moonflower_9597
The Return of Alpha Kim & Luna Jeon [English]

The Return of Alpha Kim & Luna Jeon [English]

11,758 1,251 13

Sequel to 'his baby omega'Started : 2024 - 02 - 17Finished : 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

My Little Chef [Taekook]

My Little Chef [Taekook]

2,535 471 6

Can a delicious strawberry cake melt the weight of a gun? To know that, you have to read the story of Platoon Leader Kim Taehyung and Military Chef Jeon Jungkook ;)Started : 2024 - 04 - 03Finished :🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

BTS Military Journal

BTS Military Journal

11,257 2,984 42

For my forever seven. Let's meet again in 2025. We will be waiting right here loves ♡Started : 2023-12-01…

My Little Chef [Taekook] ✔️

My Little Chef [Taekook] ✔️

6,395 1,850 10

තුවක්කුවක බර රසම රස ස්ට්‍රෝබෙරි කේක් එකක් ළඟ දියවෙලා යන්න පුළුවන්ද?ඒක දැනගන්න නම් ප්ලැටූන් ලීඩර් කිම් ටේහ්‍යොන්ග්ගෙයි මිලිටරි චෙෆ් ජොන් ජන්ග්කුක්ගෙයි කතාව කියවන්නම වෙනවා ;)Started : 2024 - 04 - 01Finished : 2024 - 04 - 15🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

MASK !!Taekook!! [Completed] ✔️✔️

MASK !!Taekook!! [Completed] ✔️✔️

31,268 6,327 29

ජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්..ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්..වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්..සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්..ඉතින් මේ ඝාතන රැල්ලේ සුල මුල හොයාගන්න මේ කණ්ඩායමට පුළුවන් වෙයිද?⚠️️ The story is purely fictional and is not associated with actual people, organizations, locations, or incidents.…

MASK ||Taekook|| [Completed]

MASK ||Taekook|| [Completed]

25,135 2,319 29

A wave of murders is spreading and terrorizing the people..A team looking for the suspect in the killing spree..A psychopath who hides behind a mask and commits a series of murders... So will this team be able to find the root cause of this wave of murders?Started : 2023 - 04 - 03Finished : 2023 - 06 - 17⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.🚫 Warning: plagiarism is stealing. Comments, I view as hateful or hurtful will be deleted.…

Fan Service [Taekook-Sinhala] |Onhold|

Fan Service [Taekook-Sinhala] |Onhold|

6,075 952 8

They call it fan service, but.. we call it love?? Nah, we call it TaeKook. Because my definition of love is Taekook.Started - 2023-04-05Finished - ⚠️️ ️️ Whatever you read in this story is just a story. 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.…

පළිගැනීම !TK! Short story // ✔️

පළිගැනීම !TK! Short story // ✔️

18,000 3,059 10

පළිගැනීම.. ඔයාලා හිතන්නෙ පළිගැනීම හොඳ දෙයක් කියලද? පළිගැනීමෙන් අපිට සැනසීමක් ලැබෙයි කියලද? නෑ.. මං නම් කියන්නෙ පළිගැනීමත් අපිට එක්තරා විදිහක පසුතැවීමක්ම විතරයි අරන් එන්නෙ.ඉතින් හොඳම දේ සමාව දීලා අත් හැරීම.Started :- 2021-12-2Finished :- 2021-12-14⚠️️ Whatever you read in this story is just a story. ⚠️️ Names, countries, events fiction only.⚠ A ️️Taekook fanfiction. If you are not interested please go away.🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.…

Mafia Lovers !TK! [Sinhala-Completed]

Mafia Lovers !TK! [Sinhala-Completed]

