chapter 8 👻🖤

Background color
Font
Font size
Line height

එක පාරම කන අස්සෙන් ගිරිය යටින් කෑ ගහන සද්දයක් ඇහුන නිසා මම ඇහැරුනේ අම්මගෙ පදෙත් සිහි කොරන ගමන්.......ඇයි යකූ මොකාද මේ වගේ වෙලාවක ගිරිය යටින් කෑ ගහන එකා.........මම ඉතිම් නිදිමරගාතෙම අත දාලා හෙව්වෙ යූනිගේ බෙල්ල යූනියගේ උගුරු දන්ඩ ඇදලා අරන් බෝ එකක් බදින්න මම යූනියගේ බෙල්ල හෙව්වේ.......ඒත් යූනිගේ බෙල්ල වෙනුවට මගෙ අතට ආවේ මොකක්ද මන්දා සීතල දෙයක්......මම ඇස් දෙකත් පොඩි කරන ගමන් බැලුවේ ඒ මොකක්ද කියලා........ආ ඒ වෙන මුකුත් නෙමෙ යූනියගේ ඇපල් වර්ශන් පැපොල් පෝන් එක.......

මෙච්චර වෙලා මර ලතෝනි දීලා තියෙන්නෙ යූනියා නෙමෙ......මේ පෝන් එක අස්සෙ හිටපු එකා තමා මෙච්චර වෙලා බෙරිහන් දීලා තියෙන්නෙ.........පස්සෙ තමා මට තේරුනේ මේ යූනියගේ පෝන් එකේ එලාම් එක කියලා.......මේක එලාම් එකක් කියලා හිතලා මේක පෝන් එකට දාපු පැපොල් පෝම හදපු එකාට ගහන්න ඕන.........

මම ආයෙමත් එලාම් එක ඕෆ් කරලා අනික් පැත්ත හැරිලා නිදාගන්න ලෑස්ති උනත් මට දැනුනේ මම හිර වෙලා වගේ.........එතකොට තමා මම හරි විදිහට ඔලුව උස්සලා බැලුවේ.......කියන්න සතුටුයි ඊයෙ ස්ටූල් එකේ ඉදගෙන යූනියගෙ උරහිසට ඔලුව තියන් නිදන් උන්න මම දැන් ඔලොවෙ ගහපු පෙරෙතයා වගෙ බිම......ස්ටූල් එකත් මගෙ පස්සත් බාගේ පිටි පස්සෙ......එහෙමම වගෙ මම උඩ බැලුවෙ මගෙ කන දිගේ වතුර වගයක් ගලන් ගිය නිසා.........මෙච්චර පෝසත් යූනියගෙ ගෙදර කොහෙද හිල් කියලා බලන්න මම උඩ බැලුවේ.......

ම්ම්ම්ම්ම්ම්.......කියන්න සතුටුයි ඒ වතුර උනානම් හිත හදාගන්න තිබ්බා.......ඒ වෙන මුකුත් නෙමෙ යූනියා සෝෆා එකේ ඉදන් පෙරන කුණු කෙළ.......එක කකුලක් මගේ බඩ උඩ තියන් අනික් එක සෝෆා එකේ පත්ත උඩ තියන් එක අතක්  ඔලුවට උඩින් දාන් අනික් අතින් මගෙ කොන්ඩෙත් අල්ලන් කටත් ඇරන් නිදි.......හොද වෙලාවට කලිසම් ඇදන් නිදාගන්නෙ නැත්තම් ඉතිම් තොවිල් නටන්න වෙන්නෙ.....බඩ උඩ තිබ්බ කකුල එහාට කරේ මම අනික් පැත්ත හැරෙන්න හිතාගෙන.......ඒත් එක පාරම ඒ නසරානියා මගෙ බඩට ආයි කකුල දැම්මෙ කාපුවත් එලියට එන්න ඔන්න මෙන්න තරම් වේගෙකින් ඒ වේදනාවත් එක්ක ආයෙමත් මම ඒ උන්න විදිහටම ඇස් දෙක වහන් නිදාගන්න ලෑස්ති උනත් අර පැපොල් ගෙඩිය අස්සෙ උන්න එකා ආයෙමත් මර ලතෝනි දෙන්න ගත්තා......මේ පාරනම් ඉතිම් මගේ රතු කට්ට ගැලවිලා එලියට වැටුනා.......






