chapter 4 👻🖤

Background color
Font
Font size
Line height

ඔහොම දිගටම කාලේ ගෙවිලා ගියා මට දැන් අවුරුදු 25ක්.......මම හිතුවේ කාලේ එක්ක එයා ගැන මට දැනෙන විදිහ පරද්දන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඉදී කියලා...... ඒත් මම හිතුවා වැරදි තාම එහෙම කෙනෙක් හම්බුන්නෑ මට........මගෙ ලැවෙන්ඩර් මල එයාට දැන් අවුරුදු 23ක්..... එයාගෙ ජීවිතෙත් මම වගේම එයා කෙනෙක් වෙනුවෙන් කැප කරලා ඉවරයි........ හැබැයි එයා ගැන මට එයා එක්ක කතා කරන්න තහනම්......... ඉතිම් කොහොමහරි මම දැන් මානසික උපදේශකවරියක්....... මගෙ ජීවිතේ මට උන දේ තව කෙනෙක් ට වෙන්න හොද නැති නිසා මම මේ රස්සාව තෝරගත්තේ..........

මම දැන් ඉන්නෙ බීච් එකේ....... හරි ලස්සනයි රෑට මෙතන.......මම මානසික උපදේශකවරියක් උනාට තාමත් මගෙ හිතේ කැකෑරෙන වේදනාව එහෙමම තමා........ලෝකේ ඉස්සරහ දිනපු කෙනෙක් උනාට හිතින් මම තාමත් කඩන් වැටුන කෙනෙක්........ හැබැයි කලින්ට වඩා ශක්තිමත්........ ඒත් ලැවෙන්ඩර් ගැන දැනෙන හැගීම් එක්ක මේ අවුරුදු ගානම හෙම්බත් වෙලා මිරිකිලම මට දැන් ගොඩක් මහන්සි........මේ මුහුද හැමදාම මට කථා කරනවා එන්න යන්න කියලා......අම්මලා වෙනුවෙන් ගොඩක් දේවල් කළා..... ඒත් ලැවෙන්ඩර් එයා දැන් තනියම...... මට බෑනෙ මගෙ ආදරේ එහෙම අතරගම දාලා යන්න.........දුරින් හරි එයාව බලාගන්න ඕන මම..........අහසේ තියෙන ඒ ලස්සන තරුව........ මම හැමදාම ඒක එක්ක මගෙ ලැවෙන්ඩර් මල ගැන කථා කරනවා...... එයත් ගොඩක් ලස්සනට දීප්තිමත් වෙලා මගෙ කතාවට උත්තර බදිනවා.........හැමදාම වගෙ වැඩ ඇරලා ගෙදර යන ගමන් මම බීච් එකට ආවේ හිත ටිකක් නිදහස් කරගන්න..........

ඒ මුහුදු රළ , ඈතින් ඇසෙන සුළන් ශබ්දය, සීතළ රළ පහර, රාත්‍රි අහස, අහසෙහි ඇති ඒ ලොකු තනි තරුව මට හරියට කතා කරනවා වගෙ ඇත්තටම ඇයි මට ලොකු අමුත්තක් දැනෙන්නෙ.......එයාලා මන් දිහා දුකින් බලන් ඉන්නවා වගෙ ඇයි ඉතිම් දුක් වෙන්නෙ......මම ආයි දවස් 3කින් එදා රෑටත් ආයි එනවනේ.......මෙහෙම ටික වෙලාවක් උන්න මම කාර් එකට නැග්ගෙ ගෙදර යන්න හිතාගෙන....... මම ඇත්තටම මේ ලොකේම ගොඩක් ප්‍රසිද්ධ කවුන්සිලර් කෙනෙක්.......මට සල්ලි තියෙනවා වැහි වැහෙන්න ඒත් මම තාමත් විදවනවා.........මම ඔහොම හිත හිතා ගෙදර ගියා......මම ගෙදර යද්දි පාන්දර 2.00යි මට හෙට උදේ වරුව නිවාඩු හෙට 5.00න් පස්සෙ තමා වැඩ........මම වොශ් එකක් දාගෙන එහෙමම නිදාගත්තා.......මම ඊලග දවසේ උදේ ඇහැරුනේ ඔම්මගෙ කෑ ගැහිල්ලට........

