Part 22

Background color
Font
Font size
Line height

Tenus pov

අවුරුද්දක් ගතවුනෙ දැනෙන්නෙවත් නැතුව දැන් දිනු,ජුන්,දිසි,ජින්,සදි,හොබි අපි එක්ක නැ එයාලා දැන් වෙනම ඉන්නෙ අපි ඉතින් මෙ අවුරුද්ද තුල කොහොමහරි වෙලාව හදාගෙන එලියෙදි හම්බුනා දිසිනම් දැන් ඔම්මෙක් ඔම්මෙක් කිව්වට තාම ඔම්මෙක් නෙවෙයි එයාගෙ චුටි පැටියා ලබන මාසෙ තමා අපි ලගට එන්නෙ. අනිත් කෙනා සදි එයාගෙ පැටවු දෙන්නානම් එන්න තව මාස6ක් විතර තියෙ. හැබැයි පොඩි ප්‍රෂ්නෙකට තියෙන්නෙ දිනු තාමත් මට පුන්චි කෙනෙක් වෙන්න අවස්ථාවක් නොදුන්නු එක මම තාම බලාගෙන ඉන්නවා එ සුබ අාරංචිය අහන්න එත් තාමටත් එහෙම දෙයක්ගැන ඉගියක්වත් නැ . ෆියො,ජිමින් ඩබලනම් දැන් කොයි වෙලෙත් අාලෙන් වෙලිලා ඉන්නෙ එතකොට නිපු එකිගැනනම් කතා කරලා වැඩක් නැ කොයි වෙලෙ බැලුවත් කොහෙටහරි වෙලා අර පුස් ඔප්පාවත් බදාගෙන බුදි.රුචිනම් ඉතින් ටෙ ඔප්පා එක්ක එයාගෙ ෂො වලට යනවා එයාලා දෙන්නාගැන මිඩියාවලට කියපු දවසෙ එ දෙන්නගෙම සම්බන්දෙට හැමොම සුභ පැතුවෙ නොහිතපු විදිහට. මමනම් ඉතින් වැඩවලට හිර වෙලා ඉන්නෙ කුකිත් එහෙමයි කොටින්ම කිව්වො අපි දෙන්නම ගෙදර මිනිස්සු එක්ක අඩුම එක දවසකට වචන 10ක්වත් කතා කරන්නෙ නැ .දිනුලා එක්ක එලියට ගියාම තමා අඩුම වචන15ක්වත් කතා කෙරෙන්නෙ එ තරමටම බිසි වුනා මෙ අවුරුද්දෙ. අදත් අපි එලියට යනවා හැබැයි තනිකඩ අපි විතරයි බැදපු තුන් දෙනාව මහත්තුරු එක්ක ගෙදර තියලා යන්නෙ එත් එයාලත් අද එනවා අපෙ ගෙදර නවතින්න.

ඩින් ඩොන් .......... ඩින් ඩොන්.

අැවිල්ලද කොහෙද?

Tenus pov end

ටෙනු = ඉන්න එනවාාාාාාාාාාාාාාාාාාාා.

හී දිසි සදි ජින් ඔප්පා හොබි ඔප්පා එන්න අැතුලට.

දිසි = කො දිනුලා තාම නැද්ද.

නිපු = එයාලා මග එන ගමන්ලු ඔයාලා හතරදෙනාට ඉන්න පුළුවන්නෙ එහෙනම් අපි යන්නම් නෙද?

දිසි = හරි පරිස්සමට ගිහින් එන්න හොදෙ.

ටෙනු = ඔයාලත් පරිස්සමට ඉන්න අපි ගින් එන්නම්.

සදි = හරි .







At the park

Nipus pov

උඩ පැනගෙන පාක් අාවාට මෙ මහ රැ පාක් එකෙ කොල අැහින්න යැ . අාහ් මෙ තියෙන්නෙ බඩු පොඩි අැලට් එකක් දානවා එහෙම හිතාගෙන මම ලග තිබ්බ බන්කුවෙන් අැල වුනා මට නින්ද යාගෙන එද්දිම මොකෙක්ද මන්දා හාල් පාරුවෙක් මර ලතොනි දුන්නෙ මගෙ ලස්සන නින්දත් විනාශ කරලා .මම බැලුවෙ එ මොකා වුනත් ඔකට අදම පරලොව ටිකට් වෙන් කරනවා කියලා හිතාගෙන .අාශ් මු කොලෙක්ද සික් ගෙම්බෙක් දැකලා මෙහෙම මරලතොනි දෙනවානම් මුව අපෙ NIS සත්ත්ව පාලනය යටතෙ එන ටෙස්ට් එකට තිබ්බොත් එහෙම මු මැරෙයි එකෙ පාලනය කරන්න ඔන සත්තු දැකලා . 

සුගා = මටත් ඉඩක් දෙනොද ?

මම අපෙ NIS Training එක කාලෙ කරපුවා මතක් කර කර ඉද්දි යුන්ගි එහෙම අැහුවෙ මගෙ මනො පාර කඩා කප්පල් කරන ගමන්මයි.