"ආශ්ශ්ශ්ශ්......මුගේ අප්පට......









එහෙම කියලා මම ගත්තු ගමන් මම ඒ පැපොල් ගෙඩිය අරන් ඈතට විසික් කරා......සැනසුම් සුසුමක් හෙලුවගමන් ආයෙමත් මම ඇස් වහගත්තේ නිදාගන්න හිතාගෙන.....එත් මගෙ ඇස් ඇරුනේ ඉබේම වගේ......කෙලියා නේද තාප්පෙට මම විසික් කොරේ යූනියගේ අයි පෝම නේද......මම ඉක්මනින් ලෑස්ති උනේ මීටර් 100 දුවන්න නැගිට්ට ගමන් මම දිව්වෙ හොස්සට පිම්බ මීයා වගේ.......ගියාට වඩා වේගෙකින් මාව ආයි පස්සට ඇදිලා ගියේ ලොකු වේදනාවක් එක්ක.....මට අමතක උනානෙ අර යූනියා මගෙ කොන්ඩේ අල්ලන් ඉන්නෙ කියලා
මම ඉතිම් යූනි ඇහෙරෙන්නැති වෙන්න පරිස්සමෙන් මගෙ කොන්ඩේ එයාගෙ අතින් හිමීට එලියට ගත්තා ආයිමත් මම ගියේ අර ඇපල් වර්ශන් පැපොල් පෝම ලගට.......ඒක අතට අරන් හතර වටේ කරකව කරව බැලුවේ මොනාහරි වෙලාද කියලා කිරිඅප්පට බල්ලො බුරපි කිව්වලු ගිහින් නේද ඩිස්ප්ලෙ එකේ ලස්සන ඉරක් ඕක දැනගත්තොත් මට වෙන්නෙ දත් නැතුව බත් කන්න තමා.......දහ අතේ කල්පනා කරලා අන්තිමට ආවා ඔලුවට හොද අදාසක්......මම ආයෙමත් ගියේ යූනි ලගට ගිහින් පැපොල් වර්ශන් එක තිබ්බා යූනියගෙ කකුල ලගින් දැන් ඉතිම් නැගිට්ටිදි කකුල වැදිලා බිමට වැටේනෝනේ......කොහොමද මයේ මොලෙ මසුරන් දාන්න වටිනවා නේත







"හුම්ම්ම්ම්ම්ම්ම් දැන්නම් නිදහස්.......











එහෙම කියන ගමන් මම බැලුවේ ඔරලෝසුව දිහා වෙලාව තාම 6.00යි......මම ඉතිම් ඔහේ එහාට මෙහාට වෙවී උන්නෙ යූනි දැන් ඇහැරෙයිද.......දැන් ඇහැරෙයිද කිය කිය හිත හිතා.....6.30උනා මේ සතා නැගිටින පාටක්නම් නෑ මටත් කම්මැලි මම ඉතිම් කල්පනා කොරේ මොනාද කරන්න පුළුවන් කියලා......එතකොට වගෙ තමා මම දැක්කෙ මේසෙ උඩ තිබ්බ නළාව.........







" ම්ම්ම්ම්ම්......කරන්නම් සතාට හොද වැඩක්








එහෙම කියන ගමන් එතනට දුවන් ගිය මම නලාවත් අතට අරන් ගියේ යූනි ලගට යූනිගේ කනට නළාව ලන් කරන ගමන් ඇහුවොත් බල්ලොත් බත් නොකන තරමට ලස්සන මගෙ වොයිස් එක අවදි කරා.....







" අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ......හිතනවාට වඩා කරදරකාර හොල්මනක් එක්ක ඔබ ජීවත් වෙන්නෙ........

චටාස්👋





ඒ එක්කම වගෙ මගෙ කම්මුල හරහා ගියේ පත හයේ පාරක් මගෙ අතේ තිබ්බ නලාවත් විසික් උනා ඒ ගහපු වේගෙට.......මම කම්මුලත් අල්ලන් ආයිමත් හැරුනේ රතු උන කලර් ලයිට් එකක් වගෙ මූණ හදන් ඉන්න යූනි පැත්තට......













" ගුඩ්මෝනිම් මැඩම්.........

" ගුඩ්මෝනිම් තොට මම ගුඩ් මෝනිම් පෙන්නන්නෑ.......

"අනේ යූනි මැඩම් මොකද මේ තරහා ගිහින්......