මම උදේ 10.00වෙනකම් නිදාගෙන ඇත්තටම මම එහෙම නිදාගත්තේ මාස ගානකට පස්සෙ.......

" හනකි......දැන් නැගිටින්න පුතේ.......

" අනී ඔම්මා නිදිමතයිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.....

" පුතේ දැන් 10.00ත් පහු වෙලා......කෑම කන්නැද්ද උදේට......

" මොහ්......මොකක්ක්ක්ක්ක්ක්ක්ක්ක්.....මම එච්චර වෙලා නිදාගත්තද.......

" නැත්තම් දරුවෝ.......

" අනී ඔම්මා මගෙ කුක්කු එය දෙන්නකූඌඌඌඌඌඌඌඌ.......

මම කොච්චර ලොකු උනත් තාමත් මගෙ ගති පැවතුම්.......හැසිරීම් ඔක්කොම එදා වගේම තමා.......ඔම්මා කුක්කු එක හදන් එනකම් මම වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දා ගත්තා...........

මේ ජීවනයේ ......මුලු සංසාරේ........ලැවෙන්ඩර් තමා ලැවෙන්ඩර් තමා ආදරේ 😂...........

කන්න දෙනවනම්.......මට බොන්න දෙනවනම්ම්ම්ම්ම්.......

මගෙ ගායනයට බධා කරේ මගෙ ඔම්මා.......එයාට මගෙ ගායන හැකියාව ගැන ඊර්සියා හිතිලද කොහෙද හුම්ම්ම්ම්ම්.......නැත්තම් මෙච්චර හොද ගායිකාවකගේ ගායනයට බාධා කරනවද.........

" ඔය බෙලෙක් කට වහන් ඇවිත් මේ කිරි එක්ක බොන්න ළමයෝ

" මොහ්.....බෙලෙක් කට ......ඔම්මා ඔය අකුල් හෙලන්නෙ මගෙ ගායන හැකියාවට......

" ඕක හොදයි හනකි.....බීරි අලින්ට වීනා වයන තැනකට.......

"මොකක්............

" ඔම්මා ඔය කියන්නෙ මගෙ සිංදු කන් ඇහෙන අයට අහන් ඉන්න බෑ කියලද........

" තේරුන එක ලොකු දෙයක්......

මට ඇත්තටම ඒක තේරුම් ගන්න බැරි උනා පස්සෙ තමා කිව්ව දේ තේරුනේ දැන් ඔයාලට තෙරෙනවනේ මගෙ ගායන හැකියාවේ තරම.....

මම ඉතිම් මගේ ගායන හැකියාවට ගෙදරින් ලැබෙන අකුල් හෙලීම නිසා ඉක්මනින් වොශ් එකක් දාන් එලියට ආවා.......මම කෙල්ලෙක් උනාට කොල්ලෙක් වගෙ තමා ජීවත් වෙන්නෙ.......ඇදුම් පැලදුම් ඉදන් ඔක්කොම එහෙම තමා.......අපේ නැන්දටනම් සැකයි මගෙ ජෙන්ඩෙර් එක මාරු වෙලාත කියලා........නැන්දා කියන්නෙ මගෙ හැසිරීම අමුතුයිලු...... මම ලෙස්බියන් ද කියලත් සැකයි ලු....... පිශ්ශුත මෙයාලා මම ලෙශ් නෙමෙ 😌😌......... මම එහෙම තමා එයාට කියන්නෙ ඉතිම් 😒😌

මම ඉතිම් ඉක්මනින් කෑම කාමරේට ඔලුව දාන්න හිතාගෙන ආවේ පල්ලෙහාට......මම ඉන්නෙ මගෙ ගෙදර උඩ තට්ටුවෙ......පොඩි කාලේ ඉදන් තිබ්බ ආසව නිසා උඩටම ගියා.......කොහෙද පඩි නගින්න බහින්න ගියාම මට මාවම සිහි වෙනවා ඉතිම්.....ඉතිම් මම ගියේ කෑම කාමරේට......ම්ම්ම්ම් රස කෑම ගොඩයි මම ඔක්කොම කෑවා......අම්මාත් ගියානේ මාකට් එකට.......අනී මන්දා මට අද හරි අමුතුයි.........

