chapter 9 👻🖤

Background color
Font
Font size
Line height

එහෙම කියන ගමන් යූනි මාවත් ඇදන් ආවේ කාමරෙන් එළියට......පඩිපෙළ ලගට දුවන් ආව යූනි ආයිමත් මගෙ අත තද කරගෙන අල්ලගත්තේ එක හුස්මට පඩිපෙළ බහින්න කියලා හිතාගෙන.......ඒත් එක පාරම වගෙ මම මගේ අත ඇදලා ගත්තේ මට දෙයක් මතක් උන නිසා....... ඒ ඇද්ද පාරට මාව අල්ලන් උන්න යූනියවත් ඇදිලා ඇවිත් මගෙ කකුල් දෙක ළඟ පත බෑවුනා........ඒ සිම්පංචි මූණ බිත්තර රොටියක් නොවී බේරුනේ මගෙ කකුල් දෙක තිබ්බ නිසා......මම ඉතිම් මගෙ කකුල් දෙක ළඟ උන්න යූනි පැත්තට මූණ හරවලා මට තිබ්බ අහිංසක හිනාව දැම්මා........මුණින් අතට බිම බදන් උන්න යූනියා මගෙ කකුල දිගේ බඩගාගෙන කෙලින් උනා.........














" යහ් මොකක්ද බූරු වහන්ස ඒ කොරේ........

" අත ගත්තා ඉතිම්......ඔයා ඇයි මට වැන්දේ දැම්ම්ම්ම්ම්........

"වැන්දේ........වැන්දා මම බොට.......බොට ඕන මාව සම්බෝලයක් කරන්නත........

" නෑ පොල්සම්බෝලයක් කොරන්න.....

"ශිට්ට්ට්ට්ට්ට්ට්ට්ට්........ඇයි දැන් අත ඇද්දෙ කියනවකෝ.......

" දැන් ඔහේ කියන්නෙ අපි කන්න පල්ලෙහාට යන්න ඕන කියලද........

" නැත්තම් කෑමවලට කකුල් ඇවිත් අපිව හොයන් එනවත.......

" ඒ කියන්නෙ මේ පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට යන්න ඕන........

" නැත්තම් යකූ ඒක තමා මෙච්චර වෙලා කිව්වේ.......

" මේ පඩි 80 බැහැගෙන කන්න යන්න........මටනම් බෑආආආආආආ........

"එතකොට දැන් ටෝ මාවා බිම වැටෙන්න තරම් හයියෙන් ඇද්දෙ ඕකටද........

" අවූඌඌඌඌඌඋ.......ගනිම් යකෝ ඔය ගල් ගෙඩිය





















මට එක පාරම කෑ ගැහුනේ යූනියා මගෙ කකුලට ඒ ඔලු ගෙඩියෙන් ගහන්න ගත්ත නිසා......කන්නේ ඉබි මස්ද මනදා......ඒ තරමට ඒ ඔලු ගෙඩිය තදයි මගෙ කකුලේ ඇටකටු දෙකට කැඩුන්නැති එක පුදුමයි......මේ සිම්පංචි ඔලුව වැදිලා.......















" තමුසෙ එක්ක වසන්න බෑ ඕයි.........

" කවුත කිව්වෙ ඉතිම් වසන්න කියලා සෙප්ත ගනින් ඔය ඔලු ගෙඩිය.......

" ඔහේ මාව වට්ටලා දැන් ලොකුකමුත් දානවා.......නැගිට්ටහම් මාව........

" වරදක් කොරත් සිතකින් නොවේ........
























මම එහෙමම යූනියට අත දුන්නේ නැගිටින්න කියලා......මොකද ඉතිම් තව පොඩ්ඩක් ඒ සිම්පංචි ඔලුවෙන් මට ගැහුවොත් මට කකුලක් ගේන්න වෙනවනේ.......අනික මොන හොල්මනටද පුළුවන් පඩි 80ක් පල්ලෙහාට බැහැලා ගිහින් කෑම කන්න......යූනියට පොඩි කාලෙ ඉදම් ඉහලටම යන්න ඕන උනේ.......ඔය ගිහින් තියෙන්නෙ කකුල් කෙඩිත්තුව හැදෙනකම් උඩකට.........මොනා උනත් මාත් එක්ක උන්න ටිකට යූනියගේ පස්ස පැත්ත රොටියක් වගේ තැලෙන්න ඇති........නැගිට්ට ගමන් ඇගේ වැදිලා තිබ්බ දූවිලා පිහදාලා බෑග් එකේ තිබ්බ පනාවකුයි කන්නාඩියකුයි එලියට ගත්තා.......


