"මාව බිරී කරන්නද යකූ යන්නෙ තවුසෙ.......

"බීරි කරන්න දෙයක් නෑ තෝ කොහොමත් ගල් බීරෙක් තමා......

"යහ් මොකක්ද කිව්වෙ හිටපම්කෝ.......

" හුවෑආආආ ඔම්මා......මේ ගෑනි මට ගහලා මට බයිනෝ......හුවෑආආආ ........හුවෑආආආ.........

"යහ් නතරකරගනීම් ඔය බෙරිහන් දිවිල්ලාආආආ.......
















එහෙම කියන ගමන් යූනි දත් මිටි කාගෙන සෝෆා එකෙන් බිමට බැස්සෙ පුළුවන්නම් මාව ඩෙවල් දාලා බල්ලට දෙන සයිස් එකේ ඉදගෙන........ටික වෙලාවක් හරියටම මොකක්ද උනේ කියලා කල්පනා කරපු යූනි ආයිමත් මම දිහා බලනවා වෙනුවට බැලුවේ පැත්තකට විසික් උන නළාව දිහා..... ටික වෙලාවක් අපි දෙන්න අතර පැවතුනෙ නිහැඩියාවක්.....හැබැයි යූනියා නළාව දිහා බලලා දාපු කුපාඩි හිනාවනම් මට එච්චර ඇල්ලුවේ නෑ.....මාවත් තල්ලු කරන් අඩියට දෙකට යූනි දිව්වෙ නළාව දිහාට......ඒ එක්කම වගෙ යූනිගෙ ඇග අස්සෙ තිබුන පෝන් එක බිම වැටුනා වොහ් මගෙ වැඩේ සාර්ථකයි.......නලාවත් අරන් ආයෙම පෝන් එක ලගට ආව යූනිගේ මූණ ඇඹුල් උනේ මම බලන් ඉද්දිමයි........



















"මගේ ආසම පෝන් එක.......ඒක සීරිලා.....

"අප්පහ් දැන් මොකෝ කරන්නේ.....

"ඔහේ තමා ඔක්කොටම මුල හනකියාආආ.....




















යූනියා මාව තල්ලු කරා ඒ තල්ලු කරපු පාර ගිහින් පොලොව බදාගත්තු මම  ආයෙමත් හැරිලා බැලුවෙ යූනියා දිහා නලාවත් අතට අරන් මම දිහාවට හිනා වෙවී එන යූනියව දැක්කහම මගෙ ඇගේ ලේ වතුර වෙනවා වගෙ මට දැනුනේ......දැන් ඉතිම් තියෙන එකම පිහිට තමා මගෙ කකුල් දෙක.....අත් දෙක පොළොවට තද කරලා දුවන්න ගත්තත් ආයෙමත් කකුල පැටලිලා මාව එතනම පත බෑවුනා......එහෙමයි කියලා සැලෙන්න බැරිකමට ආයිමත් මම නැගිටලා දිව්වෙ අර සයිකෝපාතයගෙන් බේරෙන්න බලාගෙන........

















"කොහෙද දුවන්නේ ඔහොම හිටු......

" මම දුවන්නෑ.......ඔහේ ඔහොම හිටු......

"නතර වෙන්නයි කිව්වේ.....එහෙම උනොත් දඩුවම අඩුයි.....

"දැන දැන කිඹුලගෙ කටට අත දාන ගස් වැදෙක් නෙමෙ මම හුහ්හ්හ්හ්හ්......

" හැබැයි ඔහෙව අල්ලගත්තොත් බේරෙනවා බොරු.....

"ඒක එවෙලෙට බලමුකෝ ඉස්සෙල්ලාම අල්ලගන්නවකූ.....ජරා සතා.....


























මායී යූනි දෙන්නා හති දදා කාමරේ වටේ දහ සැරයකට වඩා දිව්වා.....දැන්නම් ඉතිම් දිවත් ගැලවිලා එලියට එන්න වගේ........ඒත් ඉතිම් මේ සයිකෝපාතයට අහු වුනොත් වැලුත් නෑනෙ.....හති දදාම මම කරේ දුවන එක........එක පාරම මොකක්ද මන්දා තඩි කුලු ගෙඩියක් ඇවිත් මගේ ඇගේ වැදුන නිසා මාව විසික්කා වෙලා ගිහින් බිමට වැටුනා.....මම ඔලුව අතගානගමන් ඉස්සරහ බැලුවේ කාමරේ අස්සෙ කොහෙද මෝල්ගස් කියලා......නෑ නෑ මෝල් ගහක් නෙමෙ අර යූනියගෙ ෆකින් බෝලේ......ෆකින් කිව්වෙ ෆුට් බෝලේ.....මේ යකාටත් දැන් ඒකෙන් ඔලු ගෙඩි සෙල්ලම් කරන එක පුරුද්දට ගිහින්........