මම ආයි ගිහින් ඉතිම් ගත්තේ මගෙ පෝම ගෙදර ඉද්දි මගෙ ප්‍රථම රාජකාරිය ඒක......මම පොඩ්ඩක් ඔලුව දාලා බැලුවේ ලැවෙන්ඩර් ඉන්නවත කියලා. ......අහ්....ඔය ඉන්නේ මාත් ඉතිම් මැසේජ් එකක් දැම්මා......

💚 = හායිම් බබක්කෙ කෝමත ඉතිම් .....ජීවිතේ

🖤= අද ඔහේ ගෙදරත තිරිසනෝ......

💚= යෑම්ස් යෑම්ස් බබක්කා.....හැබැයි මම ලගදි තිරිසන් වැඩක් කරේ නෑ හරිතේ......

🖤 = අඩෝව් තෝ හැමදාම කොරන්නෙ තිරිසන් වැඩ තමා ...

💚 = මට කිව්වෙ නෑනෙ ඔහෙගෙ අනික් ඔෆිස් එක ගැන.....

🖤= මම ඔහෙට කිව්වනෙ.....මම ඔහෙට තියා මොකාටවත් ඒක ගැන කියන්නෑ.....

💚= සික් තොම්ගේ ලොකුකම මට පුළුවන් උනානම් ඔහෙව ගනන් නොගෙන අමතක කොරලා ඉන්න......

🖤 = ටොට එහෙම බෑනේ 😅

💚= සිම්ක් මගෙ දුර්වලකම ආයුධයක් කරන්න එපා බම්ලෝ.....

🖤= බුහාහා හා.....හා....හා....

💚 = මේව් ඒක නෙමෙ මාර වැඩක් උනානේ......

🖤= ඇයි බොගෙන් බෙහෙත් ගන්න ආව එකෙක් බෝව අපචාර කොරන්න ගියාත.....

💚 = සිම්ක් බම්ලෝ ඔහේගෙ කට එහෙම උනානම් ඉතිම් මම ලස්සන සිංදුවක් කීනවනේ......

🖤= හපෝ උබේ සිංදු අහනවට වඩා හොදයි මැරිලා යන එක......

💚= එච්චරටම කැතද 😭🤧

🖤= එහෙමත් නෑ ඉතිම්........දැන් කියාම්කෝ

💚=පෙරේදා පාන්දර 1ට විතර මම ඔක්කොම අස්කරලා ගෙදර යන්න ලෑස්ති වෙනකොට ලේඩි කෙනෙක් ඈත ඉදන් දුවන් ආවා එයා නර්ස් කෙනෙක් ගේ යුනිෆෝම් එකක් ඇදන් ආවේ......

🖤= ඉතිම් ඉතිම්

💚= එයාගේ ඔලුවේ , අත්වල ලේ පැල්ලම් එක්ක තුවාල තිබ්බා......එයා මම ලගට ඇවිත් බැගෑපත් උනා මාව බේරගන්න කියලා.........

🖤 = ඈ ඒ මොකටද......

💚 = අහපන්කෝ.......මම ඉතිම් එයාව ඉක්මනින් ඇතුලට ගත්තා..... ඒ එක්කෙම මැරයෝ වගයක් ඇවිත් ඒ ලේඩිව දෙන්න කිව්වා.....මම ඉතිම් බෑ කිව්වා මම ලගට ආව පේශන් කෙනෙක් කියලා....මුන් මටත් තර්ජනය කරා වැරදි කෙනා එක්ක හැප්පුනේ කියලා

🖤 = හම්මට ඉතිම්

💚 = දන්නවනෙ ඉතිම් මගෙ පුරුස සක්තිය මම පුළුවන් දෙයක් කරපන් කියලා උන්ව යැව්වා.....