" මේක අල්ලගන්නවා......මගෙ කොන්ඩේ පීරන්න......

"අපෝහ් ඔය පිස්සන් කොටුව පීරුවට වැඩක්ද.......

"කට වහන් හිටපිය........

















මම ඉතිම් යූනියා එයාගෙ පිස්සන් කොටුව මම කිව්වේ කොන්ඩේ පීරනකම් කන්නාඩිය අල්ලන් උන්නා......නිකම් ඉන්න බැරි කමට උඩින් ඔලුව දාලා ලස්සන බලන්න ගිය මට හම්බුනේ පනා පාරක්.....මාත් ඉතිම් ඔලුව අල්ලගෙනම යූනියට දිව කරලා පිබින්න ගත්තා........මගෙ කටේ තිබ්බ කෙල බිංදු කිහිපයක් යූනියගේ ඇගටත් වැටුනා.....අතෙ තිබ්බ ටිශූ එකෙන් ඒ ටික පිහදානවා මම බලන් උන්නේ හිනා වෙන ගමන්මයි.......ආයි ඉතිම් විනාඩි 10ක් විතර කොන්ඩේ පීරලා ඇදුම හදාගත්ත යූනියා මගෙන් කන්නාඩියත් උදුරලා අරන් ආයෙමත් බෑග් එකට දැම්මා....... ආයෙමත් මම දිහා බලපු යූනි මට හෙලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක්......
















" මොකතේ ඒ පාර ගල් බිල්ලා වයේ බලන්නේ........

" දැන් තමුසෙට මේ පඩිපෙල් බහින්න බැයිනම් කොහොමද පල්ලෙහාට යන්නේ........

" ඒක තමා මාත් කල්පනා කොරේ.........කෝමහරි යන්නත් එපැයි........

" කොහොමහරි නෙමෙ සතෝ පඩිපෙළ බැහැන් තමා යන්න තින්නේ.............





















යූනියා එහෙම කිව්වත් ඒ කිසිම දෙයක් කනකට නොගත්ත මම බැලුවේ වටපිට එක ක්‍රමයක් නැත්තම් අනිවාර්යයෙන් තවත් ක්‍රමයක් තියෙන්න එපැයි කොහෙද ඉතිම් මේ යූනියා මානසික උපදේශකවරියක් නෙමෙ නේ.......ඒ අතින් බලනකොට මයේ මොලේ ඒ මැටි ගොඩට වඩා ඉස්තරම් හුම්ම්ම්ම්........මම ඉතිම් හතර වටේ හොයලා හොයලා අත තියාගත්තේ Stair railing එකට ඒත් එක්කම වගේ මගෙ මානසික උපදේශක මොලේ කෙසේ වෙතත් කුපාඩි මොලේටනම් ආවා හොද අදහසක්.......ඒ එක්කම වගෙ මම යූනි දිහා බැලුවේ හරියට ලොකු තරගෙකින් දින්න වගේ.......






















" දැන් හම්බුනාද පුංචි නෝනට ක්‍රමයක්.......

" දෙහ්.....දෙහ්.....හම්බුනෝඕඕඕඕ.......

" මොකක්ද කියනවා බලන්න ඔය ක්‍රමේ........

" මෙන්න මේක........

" තමුසෙට පිස්සු හැදීගෙන එනවද........

" මට ආයේ අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ මෙන්න මෙහෙ එන්ට......ඔන්න මම ගියෝ........














මම යූනියට එහෙම කියන ගමන් පෙන්නුවේ Stair railing එක ඒක තමා මේ වෙලාවේ පල්ලෙහාට යන්න තියෙන ලේසිම විදිහ.......හැබැයි යූනියනම් බය වෙලාද කොහෙද කවදාවත් එහෙම දෙයක් කොරලා නැද්ද මට හිතුණේ එහෙම.......කොහොමහරි මම ඒකට නැගලා ඒක දිගේ රූට්ටලා ගියේ ලිස්සන බෝට්ටුවක යන පොඩි එකෙක් වගේ.........අවුරුදු ගානකට පස්සෙ ලිස්සන බෝට්ටු පැද්දෙ.....අන්තිමට තියෙන බෝලෙන් බේරෙන්න ඕන නිසා මම එහෙමම උඩ පැනලා පැත්තකට පැන්නා.........එකෙන් බැහැපු මම උඩ ඉදම් මම දිහා මූණ විතරක් දාම් ඉන්න යූනිය දිහා බලලා හිනා වෙලා මගෙ එක අතක් වනන ගමන් එයාට සං කරේ පල්ලෙහාට එන්න කියලා...........