මම ඉතිම් වුන දේ උනානේ කියලා ආයිමත් නැගිටින්න කකුලක් උස්සනකොටම කිලෝ 80ක් විතර ඇවිත් මගෙ ඇගට පැන්නා මට දැනුනේ ඇගේ බොකුත් එලියට ආවා වගේ.......













" Ahhhhh......i'm coming

" අහ්හ්හ්හ්හ්හ්හ්හ්  බල්ලො මගෙ කොන්ද......

"තවුසෙ මට කරන ඒවට මම මේ කොරන දේවල් මදි ......මගෙ නින්ද කඩලා ඔහේ සතුටින් ඉන්න හහ්හ්හ්හ්හ්හ්......

"යේ කඩුවලේ යෙන්න රේ.......අයියෝ සාමි නී යෙනක වේනා........යන්න දියම්ම්ම්ම්......

"දෙනවා තමා ඔහොම ඉදාම් මගෙ පලිය ගන්නකම්........

"මො.....මොන පලියද......

"ඉදාම් පෙන්නනන්න.......

"ඔ....ඔ....එපා....එපා......ඕක කරන්න එපාආආආ.......






















හරිම සෝචනීය ලෙස යූනියා මගෙ කනට නළාව ලං කරලා ලෝකේ නැති සිංදු කියන්න ගත්තා ඒකත් ගිරිය යටින් කෑ ගහගෙන........මගේ කන කීන් ගාද්දි මම කරේ ඇස් දෙක වහගෙන දත් මිටි කාපු එක.....














"අඩෝඕඕඕව්ව්ව්ව්ව්ව්ව්ව්ව් සතෝඔ...........

" මේඒඒඒඒඒඒඒ ලෝකයාආආආආආආආ........හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊ සුන්දරාආආආආඓඊඊඊඊඊඊඉ......

"ආශ්ශ්ශ්ශ්ශ්ශ්......නතර කරාම්කෝ........





























ඒ එක්කම වගෙ මට ඇහුනේ කවුදෝ දොරට ගහන සද්දයක්ක්ක්ක්.......දෙවියෝ කාවදෝ ඒවලා මාව බේරගන්න.......














" මොකාද මේ උදේ පාන්දර වද දෙන්නෙ.......පලි ගන්නත් නෑ

















මගෙ බඩ උඩ ඉදගෙන මේ ගෑනි හතර වටේට කැරකෙන්නෙ හරියට පුළුං බෝලයක් කියලා හිතාගෙනද කොහෙද......මගෙ බඩට කකුල තියන ගමන් යූනි නැගිට්ටෙ මට අම්මා මුත්තා සිහි වෙද්දි.....යූනි එහෙමම යනකොට කෝමාවෙලා වගෙ උන්න මම ඉක්මනින් රූට්ටලා ගියෙ වොශ් රූම් එක අස්සට......ඒ අස්සට රිංග ගත්ත මම කන්නාඩියෙන් බැලුවේ මගෙ මූණ දිහා...... මටම හිතාගන්න බැරි උනා ඒ මමද කියලා ඒ තරමට මම විරූපි වෙලා අර යක්සනී මට මෙහෙම කොරානේ......