69,640 11,469 26

Jeon jungkook කියන්නේ ඉපදුනු දවසෙ ඉඳන්ම අවි ආයුධ, ලේ වැගිරීම් සහ බලය එක්ක ජීවිතේ ගෙව්වත් ඇතුලතින් නිදහස සහ සෙනෙහස හොයන මාෆියා නායකයෙක්ගෙ පුතෙක්.Kim taehyung කියන්නෙ භයානකම මාෆියා කල්ලියේ නායකයගෙ පුතා. කාවවත් විශ්වාස කරන්නැති, කෙනෙක්ව කුරිරු විදිහට මරලා දාන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති කෙනෙක්. අලුත් මාෆියා කල්ලියක් නිසා ජන්ග්කුක්ගෙ තාත්තට ගොඩක් වැදගත් drug deal එකක් නැතිවෙනවා. ඉතින් එයා භයානකම මාෆියා නායකයා එහෙම නැත්නම් taehyung ගෙ තාත්තා එක්ක එකතුවෙන්න හිතන්නෙ යෝජිත විවාහයක් හරහා.Started : 2021-10-21Completed : 2021-11-20⚠️️ TK ship story එකක්. එයාලගෙ ඇත්ත ජීවිතේ සහ මේ කතාව හාත්පසින්ම වෙනස්. මේක මගේ හිතේ මැවුණු නිර්මාණයක් විතරයි.🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.…

Operation Alpha [Taekook - Oneshot]

Operation Alpha [Taekook - Oneshot]

5,069 1,323 6

Sinhala Translation Jeon Jungkook, දකුණු කොරියානු විශේෂ බලකා ඒකකයේ සොල්දාදුවෙක්. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් උතුරු කොරියානු ත්‍රස්තවාදී කණ්ඩායමේ නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කිරීමේ කාර්යය ඔහුට පවරන ලදී.Kim Taehyung, විශාලතම ත්‍රස්තවාදී කණ්ඩායමක නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා එහෙමත් නැතිනම් ත්‍රස්තවාදී කල්ලියේ මහ මොළකරු. ඔවුන්ගේ මේ හමුවීම කෙසේ විසඳේවිද?Started:- 2022-10-28Finished :- 2022-11-01*The story is pure fiction. Names, countries, events fiction only.*Content warning : this book is intended for adults and contains sexual situations, kidnapping, violence and non-consensual sex. If you are uncomfortable please don't read.…

Forget Me not ||Taekook|| [Completed]

Forget Me not ||Taekook|| [Completed]

39,572 7,710 31

~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01Finished : 2022-12-23🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️

44,866 8,354 31

⚠️️ Sinhala Translation පුරාණයේ පටන් පැවත එන අනාවැකියක සඳහන්ව තිබුණා වසර සියයකට පසුව ආශිර්වාද ලත් කුමරෙකු හෝ කුමරියක ඉපදෙන බව. ආශිර්වාද ලත් තැනැත්තා කුමරෙකු වුවහොත්, ඔහු කිසිවෙකුටත් පරාජය කල නොහැකි ශක්තිමත් බවින් වැඩිම කුමරා වන බවටයි අනාවැකියෙන් පැවසුනේ. ගෝර්යා අධිරජු හටත් නුදුරු අනාගතයේදී සිදුවන්නට නියමිත මේ කාරණය පිළිබඳව දැනගන්නට ලැබුණා. ඔහු විසින් නියෝග කරා කුඩා රාජධානි වල සිටින සියලුම ගැබ්බර රැජිනියන් පිළිබඳව සොයා බලන්නට. එසේම ඔහුගේ අණ පරිදි, කුමරියක ඉපදුනහොත් ඇය අධිරජුන්ගේ අට හැවිරිදි කුමරුන් හා විවාහ වියයුතු බවටත්, කුමරෙකු උපත ලදහොත් ඔහු මරාදැමිය යුතු බවටත් නියෝග වුණා. Started : 2021-08-17Finished : 2021-10-21* Pictures are not mine. I found them on Google. Therefore all rights belong to the right owners.⚠️️ Whatever you read in this story, is just a story. I like Taekook and Bangtan boys. That's why I use their names. But this is not their story. This is my fiction. So don't get me wrong.🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.…

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]