" ඔහේ පල්ලෙහා ඉන්නවද හනකියාආආඅ.........

"දෙහ්......මම මෙතන ඉන්නෝ ඕකේ නැගලා පල්ලෙහාට එන්න.........

"ඒත් මට බයයිනේ........

" බය වෙන්න එපා......කකුල් දෙක දෙපැතට දාලා නැගලා පොඩ්ඩක් හයියෙන් තල්ලුවක් දෙන්න.......

"උත්සහ කරලා බලන්නම්.......





යූනියා එහෙම කියලා කකුල් දෙකත් Stair railing එකේ දෙපැත්තට දාලා පොඩ්ඩක් ඉස්සරහට බර වෙලා කකුල් දෙකෙන් තල්ලුවක් දැම්මා.....ඒ එක්කම වගෙ යූනිත් ලිස්සලා පල්ලෙහාට ආවේ කකුල් දෙකත් උස්සන් සතුටින් කෑ ගහන ගමන්.........



" වොහ්හ්හ්හ්හ්හ්.....හනකියා මේකනම් මරූඌඌඌඌ.......

" ඒකනී මම කිව්වේ ඕක ශෝයි කියලා......

"වහ්හ්හ්හ්හ්.......හැමදාම මෙහෙම එන්න ඕන.......

" යූනීඊඊඊඊ.....ඔතනින් පැන_____






මට එච්චරයි කියාගන්න පුළුවන් උනේ......යූනියා කොච්චර සතුටින් උන්නද කියනවනම් ඒ සතා පල්ලෙහාට එනකම්වත් දන්නෑ......මමත් ඉතිම් යූනියා උන්න දිහාවට ඔලුව දික් කරන් උන්නා මිස යූනියට අනතුරු අගවන්න බැරි උනා......ඉතිම් යූනියටත් පනින්න සිහියක් තිබ්බෙ නෑ ඒ නිසා යූනියව ගිහින් ඇනුනා අර බෝලේ........ඒක කොච්චර රිදෙන්න ඇද්ද කියලා යූනියගෙ ඇරුන කටයි ලොකු උන ඇසුයි දැක්කහම මට තේරුනා......මම යූනියා ලගට ගිහින් පිට අතගානකොට ඒ සතා කොරේ හිමින් කෙඳිරි ගාන එක.....පස්සෙ ඉතිම් යූනියගේ කකුල staring railing එකේන් පන්න ගත්තු මම යුනියව මගෙ ඇගට වාරු කරන් ඉස්සරහට එක්කන් ගියා යූනියා පාත්තයෙක් වගෙ ඇවිදිනවා දැක්කහම මට හිනාවක් වගේම පොඩි දුක්කුත් ආවා......එහෙමම යූනියවත් අරන් මම ගියේ කෑම මෙසේ උඩට.......



" ඔන්න ඒනම් ලේසි ක්‍රමේකින් ආවා.......සතුටුත් උනා නේත

" මොකට කියනවද......තව ටිකෙන් මට ප්ලාස්ටික් සැත්කමක් කොරන්න වෙනවා......

" එහෙම උනොත් ඔහේ ජෙන්ඩෙර් එක මාරු කොරගන්නවා නේත......

" ඇයි බොට බොගේ ජෙන්ඩෙර් එක මාරු කරගන්න ආසත.......

" මට මෙහෙම හොදයි හරිය......

" එහෙනම් කට වහන් කන්න ලෑස්ති වෙයම්.......

" කනවා ටමා හුට්ටා........

" මොකක්ද සතෝ කිව්වේ.......

" කෑම එක අරන් එන්නම් කියලා යකූ කිව්වේ.......