මට සූ බර නිසා මම ඒ අවශ්‍යතාව ඉශ්ට කරන්න ගියා......ඔක්කොම කරලා නැගිටලා එන්න හදනකොටම වගේ මගෙ ලිස්සපු නිසා මම ළඟ තිබ්බ බකට් එකක් අල්ලගත්තා.......ඒක අස්සෙ තිබ්බ දම් පාට බුරුසවක් ගිහින් වැටුනා කොමඩ් එකට....... අමාරුවෙන් හරි ඇගිලි දෙකක් දාලා ඒක අතට ගත්ත මම ගත්ත පමාවට වඩා වේගෙන් ඒක විසික් කොරා.....වතුර ටික්කුත් අරන් ඒක ලගට ගිහින් වතුර දාලා රෙදි කෑල්ලකින් හෝදලා අයෙමත් තිබ්බ තැනින් තිබ්බා.......එතන බුරුසු 5ක් විතර තිබ්බ සමහරක්විට යූනි මොනාහරි ගන්න ඒවා වෙන්න ඇති.......එහෙම හිත හිත මම ආයෙමත් ආවේ කාමරේට යූනිගේ ඔම්මා යූනි එක්ක මොනවද කතා කරනවා දොර ළඟ ඉදන් මම ඉතිම් එයා යනකම් බලන් උන්නේ.........

ඔම්මා ගියාට පස්සෙ යූනි කෝප්පෙකුත් උස්සන් ආවේ මම ඉන්න දිහාවට.......

























"කොහෙද ගියේ පුංචි නෝනා.........

" වොශ් රූම් එකට ගියා එහ්......

"කෝ බලන්න අත හේදුවද.....

"ඕ මේ මේ බලන්න































මම එහෙමම හිනා වෙන ගමන් යූනිගෙ මූණ දිහාවට අත දික් කරද්දි යූනි කරේ කටත් ඇද කරන් නහය වහ ගත්තු එක........එයා අතේ තියන් උන්න කෝප්පෙත් පැත්තකින් තියලා අල්මාරිය ඇරලා ඇදුමක් හොයන ගමන් මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා.......































"ඒ මෙහ්හ්හ්හ්......

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......

"අද ගමනක් යන්න ඕන........

"මාත් එන්නද.........

"එපාහ්.......ලබන සතියේ උපන්දිනෙ නේ.......

"ඔයාට මතකද.......

" තමුසෙ තාම මැරිලා දවස් 4යි හනකිය......

"ඔහ්හ්හ් ඇත්තනේ.......ඉතිම් ඉතිම්

" ඒකට ස්ප්‍රයිස් එකක් දෙන්න මම යන්නේ.....

"වොහ්හ්හ්හ්හ්හ් ජින්ජා......

"දෙහ්.....දෙහ්.....හැබැයි මම තනියම යන්නේ.......

" අනීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.........

" නැත්තම් කොහොමද සප්‍රයිස් එකක් දෙන්නෙ.........ඒ නිසා ඉන්න හරිද......





















යූනි එහෙම කියන ගමන් මෙච්චර වෙලා හොයපු ඇදුමත් අරන් මම පැත්තට හැරුනා.......ඒ හිනාව වෙනුවට මම දැක්කෙ යූනියා නහයෙන් දුන් දානවා හරියට කුළු හරකෙක් වගෙ......මමත් ඉතිම් යූනි දිහා බලන් හිනා උනා......









" ඔ.....ඔය ඔහෙගේ මූණ......

" ඇයි මුකත......

" කට උඩ සුදු පාට ඉරක්.......

"අ......අහ් අහ්හ්හ්හ්හ් ඒකද ඒක මේ කුක්කු රැවුලක්........















මම එහෙම කිව්ව ගමන් යූනියා බැලුවේ එයාගේ කිරි කෝප්පෙ දිහා......ටික්කට කලින් යූනියා පැත්තකින් තිබ්බ කෝප්පෙ මොකක්ද කියලා බලනකොට තමා මම දැක්කේ ඒකේ කුක්කු තියෙනවා......ඉතිම් මම යූනියා එක්ක කතා කරනකම් දන්නෙම නැතුව  ඒ කුක්කු කෝප්පෙ බීලා.........












"තමුසේඒඒඒඑ.......ඔය මගෙ කිරි එක......

"ඔව් ඉතිම්......

" දැන් මොනාද මම බොන්නෙ.....

"ආඅ........මේකේ සුට්ටක් තියෙනවා......

" උබර්ට මම.......මගෙ කිරි එක බීලා කුඩු මට දෙනවත.......තියාගනිම්......
























එකේ ඉතුරු වෙලා තිබ්බ කුක්කු ටික මම යූනිට දුන්නෙ බොන්න කියලා......ඒත් ඒ සතා ඒක මයේ මූණට ගැහුවා.......දැන් ඉතිම් මූණ හෝදන්නත් එපැයි හුම්ම්ම්ම්........













" දැන් දත් මැද්ද ද අහ්......