🖤= ගැම්මක් තමා ඊට පස්සෙ .....

💚= මම අර ලේඩිගෙන් ඇහුවා මේක ගැන......එයා හොස්පිට්ල් එක්ක නර්ස් කෙනෙක්ලු ඇක්සිඩන්ට් වෙලා එන අයගෙ සැත්කම්වලට ලොකු ගානක් අරන්......එයාලව බේරගන්න බැරි උනා කියලා මැරෙන්න දීලා අවයව විකුණනවලු......

🖤 = හම්මට යකූ......

💚= ඒ එයාලා පොඩි ළමයින්ටත් කරන්න ගත්තලු....ඒක නිසා මේ ඔක්කොම එයා චිප් එක්කට දාගෙන එතනින් පැනලා ඇවිත් එතකොට තමා මේ මැරයො පස්සෙන් ඇවිත් තියෙන්නෙ .....

🖤= යකූ උබර් නිකම්වත් ඔය ගැන කිව්වෙ නෑනෙ ඇහැටුල්ලි......

💚= ඔහෙට තියා මම මොකාටවත් කිව්වෙ නෑ යකූ .....පස්සෙ මම දන්න ලෝයර් කෙනෙක්ට කියලා මේක උසාවියට යැව්වා.....ඒ ලෝයර් මගෙ ඉස්කොලෙ කාලේ යාලුවෙක් ඊයෙ තමා උසාවියට කියලා තියෙන්නෙ.......මම ඔම්මටවත් කිව්වෙ නෑ.......

🖤= දැන් ඕක ඔහේ කියන්නැප්ත ඔම්මට .......

💚= කියන්න ඕන දැන්ම නෙමෙ මම දවස් 3කට බූසාන් යනවා ඊට පස්සෙ දවසේ සෝල් මගෙ අපාර්ට්මන්ට් එකේ වැඩ කරලා ගෙදර එනවා එදාටම කියනවා.......

🖤= ඔහේ යන්නෙ කවද්ද .......

💚 = අද .....අඩෝව් මට හරි අමුතුයි ඕයි ඊයෙ මම බීච් ගිය වෙලේ මට මුහුද කතා කරා......

🖤= එහ්.......මේ........පිස්සු හැදීගෙන එනවත ඔහෙට......මම ඉන්නවා කියලා අමතක ද.......

💚= ම්ම්ම්ම් මතකයි......අඩෝව් 3ත් වෙලා මම ලෑස්ති වෙන්න ඕන 10 වෙද්දි බූසාන් ඉන්න ඕන......

මම එහෙම ආයිමත් වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාන් එලියට ආවා.....මම ඉතිම් හැමදාම වගේ ඇදුම් ඇදන් ඇදුම් බෑග් එකත් අරන් එළියට ආවා.....ඔම්මයි අප්පයිත් සාලේ උන්නෙ.....මම එයාලව බදන් ගොඩක් වෙලා උන්නා ඇයි හිතට ලොකු අමුත්තක් දැනෙන්නෙ.....සමහරක්විට දවස් 3ක් ගෙදරින් පිටනේ ඒ නිසා වෙන්න ඇති.......මම ඉතිම් ගෙදරින් ගිහින් බූසාන් ගියා එහේ.....මගෙ වැඩේ කරගෙන සෝල් ආව මම කෙලින්ම ගියේ මම වැඩ කරන තැනට අද පේශන්ලා 7ක් ඉන්නවා මට බලන්න........

ගිය ගමන් මම ටිකක් පුටුවේ ඉදන් රෙස්ට් කරා.....ඊට විනාඩි 10කට පස්සෙ මට ලැවෙන්ඩර් මලගෙන් කෝල් එකක් ආවා.....හරි පුදුමයි කවදාවත් නැතුව එයා මට කෝල් කරනවා......කමක් නෑ කියලා මාත් කෝල් එක ගත්තා........