මම එතනින් නැගිටලා කිචන් එක පැත්තට ගියේ මොනාද කන්නෙ තියෙන්නෙ කියලා හොයාගන්න......ම්ම්ම්ම්ම්.......කෑම ගොඩක් තියෙනවා මම ඉතිම් එකින් එක ඇරලා බැලුවා එතකොටම වගෙ මම දැක්කේ එක බෝල් එක්ක තියෙන මගේ ආසම කෑමක්.....ඒ වෙන මුකුත් නෙමෙ ෆ්‍රයිඩ් චිකන්..........

"ඔය ඔක්කොම ඉතිම් යූනියා ගිලින්න ඕනත නෑනේ.......අනික ඒ තඩියා තව තඩි වෙනවා ඔහොම තෙල් කෑවෝත්........

එහෙම කියන ගමන් මම ෆ්‍රයිඩ් චිකන් දෙකක් තුනක් එක කටට ඔබාගෙන හක්කට තියලා හපන්න ගත්තා......පුදුම රසක් තිබ්බෙ අහ්.........මම ඉතිම් ඉක්මනින් කෑම තියෙන බෝල් ටික අතට ගත්තේ යූනියට සැක නොහිතෙන්න...... දතේ හිර උන මස් කෑල්ලකුත් දිවෙන් එලියට ගන්න උත්සහ කරන ගමන් මම අනික් පැත්ත හැරුනේ කෑම මෙසේ ලගට යන්න......ඒ එක්කම වගේ මට හයියෙන් කෑ ගැහුනේ මම ඉස්සරහ හිටන් උන්න ගල් බිල්ලව දැකලා........









"ය්......ය්.......යූනි ඔහේ මොකත මේ නැගිටන් ආවේ.......මම අරන් එන්නම් කිව්වනේ.........

" නෑ මම බැලුවේ පුංචි නෝනව කිචන් එක අස්සෙ අතරමන් වෙලාද කියලා......මෙච්චර පරක්කු උනේ......

" අනියෝඕඕඕඕ.........මම මේ ඔක්කොම එක අතකට ගන්න විදිහ ටිකක් හිතුවා........

" අහ් එහෙමද මැඩම්........

" දෙහ්.......දෙහ්.........

" එතකොට මොකද මේ තොල වටේ තෙල්........

"අ.......අහ්.......අහ්හ්......මෙ.....

" උත්තර නැද්ද.......






ඇත්තටම මට එවෙලෙ මොනා කියන්නද කියලා හිතාගන්න බැරි උනා......ෆ්‍රයිඩ් චිකන් කියන්නේ මගෙ ආසම කෑමක් ගෙදර ඉද්දි උනත් මට කොච්චර ලොකු පංගුවක් තිබ්බත් එක කෑල්ලක් හරි හොරෙන් කන එක මගෙ පුරුද්දක්.........මම ඉතිම් ඒ පුරුද්දට තමා අදත් එහෙම කොරේ..........





" මට ඇත්ත කියන්න හනකි.......මොකක්ද ඔයා කරේ.......

" බනින්නෑ කියන්න මට........ඔයා මට බනින් නැද්ද

"ම්ම්ම්ම්ම්ම්ම්.......ප්‍රොමිස් බනින්නෑ.......

" මම........මම මෙ.....මේ ෆ්‍රයිඩ් චිකන් හොරෙන් කෑවා.......
















මම ඇස් දෙක වහගත්තේ යූනියගේ දැන් තත්වේ මොන වගේද කියලා හිතාගන්න බැරි නිසා.....ඒත් යූනියා කොරේ හිනා වෙන ගමන් මගෙ උරහිසට තට්ටුවක් දාන එක...... මම ඉතිම් ඇස් ඇරලා බැලුවේ යූනියා මොනා කියයිද කියලා බයෙන්.......














" ඔයා ෆ්‍රයිඩ් චිකන් කන්න ආසද......

"දෙහ්.....ගොඩක්

" ඇයි හොරෙන් කන්නේ.....

" සූටි කාලේ මට දෙන ටික මදි නිසා හොරෙන් කෑවා.........ඉතිම් පුරුද්දට ගිහින්......

" එහෙනම් දැන් ඉදන් හොරෙන් කන්න බෑ ප්‍රොමිස්

" හුම්ම්ම් ප්‍රොමිස්

" ඔයාට ඕනනම් මට කියන්න

" ඔය ඇත්තමද........

" දෙහ්........දෙහ්.......