" දත් මැද්දෙනම් නෑ.....

"එනවා යන්න දත් මදින්න......

" අනී දත් මදින්න කම්මැලි......

"හනකී.....එනවා යන්න......

" ඉතිම් හෙටම මදිමුකෝ......

" ආශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්.....ඔම්මා මේ ගෑණි එක්ක ඉදලා මට පිස්සු හැදෙනවා

"අනී පික්කු හැදෙන්නෑ හිවලෝ මම මෙන්තලි කවුන්සිලර් කෙනෙක් කියලා අමතක උනාද.......

"මට සැක උබෙන් බෙහෙත් ගත්ත උන්ට තමුසෙද බෙහෙත් කොරේ.......උන් තමුසෙට බෙහෙත් කොරාද කියලා

"මේ මේ ඕවට එන්න එපා හරිය දන්නෑ මම ගැන.......

" ඒවා බලන්න පුලුවන් දැන් වරෙම් දත් මදින්න.......බලහන් කටේ ගද......

"මට දත් මදින්න බෑආආආආඅ........

" ඒ කියන්නෙ බෑ.......

" මෙච්චර වෙලා කිව්වෙ බෑ කියලා තමා.......






















ඇත්තටම මොකාද මේ දත් මදින්න ඕන කියලා හොයාගත්ත එකා ඇත්තටම එපා වෙනවා සිම්ක්ක්......ඒ අස්සෙ මේ යූනියා මර ලතෝනි දෙනවා.....එත් මට යන්න බෑ මම ඒ නිසා එතන බිම එහෙමම ඉද ගත්තා

යූනි කියන්නෙ නයා වයේ සතා එහෙම ලේසියෙන් බේරෙනවා බොරු......මේ යකා අල්ලගත්තේ නැද්ද මගෙ කොලර් එකෙන් මාවත් බිම දිගේ ඇදගෙන ගියේ වොශ් රූම් එක අස්සට.......









"අත අරිනවා මාව......මට දුස්ටයි හරිත......

"අහ් මම බය වෙයි බොගේ දුස්ට කමට.......

"මාව අත් ඇරහම්.......මේක මානව හිමිකම් දූශනය කිරීමක්.......

" තව කෑගැහුවොත් දැනගනිම් විසික් කරනවා ජනේලෙන් බිමට.......

















කොච්චර දැගලුවත් යූනියගෙන්නම් මට ගැලවෙන්න බැරි උනා......මාත් ඉතිම් අත් දෙකයි කකුල් දෙකයි බැඳගෙන පුම්බගෙන උන්නෙ යූනි මාව බිම දිගේ ඇදගෙනම නාන කාමරේට ගිය නිසා......එතනට එක්කන් ගිහින් නානකාමරේ අයිනකින් තියලා මාව අත ඇරියා......පිටිපස්සට වාරු වෙලා උන්න මම යූනි අත ඇරිය පාර ගස් බෙල්ලෙක් වගේ වොශ් රූම් එකේ දිග ඇදුනා........

මාව එතන අත් ඇරලා ගිය යූනි මගෙ අතට ගෙනත් දුන්නෙ කහ පාට දත් බුරුසවක්........











"අහ් මේක ගන්න......

" මේ මොකක්ද......

" පාවෙන පිරිසියක්......දන්නෑ වගෙ අහන්නෙ මොකද ටෝ......

" මම කහ පාටට ආස නෑ.......

"එහෙනම් මොන පාටද ඕන.......පාට බලලද යකූ දත් මදින්නේ......

" කොළ හොදයි.......













යූනි එහෙමම දත් බුරුසුවෙන්ම ඔලුවට ගහ ගන්න ගමන් අනික් පැත්ත හැරිලා කොල පාට දත් බුරුසුවක් මට දුන්නා......
















" ඔන්න දැන් හරි නේත.....

"දත් මදින්න බෑ ....

" මැදපන් මැරුම් නොකා.....අර කබඩ් එකේ ටූත් පේස් ඇති.....






















මේ උරුලෑවි එක්ක වසන්න බෑ මම මගෙ තෙත පස්ස පැත්තත් අත ගාන ගමන් ගිහින් කබඩ් එක ඇරලා හෙව්වෙ ටූත් පේස් එක.....හොල්මනක් නිසාද කොහෙද මට හරියට අකුරු පේන්නෑ......මම ඉතිම් අත දාලා ටූත් පේස් එක අතට ගත්තා ඒක අතට අරන් යූනිට රවන්න කියලා හිතාගෙන මම අනික් පැත්ත හැරුනේ.......