නිපු = අහ් එන්න කමක් නැ අනෙ.

සුගා = නිපු.........

නිපු = හ්ම්ම්.

සුගා = මෙ අහස දිහා බලාගෙන ඉද්දි අපි කොච්චර දෙවල් දරා ගත්තද කියලා හිතෙනව නෙද?

නිපු = ඔව් යුන්ගි අන්තිමට හැමදෙම විසදුනා.

සුගා = මැණික.

එයා එහෙම කියන ගමන් මගෙ අතෙ එයාගෙ අත පටලවගත්තෙ හරිම අාදරෙන් 

සුගා = ඔයා දන්නවද මැණික මෙච්චර කාලෙකට මම මෙ ලොකෙ කිසිම දෙයක් දාලා යන්න බැරි තරමට කිසිම දෙකට අාදරෙ කරලා නැ මගෙ හියුන්ලයි පොඩි ටිකයි අැරුනම මට මගෙ ජිවිතෙ දැන් වටින දෙයකට ඉන්න අනිත් කෙනා ඔයා. එ නිසා පරිස්සමින් මැණික මම මාෆියා වැඩ වලින් අැත් වුනත් තාමත් SGව හොයන මිනිස්සු ඉන්නවා.

නිපු = ඔයා දන්නවද යුන්ගි ඔප්පෙ ඔයාගෙ මෙ කෙල්ල ඔයා වෙනුවෙන් ගොඩාක් ශක්තිමත් කියලා.

සුගා = ඔව් නිපු එත්..........

තව මුකුත් කියන්න කලින් මන් එයාගෙ තොල් වලින් අල්ලගත්තෙ එයාව කවදාවත් තනි කරන්නෙ නැ කියලා පෙන්නන්න මට ඔන වුනු නිසා.මුලින්ම එයාටිකක් පුදුම වුනත් පස්සෙ මගෙ ඉන වටෙ අත දාලා මාව එයාගෙ ලගටම අැදලා ගත්තෙ තව තවත් එ හාදුවට මාව අවනත කරන ගමන් 

( ඔතර් =🙈🙈🙈🙈 අපොයි සාන්ත පෙරාදෙනිය මල් වත්තෙ ඉන්න උන් මුන්ට වඩා සන්වරයි .කවුරුහරි මුන්දෙන්නාට මතක් කරන්න ඉන්නෙ පාක් එකෙ මිසක් ගෙදර නෙවෙයි කියලා.🤣🤣🤣🤣🤣 )

Nipus pov end

Fiyos pov

ෆියො = මෙ ජිමින් කන්න මොනාහරි ගෙන්නකො .

ජිමින් = අහ්  දැන්නෙද කැවෙ.

ෆියො =හරි හරි අනෙ චොකො අයිස් ක්‍රිම් එකක් ගෙන්නකො.

ජිමින් = ඉන්න අරන් එන්නම්.

ජිමින් අයිස්ක්‍රිම් එක අරගෙන අාවා මම අහස දිහා බලාගෙන අයිස්ක්‍රිම් එක කනකොටයි මතක් වුනෙ ජිමින් එයාට එකක් ගෙනල්ලා නැ කියලා.

ෆියො = කො ඔයාට.

ජිමින් = ඔයා ඉතුරු කරන්න.

ෆියො හා මෙ එක නෙවෙයි මොනාද ඔච්චර හිතන්නෙ?

ජිමින් = අපෙ  ජිවිතත් මෙ තරැ වගෙ නේද ෆියො කවදා කොහොම කොයිවෙලෙ නිවිලා යයිද දන්නෙ නැ.

ෆියො = මෙ ජිමින් ඔයවගෙ සිරියස් වෙන්න එපා . එතකොට මට මගෙ චිමිට උම්මි එකක් දෙන්න හිතෙනොනෙ.

අපො සික් කොහෙද මෙ මල ඉලව් කටට බ්‍රෙක් නැනෙ ජිමින්ට අහුනනම් මට එල්ලෙන්න තමා වෙන්නෙ. බැනෙ කරන්න චිමියො ඔයාගෙ ඔය හිනාවනම් මට අැල්ලුවෙ නැ.

ජිමින් = කො මට අයිස්ක්‍රිම්.

හුටා අමතකවෙලා ඔක්කොම කැවා නෙද දැන් මොකද කරන්නෙ. මම හරිම අහින්සක විදිහට හිනා වුනා එයා එහෙම්මම මන් ලගට අැවිත් මගෙ ඉන වටෙ අත දාලා මාව එයාගෙ ලගට අරගෙන මගෙ තොල් වලට පහත් වුනෙ මගෙ අැස් නිකන්ම පියවෙද්දි මම හෙමින් සැරෙ මගෙ අත් එයාගෙ පිට දිගෙ අරන් ගියා එ උනුසම උපරිමයෙන්ම විදින ගමන්.

ජිමින් = ම්ම්ම් රසයි.