" හැබැයි දෙයක් කියන්නද......මම අර කිව්වෙ බොරුවක් මට මදි උනොත් ආයි ඉල්ලන් හරි කනවා.....එත් හොරෙන් කෑවා.....

" ආශ්හ්හ්හ්හ්හ්හ්........මූට මම

" හෝ.......හෝඕඕඕඕඕඕඕ කෑම මගෙ අතේ......













මම එහෙම කියද්දි යූනියා මට ගහන්න ලෑස්ති උනත් ඒ වෙලාවේ කෑම බෝල් ඔක්කොම තිබ්බෙ මගෙ අතේ නිසා මට යූනියා එක්ක සෙල්ලම් කරන්න බැරි උනා.....මයේ කැත පුරුදු වලින් එකක් තමා ඔය හොරෙන් කන එක හැබැයි ඉතිම් ගෙදර කන්න හදන ඒවා විතරයි....... මගෙ අතේ තිබ්බ බෝල් දෙකක් ගත්ත යූනියගෙ පස්සෙන් මාත් උඩ පැන පැන ගියේ කෑම මේසෙට..........
















.

" ඉක්මනින් කන්න ඕන හනකියා......දැනටමත් 11යි මම පරක්කුයි

" සෲඌඌඌඌඌඌඌඌඌ........

" ඊයාහ් ඊරියේ මොකක්ද ඔය කරන්නේ........

" සෲඌඌඌඌඌඌඌඌඌ.......මමත මම මේ නූඩුස් කනෝ.......

" මට පේනවා යකූ ඒක.......

" එහෙනම් අහන්නේ මොනාත.......

" මොකද ඔය කටේ දාන් උඩට අදිම්නේ හොටු අදිනවා වයේ.......

" අහ් මේ පණුවෝ අදිනවා.......

" ඊයාආආආආආ........තමුසෙනම් ඊරියක් තමා

" මම කියනවට ඔයත් කොරන්නකෝ






















එහෙම කිව්ව මම chopstick එකට නූඩුස් එකේ එක කොනක් අරන් යූනියා බෑ කියද්දිම යූනියගේ කටේ එබුවා......ඊට පස්සෙ ඒක කරන්න ඕන විදිහ යූනියට කිව්වහ ඒ සතා සුරුස් ගාලා උඩට ඇද්දෙ මාව කෙලවලින් නාවන ගමන්.......පලවෙනි පාරනේ කියලා ආයිමත් ඒ විදිහට කන්න කියලා කිව්වහම මේ සතා මේ පාරනම් කන කීන් ගාගෙන යන්න තරම් වේගෙකින් ඒක සුරුස් ගාලා උඩට ඇද්දා..........


















"ඒව් බූතස් මේක පට්ට අහ්.......

" නෑ නෑ ඔය ඌරු වැඩ.......

" ඉතිම් ඉතිම් අපේ කියලා කොහෙද ඕයි වෙනස.......

" අපේ නෙමෙ බොගේ.......පැලෑම් යන්න.......

" හා හා දැන් පණුවෝ ඇදාම්......

" බෝ ඔහොම ඇද්දොත් ගමන යන්න වෙන්නෙ හෙට ඒ නිසා ටිකක් හයියෙන් ඇදාම්.......















එහෙම කියපු මම යූනියට එක පාර නූඩස් පණුවෝ ගොඩක් අල්ලලා දුන්නා මාත් ඉතිම් ඒ විදිහටම නූඩස් පණුවෝ කටේ දා ගෙන හපන්න ගත්තා

( ඔන්න ඔහොමලු ඒ සත්තු දෙම්නා ඌරු තාලෙට නූඩස් කෑවේ කැමරාවට අසු කරම් තියෙන්නෙ අර හනකියලුනේ😂)

















ඉක්මනින් කාලා ඉවර උන මම යූනි කාලා ඉවර වෙනකම් එයාට එහා පැත්තෙ ඉදගෙන එයාගෙ කනේ දාලා තිබ්බ බෝල කරාබුවේ බෝලේ අස්සට ඇගිල්ල දාලා සෙල්ලම් කරා........ඊට විනාඩි 10කට විතර පස්සෙ කාලා ඉවර උන යූනි හෑන්ඩ් බෑග් එකයි කා එකේ කී එකයි අරන් යන්න ලෑස්ති උනේ එයා අර කිව්ව ගමන....... යූනි නැගිටිනවා කියලා මම දැනන් උන්නැති නිසා මම එයාගෙ බෝල කාරබු එක්ක සෙල්ලම් කරන ගමන් උන්නේ......ඉතිම් එයා නැගිටිනවත් එක්ක මාවත් නැගිට්ටවුනා.........