ඒ දැක්කෙ දෙයින් මම ශොක් උන්නෑ කිව්වොත් ඒක බොරුවක් මට එක පාරම හයියෙන් කෑ ගැහුනා.....ඒත් මම පරක්කු වැඩී යූනියා අර මගෙ අතින් කොමඩ් එකට වැටුන අර දම් පාට බුරුසුව කටේ ගහගෙන මගෙ සද්දෙට යූනි ඒකත් කටේ ගහන්ම මගෙ පැත්තට හැරුනා.......



















" මොකද සතෝ යකෙක් දැක්කා වගෙ කෑ ගහන්නේ.....

"ය්...ය්....ය්...යූනි.....ම්....මේ ඕක බිමට දානවා......

"යහ් බෙරිහන් දෙන්න එපා......අනික මේ මගෙ බුරුසුව මම මේකෙන් දත් මදින්නේ.....

"ඒ....ඒත්.....යූනි.....ඔ....ඕක......

" මොකද උනේ ඕයි....බිත්තරේ හිර උන කිකිලි වගේ කෑ ගහන්නෙ මොකද......

" යූනි ඕක මගෙ අතින් කොමඩ් එකට වැටුනා.....













මම ඇස් දෙක වහගෙන එක හුස්මට කියලා දැම්මා......තත්පර කිහිපයක් ගෙවිලා ගියා කිසිම සද්දයක් නෑ.....ඒ නිසා ම මම මගෙ එක ඇහැක් ඇරලා බැලුවා......යූනියා දිවත් එලියට දාන් අත් දෙකෙන්ම දිව අදිනවා දිව හරියට ගලවලා එලියට ගන්න වගෙ.......



"අද මම ඉවරයි......








මගෙ කටේ කෙලත් ගිලින්නෙ නැති තරම්....... යූනියා මම දිහා බලපු බැල්මට මේ පාරනම් මාව පිච්චිලා ගියා වගෙ අඩියෙන් අඩිය පස්සට ගියත් මාව ගිහින් නතර වුනේ බිත්තියට තද වෙලා.....යූනිත් මගේ පැත්තට ආවේ හරියට ගොදුරක් දැක්ක සිංහයෙක් වගේ......ආව ගමන් අල්ල ගත්තේ මගේ බෙල්ල....

















" ඔ.....ඔම්මාආආආ........අත ඇරාම් මගෙ බෙල්ල......

"උබට කොහෙන් ආව හයියද මාගේ බුරුසුව කොමඩ් එකට දාන්න.......

" හිතලා දැම්මෙ නෑආආඅ......අත ඇරාම්.......

" හිටාම්කෝ අත් අරින්න.......












මේ ජරා සතා මාව උස්සලා ගත්ත ගමන් මූණ එබුවේ නැද්ද වතුර පුරවලා තිබ්බ සින්ක් එකට........
















" අහ් තමුසේඒඒඒඒඒඒඑ........මගෙ රතු කට්ට පන්නනවා........

" අනේව් වැරදීමකින් උනේව්ව්ව්ව්ව්.........

" යහ්හ්හ්හ්හ් බලාම් කොමඩ් වතුර........

















යූනියා ඒ වතුරෙන් මාව ඇදලා අරන් අර දත් බුරුසුව එබුවා මගෙ කටේ......දැන් ඉතිම් මැදපන්කෝ දත්.....යූනියා දත් මැද්දුවා නෙමෙ දත් ටික ගලවලා එලියට ගත්තා......








"උඹේ කටෙත් පස් මයේ කටෙත් පස්.......

"ඇති නේත දත් ටිකත් දැන් ගැලවිලා අතට එනවා......







මැද්දලා මද්දලා අන්තිමට යූනියා බුරුසුව ගත්තා මගෙන් එලියට......මටනම් මයේ කට කපන්න හිතේ යූනියත් තවම දිව අදිනවා......ආවත් හරි පෙරලෙන්නෙම බාල්දි....ඒකත් තාම පටන් ගත්තා විතරයි.......මගේ මූණෙ තිබ්බ කිරි ටිකනම් යූනියා මාව සින්ක් එකට ඔබපු පාර හේදිලා.....කලින් දත් මදින්න වුවමනාව නොතිබ්බත් දැන්නම් මට දත් මැද ගන්නම ඕන.......

