The love 🕊️(yizhan )
දන්නවද "ඒකපාර්ශිකව" ආදරේ කරන අය ලඟලු වැඩියෙන්ම ආදරේ තියෙන්නෙ....ඒක එහෙම වෙන්න පුළුවන්ද ...මන්දා මොනවා වුනත් මන් එයාට මහමෙරක් තරමට ආදරේ කලා ...දුරින් ඉදන් හරි එයාව දැකලා සැනසුනා...මට තාම මතකයි එයාව දැකපු මුල්ම දවස....මට තිබුණා , එදා එයාව දැක්කත් නොදැක්කා වගේ ඉන්න ඒනම් අද මන් මෙච්චර විදවන්නෑ........කොහොම වුණත් මට ඔයා ගැන හිතේ කොනකවත් තරහක් නෑ ..ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න එච්චරයි මන් ඉල්ලන්නේ........!(ඉතින් මේ ඒකපාර්ශික ආදරවන්තයාට එයාව දරාගන්න පුළුවන් කෙනෙක් හමුවේවිද ?..උතුරන්න ආදරේ දෙන්න පුළුවන් ඒ හදවතට අයිතිකාරයෙක් හම්බ වේවිද ?......)…