" අවූඌඌඌඌඌඌඌ හනකියා රිදෙනවා

" සොලි ඉතිම්

" මම ඉක්මනින් එන්නම් අහ්

" මාව එක්ක යම්න බෑද

" මම කිව්වනේ

"එත් ඔයා කිව්වෙ යන හැමතැනම මාව ගෙනියනවා කියලනේ

" මේ පාරට විතරක් සමාව දෙන්නකූ ඊලග දවසෙ ඉදන් යන හැම තැනම ගෙනියනවා

" ඇත්තටම නේ

" දෙහ් දෙහ්

එහෙම කියලා ගිය යූනියා අඩි ටිකක් ඉස්සරහට ගිහින් ආයෙමත් මම ඉන්න පැත්තට ඇවිත් මගෙ කනෙන් අල්ලලා කොනිත්තන්න ගත්තා..........

" ඌඌඌඌඌඌඌඌ.......මගෙ කන.......

" පුංචි නොනා මම ගෙදර නැති ටිකට ගේ විනාස කොරනවා නෙමෙ

" එහෙම කොරන්නෑ......කන අත අරින්නකෝ.......

" ඔන්න එහෙනම් හැබැයි වනසලා තිබ්බොත් නේ
















මාත් එහෙමම යූනියා පස්සෙන් ගිහින් දොර ළඟ හිටගෙන යුනියට අත වනන ගමන් යූනිගේ කාර් එක මගෙ ඇස් දෙකට පේන්නැති වෙන දුරට යනකම් බලන් උන්නා.......මම ආයෙමත් ගේ පැත්තට හැරුනේ ගොඩක් දුකකින් මම තනියම ඉන්න කැමති කෙනෙක් නෙමෙ.....එත් මට හැමදාම ඉන්න උනේ එහෙම අදත් ඒ වගේ.......මම ඉතිම් හිමින් ගේ අස්සට රූට්ටලා අපි දෙන්නා කෑම කාපු තැන අස් කරා ඔහොම ඉතිම් පැයක් විතර ගේ වටේ කැරකි කැරකි බිත්තියේ තියෙන සැරසිලි පොටො දිහා බලන් උන්න මට එක පාරම ඇහුනේ ගෙදර බෙල් එක ගහන සද්දේ........

මම ඒ යූනි කියලා හිතුවත් එයා මොකද ගෙදර දොරට තට්ටු කරන්නේ.......දොර ඇරන් එනවා මිස......ගෙදර අය උනත් එහෙමයි.......එහෙනම් මෙයා ගෙදර කෙනෙක් වෙන්න බෑ.......කොස්ස අතට අරම්ම දොර අරිනවත........දැන් ඉතිම් මම කොස්සක් ගත්තා කියලා මොකාටද පේම්නේ......... අවධානමට පෙර සූදානම හොදයි නිසා මම දොර ලගට ගිහින් දොරේ හිලෙන් බැලුවේ ඒ කවුද කියලා......අදුරන මූණක්නම් නෙමෙ

මෙහෙම තත්පර ගානක් ගෙවිලා ගියා......ඒ දොර ළඟ උන්න කෙනා දැන් 3න් සැරයක් විතර බෙල් එක ගැහුවා බැරිම තැනද කොහෙද එයා කතා කරා........




" යූනියා.......


" යූනියා ඔහේ ඉන්නවද.......



" සතෝ......නසරානියෝ ඔහේ ඉන්නවද......


.

" මම සේහි බන්ග්ග්ග්ග්ග්ග්ග්ග්
























අම්ම්ම්ම්ම්.......සේහි හොදට අහලා පුරුදු නමක් මම පොඩ්ඩක් මගෙ මීටරේ ආපස්සට හැරෙව්වා.......අඩේව් මතක් උනා මේ යූනියගේ හොදම යාලුවා හොදම යාලුවා කිව්වට උන් දෙන්නම එක වගේ නසරානියෝ......කතා කොරලා තිබ්බට දැක්කෙ අදනේ........මොකද කරන්නෙ යූනියත් නැති එකේ කම්මැලිකම යවාගන්න හොද මනුස්පයා.......එත් ඉතිම් මාව දැක්කොත් භය වෙයිනේ........