📱= හලෝ......කොහොමද ඉතිම්.......

📞 = වරදක් නෑ යූනියෝ මොකද මේ කවදාවත් නැතුව......

📱= වොහ් අර කේස් එකේ සම්පූර්ණ ක්‍රෙඩිට් ඔහෙට නේත......

📞= ඒකලේ කවුද ඉතිම් ඕවා බලම් කරන්නෙ සගෝ......හැබැයි මම ඉන්නෙ හදේ........එත් මට ඒක හරියට බලන්නත් බැරි උනා.......

📱= මට පේනවා කප්කේක් ඔහේ හදේ කියලා....... අර ඩොකා නිදහස් වෙලාලු නේහ්.....

📞= ඒක තමා බන්ග්ග්.....මම හිතන්නෙ එයත අර නර්ස් වගෙ අහිංසක කෙනෙක් ද කොහෙද.......

📱= කීයටද ගෙදර යන්නෙ

📞= තව පැය 3කින් විතර මම ගෙදර

📱= ගෙදර ගිහින් කතා කරාම්

📞= දේහ්.......

📱 = ඒම වෙන්න ඕන....... ඉතිම් කොහොමද ගමන......

📞 = අනේ මන්දා ලැවෙන්ඩර් මට මගෙ ජීවිතේම එපා වෙලා......කිසිම නිදහසක් නෑ කලින් දවස් තුනම පිස්සෙක් වගෙ වැඩ..... ඒ අස්සෙන් ඉවරයක් නැති ප්‍රශ්න.......ඇත්තටම හිතුනොත් මම ස්විසයිඩ් කරගන්නවා......මේ විකාර නිසා මගෙ ඔලුවත් පැලෙන්න වගෙ.........තෑන්ක්ස් ලැවෙන්ඩර් කතා කලාට මට මහ අමුත්තක් දැනෙනවා........ඔයාට මතකයි නේත මට උන ප්‍රොමිස් එක.........

මට එච්චරයි කියාගන්න පුළුවන් උනේ මගෙ පෝන් එක ඕෆ් උනා එකේ බැට්‍රි බැස්ස නිසා ඇත්තටම මට අද හරි අමුතුයි ඒත් ලැවෙන්ඩර්ගෙ කටහඩ මගෙ හැම මහන්සියක්ම නිව්වා......ඇයි මම ලැවෙන්ඩර්ට ඒ ප්‍රොමිස් එක ගැන කිව්වෙ මට ඒක මතක් වෙන්නෙ ගොඩක් අමුතු දේවල් හිතට දැනුනහම....... ඒ ප්‍රොමිස් එක නිසාම තමා මම මෙහෙම හරි ඉන්නෙ ...... ඔව් එයා එයා මට ප්‍රොමිස් උනා ඊලග මනුස්ස ආත්මේ එයා මගෙ වෙනවා කියලා......මම ඉවසනවා කවදාමහරි ඒ දවස එනකම් ඉවසනවා.....හැමදාම ඒ ප්‍රාර්ථනාව එක්ක........
ඔහොම ඉතිම් මම ආයිමත් මගෙ වැඩ කරන්න පටන් ගත්තා.........

Yuni's home

" යූනි...... ඔයා මොකද කරන්නෙ

" මුකුත් නෑ ඔන්නි මේ ඔෆිස් වැඩක්.......

" යූනි ඕක ඉවරයිනම් එන්න පල්ලෙහාට කෑම කන්න.......

" දෙහ්......ඔන්නීඊඊඊඊඊඊඊඊ විනාඩි 5යි.......

" ඉක්මනින් එනවා ගස් බල්ලො......

" හරි හරි ඔහොම ඉන්නවකෝ මම එනවා........

