destroys our so many valuable thingsBut,Leaves a little hope to live...See the life,From the non-receiving sideNot from the receiving side ❣️| GONE WITH THE WIND | By : Jongbin 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃Started : 2021.09.14Ended : 2021.09.24Thank you all for reading this...Sarangheyo...😍…