මම ඉතිම් අර ටූත් ෆේස් එකෙන් ටූත්පේස් ටිකක් බුරුසුවට දාන් දත් මදින්න ගත්තා....ඒත් එක පාරම වගේ මගේ කටෙන් සබන් බෝල පිම්බෙන්න ගත්තා......මම දැන් හරියට සැන්ටා වගේ......
















"එහ් යූනියා මේ බලනවකූ.......

"ඒ පාර මොකෝ......

"මෙහ් කටෙන් සබන් බෝල වගේ පිම්බෙනවා......

"යහ්හ්හ්හ්හ් තමුසෙ මොනාද දත් මදින්න ගත්තේ

" ටූත්පේස් ඉතිම් මේ තින්නේ.....



















මම එහෙමම කන්නාඩියෙන් මගේ මූනෙ ලස්සන බලන ගමන් යූනියට මම දා ගත්තු ටූත්පේස් එක දුන්නා.....ඒත් මට එක පාරට ඇහුනේ "ජබොස් " ගාන සද්දයක් මම දත් මදින එකත් නතර කරල බැලුවේ ඒ සද්දෙ ආව පැත්ත

යූනියා කටෙත් ඇරගෙන හිනා වෙනවා....හිනාව වැඩිකමට ඒ සතාව ගිහින් බාත් ටබ් එකට වැටිලා ටූත්පේස් එකක් දුන්නහම මේ සයිකෝ පාතයා මොනාට හිනා වෙනවද.........

"හනකියාආආඅ.......

"මොකතේ........

" මේ ටූත්පේස් නෙමේ බූරු වහන්ස......

"ඒනම් මොනාත.......

" මේ මගේ ෆේස් වොශ් එක.......

" ඊක්ක්ක්ක්ක්ක්ක්ක්කාආආඅ.......රිලව් ගාන ෆේස් වොශ් එක්කින්ද මම දත් මැද්දෙ........

"දෙහ්......දෙහ් හනකියා........


යූනි එහෙම බඩත් අල්ලන් හිනාවෙන ගමන් ඔහේ කියලා දැම්මා......

"පොඩ්ඩක් හිටු......

" ඔහේ රිලවි කිව්වෙ මටද......

" නැත්තම් ඉතිම් මටයෑ........


යූනියා එක පාරම මම කිව්ව දේ  මීටර් උන දෙයක් නිසා ඉක්මනින් බැහැලා මම ලගට එන්න ගියත් ළඟ තිබ්බ සබන් කැල්ල පෑගිලා ගිහින් බිම වැටුනා......

" ආව්ව්ව්ව්ව්......මයෙ පස්ස......

"අනේව් තඩි පස්ස වැදුනත......

" නෑ තැලුනා.....හුහ්හ්හ්හ්හ්......

" ඕකට කියන්නෙ කල කල දේ පල පල දේ කියලා........





මම එහෙම්ම දිවත් එලියට දාලා මුලුකට අස්සටම වතුර අරන් පස් පාරක් විතර මගෙ කට හේදුවත් තාමත් කතා කොරද්දි මගෙ කටෙන් සබන් බෝල එලියට ගියා.......සිම්ක් කියවන්න බැරි අකුරු මට කරපු හරියක්......


" ඒ මාව නැගිට්ටනවකූ......

"බෑආආආආආ......මට කරපු අපරාධ වැඩී අද.......

"මොනාද කොරේ මම......

" ගොඩක් ඒවා කොරා.......

" නැගිට්ටනවකූ........

" බෑආආඅ........

මම එහෙමම සිංදුවක් කිය කිය එලියට ගියේ යූනියව එතන බිම දාලා එත් එහෙම යන්න හිත දුන්නැති නිසා ආයිමත් ඇවිත් යූනියට නැගිටින්න අත දුන්නා.........යූනියත් ඉතිම් නැගිටලා මාත් එක්කම කාමරෙන් එලියට යන්න ගියත් ඒ සතා ආයෙමත් මයේ පස්ස පැත්තට පයින් පාරක් දුන්නා........

" දැන් යනවා කිව්ව නේත......

"ඔව්ව්ව්ව්ව්......යන්න කලින් කන්න

You are reading the story above: TeenFic.Net