✞ ලෝන්ග් අයිලන්ඩ් ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮
සත්‍ය සිදුවීමකින් නිර්මාණය කර ඇත.කුතුහලය සදහා කැමති අයට....ත්‍රාසය භීතිය කුතුහලය සියල්ල පිරි අද්බූත ඇමිටිවිලා ව සමග bts එක්ක සැරිසරන්න.... මෙය සත්‍ය සිදුවීමක් උනත් චරිත වල නම් මනඃකල්පිතයි. මොකද මෙක amityvile seen එකේ bta version එක...BTS version එක නම් කියවන්න ආවෙ chapter 1 කියලා story part title එකෙ ගහලා තියෙන එකේ ඉදන් කියවන්න...එහෙමයි කියලා මුල ටික නොකියවා ඉන්න එපා.. එ ටික නොකියවා ගියොත් ඉතින් අපරාදෙ...ඒ ටික නොකියෙව්වොත් නිකන් ඇදුම් නැතුව කතාව කියවනවා වගේ ෆීලින් එකක් දැනේවි.අඩුම උඩින් උඩින්වත් කියවන්න...මේක තමන්ගෙ කතාවක් විදියට දාන්න කැමති අයට පුලුවන් මේක දාන්න. 😁මන් මේක කොපි කරගෙන ලියන්න එපා කියන්නෙ නැහ් හොදේ.. 😁😁හැබැයි එහෙම දාන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න...කතාව කියෝලා බය උනොත් මන් වග කියනු නොලැබේ.. 🌝…