අන්තිමට කල්පනා කරලා මම එවෙලෙ තිබ්බ හොදම දේ කරන්න තීරණය කොරා.......ඒ තමා යූනියා වගෙ හැඩ ගැහෙන එක මොකද යූනි කියන්නෙ මගෙ අයිතිකාරයා එයාට පුළුවන් ඕන වෙලේක මට යන්න කියන්න මම ඉන්න කැමති උනත් එයා යන්න කිව්වොත් මම යන්න ඕන......ඒ වගේම මම යන්න කැමති උනත් එයා ඉන්න කිව්වොත් මම ඉන්න ඕන ඒ නිසා මට යූනියා වෙන එක කරන්න පුළුවන්කම තිබ්බා.....කරන්නම් ගස් බල්ලො දෙන්නටම හොද වැඩක් එහෙම හිතාගෙනම මම යූනි වගේ දොර ඇරියා......


















" අහ්.......බොක්කහ් කොහොමද ඉතිම්

" කොහෙද යකූ මෙච්චර වෙලා උන්නෙ

" පොඩි වැඩක් කරා ඕයි.......යමන් ඇතුලට.......

" ඔහේ කියන්න ඕන නෑ මම කිව්වත් නැතත් එනවා.......















සේහි එහෙම කියන ගමන් මගේ බඩට හයියෙන් පාරක් ගැහුවා ඒ එක්කම වගේ මාවත් දොරට තල්ලු කොරන් ගේ අස්සට ආවා......මුන් ඔක්කොම එකයි බොක්සිං පිටියේ ඉන්න තිබ්බෙ මෙතන වෙනුවට....... ඇයි යකූ කාපු ගමන් බොකුත් ඇබරෙම්න ගහනෝනේ.....අනික මූ යකෝ උගෙ ගෙදර වගේනෙ හුම්ම්ම්ම්ම්......කෝමත් ඉතිම් යාලුවගෙ ගෙදර කියන්නෙ තමන්ගේ ගෙදර වයේ තමා ඉතිම්




























" ඒක නෙමෙ ඔහේ ඇයි අද මගෙ සිංදුවට මුකුත් නොකිව්වේ.......

" මොන සිංදුවටද

" ඇයි යකූ අද උදේ මම කිව්වේ.......

"අහ්හ්හ්හ්හ්......කොයි වෙලේත තෝ සිංදු කිව්වේ......

" ඇයි යකූ වෙනදට කෝල් එක ආන්සර් කරන්නෙත් නෑ අද ආන්සර් කරලත් සිංදුව මොකක්ද කියලා අහනවා....... ඇයි ටෝ මුගේ අප්පට කිව්වේ............

" යකෝ ඒ තෝද........

" නැතුව ඉතිම් මගෙ නම්බර් එකෙන් මොකා කතා කොරන්නද දෙයියනේ
























ඒක මම ඇහුවා නෙමෙ මගෙ කටින් පැන්නා......එතකොට මම අර එලම් එක කියලා හිතාගෙන ඇපල් වර්ශන් පැපොල් පෝම විසික් කොරේ මේ ඌරු වලිගේ වන්නිල ඇත්තෝ නිසාද එතකොට මේ යකා නෑ නෑ මේ යක්සනී තමා බෙලෙක් කටා වගේ බෙරිහන් දීලා තියෙනවා අනේ මට මූට දෙකක් අනින්න ඇත්තන්............

එහෙම හිත හිත ඉස්සරහට යනකොට මාව ගිහින් වැදුනේ සේහිගේ ඇගේ......මේ යකා ගලක් වගේ එක තැන හිටන් මොකක්ද දිහා බලන් ඉන්නවා.....එක පාරම මම දිහා හැරුණ ඒ ඇස්වලින් මම දැක්කේ ලෝක විනාසෙට කලින් තියෙන සේයාවක්.......ඒ එක්කම වගෙ මම කට අරින්න ගියේ මොකක්ද උනේ කියලා අහන්න උනත් මගෙ කොලර් එකෙන් අල්ල ගත්ත මේ බෙලෙක් කටා මාව ඉස්සරහට පස්සට පද්දන්න ගත්තේ හරියට අර පොඩි කාලේ රබර් බෑන්ඩ් ගහලා දෙන බැලුම හොල්ලන විදිහට




























" තවුසෙ මම ජරා යාලුවෙක් ඇයි මට එහෙම කොරේ.......