එයා එහෙම කියලා මගෙ තොල් වලින් අැත් වුනා මම ලැජ්ජාවට එයාගෙ අැදුම අස්සෙ මගෙ මුන හන්ග ගත්තා එයාට හිනා එයාටනම් මොකො ඉතින් මම කෙල්ලෙක්නෙ .

Fiyos pov end

Ruchis pov

රුචි = මෙතන හරිම ලස්සනයි නෙද ඔප්පා.

ටෙ = ඔව් එත් ඔයා තරම් නම් නැ.

එහෙම කියලා එයා මාව backhug කලා  එයාගෙ හුස්ම මගෙ බෙල්ලෙ වදිනකොට මට දැනුනෙ නිකන් මගෙ අැගෙ කරන්ට් එකක් යනවා වගෙ. 

රුචි = මාව අත අරින්නකු ඔප්පා.

ටෙ = අත අරින්න නෙවෙයිනෙ අල්ලගත්තෙ.

එහෙම කියලා එයා මාව එයාගෙ පැත්තට හරොගෙන මගෙ එක කම්මුලක් අතගාන්න ගත්තා එත් එක්කම එයා මගෙ තොල් වලට බර වුනා මම මුලින්ම රිඅැක්ට් නොකරත් පස්සෙ එයාගෙ එ උනුසුමට අවනත වෙලා මමත් එ මොහොත උපරිමෙන්ම වින්දා.

Ruchis pov end

Tenus pov

ටෙනු = මෙතන හරිම නිදහස් නෙද කුකි.

කුකි = හ්ම්ම් 

මමයි කුකියි රැ අහස දිහා බලාගෙන කතාකලෙ මෙ දවස් ටිකේම අපිට වැඩ ගොඩාක් තිබුනු නිසා ඔව් අපි දැන් ගොඩාක් බිසි හිතට වගෙම අැගටත් හරිම අාමාරැයි මොකද අලුත් කම්පැනි එකක් පටන් ගන්නවා වගෙ නෙවෙයිනෙ වැටිච්ච කම්පැනි එකක් ගොඩ ගන්නවා කියන්නෙ.

කුකි = ටෙනු මට ඔයාගෙන් උත්තරයක් ඔනෙ එදා දිනුගෙ වෙඩින් එක දවසෙ මල් බොකි එක අල්ලගත්ත නිසා එයාලා ඔයාව බදින්න කිව්වට ඔයාගෙ කැමැත්ත අැහුවෙ නැනෙ එ වගෙම ඔයා හැසිරෙන විදිහට මට තෙරෙන්නෙ ඔයා මෙකට අකමැති කියලා ඔයා මොනාද කියන්නෙ.

ටෙනු = මමදන්නෙ නැ කුකි දිනුලා ගන්නෙ මගෙ ජිවිතෙට හොදක් වෙන තිරන විතරයිනෙ .

කුකි = ඔයාගෙ අකමැත්තෙන් මට ඔයාව බදින්න ඔනෙ නැ ඔයා අකමැතිනම් දැන්මම කියන්න.

ටෙනු = හ්ම්ම් බලමුකො මට දැන්මමනම් අාදරයක් ඔනෙ නැ මගෙ ජිවිතෙට.

කුකි = ඔයා මට එකම එක අවස්ථාවක්වත් දෙන්නෙ නැද්ද එතකොට.

ටෙනු = මන් එහෙම කිව්වෙ නැනෙ එත් මට දැන්මම එහෙම දෙයක් ඔනෙ නැ.

කුකි = ඔයාට කියන්න ඔනෙ දෙ කෙලින්ම කියන්න ටෙනු.

ටෙනු = හ්ම්ම් මන් ඔයාට කැ.............

I'm not gonna make it alone
La-la-la-la-la la
La-la-la-la-la 'lone
I'm not gonna make it alone
La-la-la-la-la la
La-la-la-la-la 'loneThen I saw your face, your forgiving eyes
Looking back at me from the other side
Like you understood me
And I'm never letting you go, oh

ටෙනු = කියන්න දිනු.

දිනු = .................................

ටෙනු = මොනාද ඔයා කියන්නෙ එක වෙන්න බැනෙ.

දිනු = ..........................................................................

ටෙනු = මොකක් හොස්පිට්ල්.හරි අපි ඉක්මනටම එන්නම්.

කුකි = අැයි මොකො.

ටෙනු = කුකි දිසි, සදි 😭😭😭😭😭😭😭😭😭😭😭 ඉක්මනට හොස්පිට්ල් එකට යමු.😭😭😭😭😭😭😭😭😭😭😭





හායි රිඩ බබිස් 

Nipunigamage

TaeSu___

BTSFiYoNa


.හී ඔය තුනාටම තැග්ගක් මෙ එපිය .

ඔන්න ඉක්මනට අප්ඩෙට් කරා වගෙම දිගම දිග  එකක් දුන්නා එහෙනම් කමෙන්ට් කරන්න වොට් කරන්න මන් කැපුනා.


බායි සරන්හෙ එපිය

 NamDinuJoon

Nipunigamage



මෙන්න මෙයාලා ගානෙ හොදෙ කුමාවො.




You are reading the story above: TeenFic.Net