එහෙම කියලා යූනි ලෑස්ති උනේ පල්ලෙහාට යන්න.....ඇත්තටම යූනි එච්චර මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක් නෙමෙ එයාගෙ ජීවිතේ ඉන්නෙ ගොඩක් සීමිත පිරිසයි........ඒ අතරින් එයාගෙ පවුල විශේශයි.......ඒත් එයා එහෙම පවුලෙ අය එක්ක උනත් උන්නෙ පොඩි වෙලාවයි...... එයාලා ඔක්කොම එකතුකරන තැන තමා කෑම මෙසේ......මේ පුරුද්ද යූනිට වගේම හනකිටත් තිබ්බා ඒ දෙන්නම තනියම ඉන්න කැමති අය මුලින්ම හනකි හිතුවේ මේක ලෙඩක් කියලා........එත් එයා ඉගෙන ගන්නවත් එක්ක හොයාගත්තා ඒකත් එක්තරා විනෝදාංශයක් කියලා........ඉතිම් හැමදාම වගේ එයාලගෙ කෑම මෙසේ රස කථාවලින් පිරී ගියා......කෑම කා අවසන් කළ ඔවුන් විසිර ගියා......යූනි එයාගෙ ඔන්නි සමග කුස්සියට ගියේ කුස්සිය අස් කිරීමට උදව් වෙන්න.......එ දෙන්නාත් එදිනෙදා කටයුතු ගැන කතා කර කර තමන්ගෙ වැඩ කරා.......

5 minits ago

මෙන්න දරුවනේ බ්‍රේකින් නිව්ස් එකක්......මේ පාර මොන වගේ දෙයක්ද දන්නෑ......යූනිගේ අප්පා කෑ ගැහුවේ සාලේ ඉදන්
......

" ඔන්නියා දැන් වෙලාව කීයද.......

" 10ට තව විනාඩි 5යි තියෙන්නෙ යූනි.....

" එහෙනම් ඔන්නියා මෙච්චර රෑ වෙලා ඔහොම නිව්ස් එකක් යනවනම් ඒක වැදගත් දෙයක් වෙන්න ඇති........

" දෙහ් යූනියා......අපිත් ගිහින් ඒක බලමු........






Breaking news ‼️

👩 = මෙන්න දැන් ලැබුණ විශේශ පුවතක් කොරියා මෙන්ම ලෝක ප්‍රසිද්ධ මානසික උපදේශකවරියක් වූ ජියෝන් හනකි මීට සුළු මොහොතකට පෙර සියදිවි හානිකරගෙන තිබෙනවා......

මෙයට හේතුව කුමක්ද යන්න තවම සොයාගෙන නෑ මැය මෙලෙස සියදිවි හානිකරගෙන තිබ්බෙන්නෙ ඇයගේ කාර්යාලයේ 13වෙනි මහලෙන් පල්ලෙහාට පැනලා......මෙලෙස ඇය මියයන විට ඇය 25වියේ පසු වූවා......මේ පිලිබද වැඩිදුර තොරතුරු සමග පසුව හමුවෙමු.....

මම පාර්ක් සේදොනී








මේ....මේ අර දරුවා නේද....යූනි මේ එයා නේද.....

යූනිගේ අප්පා එයාගෙන් දහ සැරයක් එහෙම ඇහුවත් යූනි හිටියේ වෙනම ලෝකෙකක.....යූනි තවමත් ඒ පුවතින් කම්පාවෙලා එයාට මේක විශ්වාස කරන්නම බෑ......යූනි ලග තිබූ සෝෆාව මතට ඉන්ද වූයේ මුලින් ගිලිහී ගිය ගස් කදක් මෙනි......ඒක තාම හීනයක් වගෙ.....මීට සුළු මොහොතකට පෙර ඇය සමග කථා කළ හනකි දැන් මේ ලෝකෙ නෑ......කොහොමද එහෙම දෙයක් එකපාරට කෙනෙක් විශ්වාස කරන්නෙ.....එත් යූනිගේ ඇස්වලින් කදුලු කැට කඩාගෙන වැටුනේ මේක ඇත්තක් කියලා යූනිටම අගවන ගමන්..........



