sandunirajaguru
After long time 💛 (Story Complete )

After long time 💛 (Story Complete )

8,612 1,979 23

ආහ්....ඉතිං එය එහෙමයි දැන්නෙන්නේ!යීබෝ වේගයෙන් ගැහෙන තමන්ගෙ හදවතට අත තියාගෙන ශාන්ගේ දිලිසෙන දෑස් දිහා බලාගෙන සිටියේය .!"After long time යීබෝ!""ඔව්....After long time !""ඉතිං ඔයා හොදින් හිටියද!?"යීබෝ ඔහු දිහා බලමින් මද සිනාවක් පෑවේය ."නෑ....මට හොදින් ඉන්න බැරි වුනා.... ඔයාව ඒ විදිහට මග හැරියට පස්සේ මම කොහොමද හොදින් ඉන්නේ?!... ඒක කරන්න බැරි වැඩක් "ශාන් දෑස් වල කදුලු ඔහේ ගලාගෙන ගියේය .ඔහු යීබෝ ඉදිරියේ අඩන්නේ නෑ කියා තමන්ටම පොරොන්දු වී තිබුනත්... ඔහුට එය කරන්න නොහැකි වුනේය . "ආදරෙයි!"එය කියාගන්න ...ඒ තරම් පොඩි වචනයක් කියා ගන්න මෝඩයෙක් වාගේ මෙච්චර කාලයක් ගත්තේ ඇයි කියා යීබෝට හිතාගන්න නොහැකි වුනේය .නමුත් එය ඔහුට හැමදාම කියන්න ඕනා වුනු දෙය වුනේය . "මම ඔයාට ආදරෙයි ශාන්!"…

Love Under The Galaxy (Story Complete )

Love Under The Galaxy (Story Complete )

4,448 1,202 16

"ඇයි ඔහුම?... මේ ලෝකේ සියල්ලටම පසුත්...මා පසු කරගෙන පැමිණි සියල්ලන්ම පසෙකලා .... ඇයි ඔහුම? ඔහු පමනක්ම ......"සීතල සොල්දාදුවෙකුගේ හදවත සසල කර හරිත කුමාරයා......නොසිතූ හමුවීමක්.... අභිරහස් රැසක ආරම්භයක්...අවසානය කෙසේ වේදැයි නොදැන අහම්බෙන් බැදුනු ආදරනීය හිත් දෙකක්....…

දෛවයේ රතු නූල....❤ (Story Complete )

දෛවයේ රතු නූල....❤ (Story Complete )

5,603 1,110 30

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫"ඇයි....ඇයි එයා මෙතන හ්?""කවුද?"ජියොන් ශාන්ගේ බැල්ම ඔස්සේ ඉදිරිය බලද්දී නැවේ කොනක වන්ග් යීබෝ සිටගෙන සිටියේය .ඔහු සම්පූර්ණ නාවික නිල ඇදුමෙන් සැරසී ශාන්ගේ තාත්තා සමග කතා කරමින් සිටියේය .ඔහු ඒ සුදුපාට ගාම්භීර ඇදුමට දේවදූතයෙක් ට වඩා අඩු නැතුව ලස්සනට සහ පරිපූර්ණව පෙනුනේය ."ආහ්....ඔයා ඒ මනුස්සයව දන්නේ නෑහ්?.. එයා තමයි චීන නාවික හමුදාවේ ඉන්න ලාබාලම කැප්ටන් . කැප්ටන් වන්ග් යීබෝ ""එයා වන්ග් යීබෝහ්..?""හ්ම්..""ඒත්...එහෙම වෙන්න බෑනේහ්... එයා වන්ග් යීබෝ නෙවෙයි ,ලියෝ!""මොනවද කියවන්නේ?""එයා තමයි ඒ....මගෙ හීන වල ඉන්න කොල්ලා!""හීන වල? ""ඔව්. ඒ එයා තමයි .එයා ඒ හීනෙදි මට ආදරෙයි කීවා..හ්!""ශාන්?""මට එයාව ඕනිම තැනකදි අදුරගන්න පුළුවන් .මගෙ අතේ දෛවයේ රතු නූල බැදපු කෙනා!"ශාන් අඩන්න ඔන්න මෙන්න කියා ඇස් වල කදුලු පුරවාගෙන ඔහු දිහා බලාගෙන ඉද්දී යීබෝ ඔහු දෙසට කෙටි සහ ඉක්…