40,752 8,041 33

පිණි වැටුණු සුදු සේපාලිකාවක් මෙන් සුවඳ, සුන්දර පුංචි සා පැටවෙකුට අහේතුවකට මගේ හිත තදින්ම බැඳී ඇති මුත්, ස්පර්ශයකිනුත් තැලී යයි බියෙන් මා දුරින් සිට පෙම් කරන්නම් ඉදින් නුඹට..Started : 2023 - 06 - 13Finished : 2023 - 09 - 27⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.🚫 Warning: plagiarism is stealing. Comments, I view as hateful or hurtful will be deleted.…

Reincarnation !TK! [Completed] ✔️

Reincarnation !TK! [Completed] ✔️

66,593 12,670 43

ඔවුනට ඔවුන්ව අහිමි යුගයක හමුවී වෙන්ව ගිය ආදරවන්තයො දෙදෙනෙක් අලුත් වුණු ලෝකෙකදි නැවතත් හමුවෙනවා. නමුත් ඒ හමුවීම පෙර භවයෙ මෙන්ම ශෝකාන්තයකින් කෙලවර වේවිද?Started : 2021-11-20Finished : 2022-02-04⚠️️ Whatever you read in this story is just a story. ⚠️️ Names, countries, events fiction only.⚠ A ️️Taekook fanfiction. If you are not interested please go away.🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.…

Black Rose ||Taekook|| [Completed]

Black Rose ||Taekook|| [Completed]

101,748 6,430 37

Black Rose..,Doesn't fit right? A rose must be pink or red. There are different colors of roses.. but red or pink is the characteristic color of a rose. That's why we all think of a red or pink flower when we hear the word 'rose'. No matter how much you try to change it, no matter how many interpretations you give, no one can change that truth.So.. is black rose really black? Or is it just another red rose that possesses a dark red color? Started : 2023-06-17Finished : 2023-09-27🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ  [Completed] ||Taekook||

฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Taekook||

79,403 15,549 38

කළු රෝස..ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි.. ඒත් රතු හෝ රෝස පැහැය තමයි රෝස මලකට ආවේණික පාට. ඒකයි රෝස කියපු සැනින් අපි හැමෝගෙම හිතේ රතු හෝ රෝස පාට මලක් මැවෙන්නෙ. කොච්චර වෙනස් කරන්න හැදුවත්, කොච්චර අර්ථකථන දුන්නත් ඒ සත්‍යය වෙනස් කරන්න කාටවත්ම බෑ.ඉතින්.. ඇත්තටම කළු රෝස කළු පාටද? එහෙමත් නැතිනම් කළු රෝස කියන්නෙත් රතු පැහැය වැඩියෙන් ලබපු මලක්ද?Started : 2022-12-23Finished : 2023-03-02🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

The Return of Alpha Kim & Luna Jeon [Sinhala] ✔️

The Return of Alpha Kim & Luna Jeon [Sinhala] ✔️

45,242 7,727 38

Sequel to 'His Baby Omega'Started : 2023 - 09 - 27Finished : 2024 - 02 - 08🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️

67,293 11,324 23

පුළුවන් හැම වෙලේම රණ්ඩුවක් අල්ලන්න දඟලන සීනියර් කෙනෙක් සහ ජූනියර් කෙනෙක් අතර කතාව. Started :- 2022-02-27Finished :- 2022-03-20⚠️️ The story is pure fiction. Names, countries, events fiction only.🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.…

His Baby Omega !TK! [ Completed ]

His Baby Omega !TK! [ Completed ]

120,908 20,879 43

//සඳ දේවතාවියගේ ආශිර්වාදය අහිමි කරගත් මිනිස්වෘක රැලක ඉරණම කෙසේ විසඳේවිද?//⚠️️ Warning ⚠️️- Age gap- Violence / Death - MpregStarted : 2022-05-13Finished : 2022-08-21🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.…

Winter Prince ||Taekook|| [Completed]

Winter Prince ||Taekook|| [Completed]

97,800 17,941 33

🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ??🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්.🐰: අහ් cold winter prince කෙනෙක්.🌸: මං හිතන්නෙ එයා ප්‍රින්ස් කෙනෙක් නෙවෙයි. Emperor කෙනෙක්.Started : 2022-08-21Finished : 2022-10-28⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.🚫 Warning: plagiarism is stealing. Comments, I view as hateful or hurtful will be deleted.…