" ඔ....ඔම්මා......ඒ....ඒ හ.....හනකි.......නෙමෙ නේ......න්....නේද.......



යූනිගේ මව ඇයව තුරුළු කරගත්තෙ ඇයට මෙවෙලෙ අවශ්‍යම දේ ලබා දෙමින්......යූනි විසින් හනකිහට ආදරය නොකළත් ඇයගේ ජීවිතේ ඇය තෝරගත් අය අතර ඇයගේම සොයුරියක් ලෙස හනකිට යූනි සැලකුවා......

" ඔ.....ඔම්මා.....කි...කියන්නකෝ........අ....අනී.....ඔම්මා.......

" පුතේ යූනි.....මේ අහන්නකෝ......

"මො....මොනාද ඔ....ඔම්මා.......එයාට .....මැ....මැරෙන්න උවමනාවක් තිබ්බෙ.....න්.....නෑ

" පුතේ අහන්න මිනිසුන්ගේ ජීවිතේ ඔක්කොම අපිට කියන්නෑ......

"ඒ.....ඒත්.....ඔ...ඔම්මා.....එයා මට නොකියන දෙයක් නෑ........

" ඒත් පුතේ එයා හිතේ තද කරන් උන්න දුකක් තිබ්බනම්.......

" එ....එතකොට.....හනකි.....එයා මේ ටිකේ මට එක එක ද්..දේවල් ගැන කිව්වෙ මේකද.........

" එතකොට එයා දුකකින්ද උන්නෙ.....ඔයා ඒක දැනන් උන්නද.......

" එ...එහෙම නෙමෙ......එයා හැබැයි වෙනදට වඩා කියෙව්වා........

" සමහරක්විට එයා ලොකු දුකක ඉන්න ඇත්තේ පුතේ.......



යූනි නැවත තම මව බදාගෙන අඩන්නට විය.....ඇය මෙලෙස පැය ගනනක් අඩන්නට විය.....අඩලා අඩලම යූනිගේ ඇස් රතු වෙලා.....ගිනි බෝල වගෙ.....නහය හිර වෙලා හුස්ම ගන්න බැරි තරම්.....ඒ වගේම ලොකු හිස රදයක්.....මේ ඔක්කොම එක්ක යූනි එදා දවස ගෙව්වා එයා හනකිට කෝල් ගත්තා.......ඒත් එයා ඒ එකක්වත් ආන්සර් කරේ නෑ .....කිසිම මැසේජ් එක්කට රිප්ලයි කරේ නෑ

"ඒව්....කප්කේක්


හනකියා.....



තිරිසනෝ.....



ඔහේ කෝ"


" යහ් වෙනද වගෙ මැසේජ් එකක් දාපු ගමන් රිප්ලයි කරනවකෝ.....

යූනි කරේ ඇයගේ සිත රවට්ට ගැනීම පමණි.....මෙලෙස මැසේජ් යැවීමෙන් පලක් නැත........මොකද හනකි දැන් ගිහින් ඉන්නෙ කවුරුත් ආයි කොහොම කතා කරත් එන්න පුළුවන් තැනකට නෙමෙ........

යූනි මෙහෙම එදා දවස කදුලු තුළින් විශ්වාස කරගන්න බැරි දෙකින් ගෙවලා දැම්මා.......තාමත් යූනි මේ ඇත්ත පිළිගන්න කැමති උනේ නෑ ...... තවත් ඇය හනකිහට කතා කරනවා.....ඔහොම ඉද්දි යූනිහට නින්ද පැමිණියේ පාන්දර 5.30ට පමණය......පසුදින සවස 4ට පමණ ඇය අවිධි වූයේ මවගේ කෑ ගැසීමෙනි......පෙරදින හෙම්බත් වී සිටි ඇය තවමත් නිදා සිටියේය......

" දරුවෝ නැගිටින්නැද්ද.......දැන් 4ත් වෙලා......

" ඔහ්.....ඔම්මා එච්චර වෙලා මම නිදාගත්තද......