" මම......මම මොනාද ඕයි කරේ.......

" තමුසෙ මගෙ හොදම යාලුවා වෙලත් මට මෙච්චර ලොකු වංචාවක් කරා......

" මම මොනාද ඕයි කරේ......

" මොනාද නොකරේ කියලා අහපම්ම්ම්ම්......මම ඔහෙව විශ්වාස කරපු එක වැරදි

"එ.....එත්.......මම මොකක්ද කරපු වරද......

" වරද.......හහ්......වරද.......අන්න අරක තමා වරද.........





















සේහි ඇගිල්ල දික් කරපු දිහාට මම මගෙ ඇස් යැව්වේ ඒ ඇගිල්ල එක්කමයි....... මොකද මම භය වෙලා උන්නේ යූනි මොකක් හරි ලොකු වැරැද්දක් සේහිට කරලා කියලා හැබැයි ඒ සතා පෙන්නපු දේ දැක්කහම මගෙ ඇගේ මාළු ඩිස්කෝ ඩාන්ස් දාන්න ගත්තා.......මේ බෙලෙක් කටා මෙච්චර වෙලා කෑ ගහලා තියෙන්නෙ අපි කැම කපු බෝල් දිහා බලාගෙන සිම්ක් පෙරේති හුම්ම්ම්ම්ම්ම්ම්.........















" අඩෙ අප්පා......ඔහේ දැන් මර ලතෝනි දුන්නේ ඕකටද......

" නැත්තම් ඔහේ දන්නෝනේ කැම ආගමක්නම් මම ඒක අදහන බැතිම්තෙක් හරිය.......

" අපෝ ඔව් ඔහෙගෙ බඩජාරි කම මම ඉස්කොලෙ යන කාලේ ඉදම් දන්නොනේ......

" ඵල කෑම නොකා ඔහේ එක්ක කොලේජ් එක වටේ රවුම් ගහන්න යන්න ආව මට ඔහොම කියලා මදී......

" අනේ මගෙ නසරානියෝ.....ඔහොම හිටු කන්න මොනාහරි ගෙනත් දෙනකම්.......


















සේහිව මම ඇස් දෙකට නොදැක්ක කෙනෙක් උනත් එයා මට මගේම සහෝදරියක් උනා.......ඒ වගේම එයා හැමදාම යූනිව හොදට බලාගත්තා මම ඒ ගැන එයාට ගොඩක් ණයගැති.......යූනි කවදාවත් තනි වෙන්නෑ කියන්න උන්න ප්‍රබලම් සාක්ශිය එයා මොකද එයා කවදාවත් කවමදාවත් යූනිව තනි කොරන්නෑ කියන්න මම දැනන් උන්නා.......අපි යූනිව අත් ඇරියත් එයා අනිවාර්යයෙන් හැමදාම යූනි එක්ක දිගටම ඉන්නවා කියන්න එයා හොදට පෙන්නලා දීලා තිබ්බා.......මාත් ඉතිම් කිචන් එකට ගිහින් කිම්චි රයිස් එකක් හදන් ආයෙ ආවේ සේහි ලගට........
















" මෙන්න කම්න........

" ම්ම්ම්ම්ම්ම්ම්........මාර සූදයි......මෙතනින් ඉදගම්නවා.......

" දෙහ්.......දැන් ඕක කනවකෝ.......

"එහ් වෙනදට වඩා රස වෙනස් නේ......හැබැයි රසයි අහ්........

"අහ්හ්හ්හ්හ්.......අද පොඩ්ඩක් රෙසපි එක මාරු කරා......

" ආම්ම්ම්ම්ම්......මේ කට කනවා.......






















සේහියා මුලු කටේම පුරවගෙන කිම්චි රයිස් එක කන ගමන් එක කිම්චි රයිස් හැන්දක් මගෙ කට ලගට ලං කරා.......මාත් ඉතිම් හිනා වීගෙන ඒ කට කාලා දැම්මා........අම්ම්ම්ම් හිතුවට වඩා මයේ කෑම සසයි......... ඔහොම ඉතිම් සේහියා කාලා අත හෝදාන්නකම්ම මම ඒ බෙලෙක් කටා ළඟ

You are reading the story above: TeenFic.Net