" ඔව් පැටියෝ නැගිටින්න අපි මොනාහරි කාලා ඉමු අද දවසටම කාලා නෑනෙ ඔයා.......

" මට බඩගිනි නෑ ඔම්මා.......

' එහෙම කියලා කොහොමද දැන් උන දේ උනා.......ආයි අපිට ඒක වෙනස් කරන්න බෑ .....

" ඔම්මා ඒත් කොහොමද ඔක්කොම මම අමතක කරන්නේ.....

" කාලේ එක්ක හරියයි පුතේ දැන් කොහොමද ඇගට.......

" අවුලක් නෑ ඔම්මා.....පොඩ්ඩක් ඔලුව රිදෙනවා එච්චරයි.......

" ඔයා අද.......

"දෙහ්....ඔම්මා මම යන්නම ඕන.....මම එයාට අන්තිමට සුබ පතන්න යන්නම ඕන........

යූනි බිම බලා එලෙස පවසා ලොකු හුස්මක් පිට කළේය......

" එහෙනම් මොනාහරි කාලා ලෑස්ති වෙන්න මෙන්න කෑම ගෙනවා.......

" ද්....දෙහ්.....ඔම්මා.....මම 6.00ට විතර යනවා






" ඒව් ඔයා මාව බලන්න එද්දි ඩේසි මලක් ගේන්න මම ඒකෙන් ඔයාව හොයාගන්නම්"




















හනකි එලෙස පැවසූ ආකාරය යූනිගෙ හදවතෙහි දෝංකාර දෙන්නට විය.....

" ඔ....ඔම්මා....මට ඩේසිමල් පොකුරක් ඕන.......

" එකපාරටම.......

"දෙහ්.....අනේ ඔම්මා.....මට කොහොමහරි ඩේසිමල් පොකුරක් ඕන.......

"ඔයා ඕක කාලා ලෑස්ති වෙන්නකෝ........මම අප්පට කියලා ගෙනත් දෙන්නම්.....

" අනේ ඔම්මා....ගුමාවෝ......

" එන්න කෑම කන්න යන්......

" අනී ඔම්මා මම ඉස්සෙල්ලම වොශ් එකක් දාන් එන්නම් ඇස් දෙක දැවිල්ලයි ඇවිත් කන්නම්......

" එහෙනම් ඉක්මනින් එන්න අප්පට කියලා මල් ගෙනත් දෙන්නම්.......

එහෙම කියලා යූනි වොශ්‍ රූම් එකට ගිය අතර ඇයගේ මව ආහාර පිළියෙළ කිරීම සදහා පල්ලෙහාට ගියේය.....ඇය තවමත් කල්පනා කරන්නෙ ඒ පිළිබදවය.......තාමත් වෙලාව තියෙනවා මේක බොරුවක් ඇය එලෙස සිතන්නට විය......පසුව ඇය පැමිණ ඇදුමක් ඇදගෙන පල්ලෙහාට ගියේය......ඇය කෑම කන අතර තුර පියා විසින් ඩේසි පොකුරක් ගෙන ආවේය.....

" ඔම්මා එහෙනම් මම යනෝ......

" කාලා ඇද්ද දරුවෝ.......

" ඇති ඔම්මා.....මම ඩේසි මල් ගේනකම් උන්නෙ......

" තනියම යන්න පුළුවන් ද.....

"ඔව් ඔම්මා......

" පරිස්සමෙන්

"හරි....ඔම්මත් පරිස්සමෙන්

මෙලෙස පවසා දිගු හුස්මක් ගත් යූනි.....වාහනය පණ ගැන්වූයේ හනකිගෙ ෆියුනරල් එක සදහා යාමටයි........

ඔන්න ඊලග එපිය 🌚🖤මේක ඉවර උන ගනන් අනික් ඒවා දෙන්නම් අඩු පාඩු තියෙනවානම් කියන් යන්නකෝ🥺🥺


You are reading the story above: TeenFic.Net