jkgirlrash
SAVE ME (Min Yoongi Ff)

SAVE ME (Min Yoongi Ff)

1,746 350 10

බලාපොරොත්තු නොවුණු විදිහෙ මගේ හැසිරීම හමුවේ ඒ තියුණු ඇස් මොහොතකට ගැස්සෙනවා දැක්කත් මන් ඒ පපුවට තව තවත් තුරුල් වුනේ ලොකේ මට තියෙන ආරක්ශිතම තැන එතන කියලා හිත කියද්දියි.....Start date : 12/08/2023End date : 12/08/2023…

A Beautiful Love (JK sinhala FF)

A Beautiful Love (JK sinhala FF)

12,256 1,526 12

"ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ."Start date: 01.12.2022End date. : 23.07.2023…

I Need You ( JM sinhala Ff )

I Need You ( JM sinhala Ff )

29,481 5,727 58

සියලු සැප සම්පත් මැද ජීවත් වුවත් ආදරය අහිමි වූ එක් අයෙක්.......වෙන කිසිම දෙයක් නැතත් ආදරය පමණක් ජීවිතයට ලැබුණු තවත් අයෙක්...... මොවුන්ගේ ජීවිත කතාව කෙසේ ලියවෙයිද?සහෝදර බැඳීමක් හා විවාහයකින් පටන් ගත් අහඹු ආදරයක් පාර්ක් ජිමින්ගේ ජීවිතය කොහොම වෙනස් කරයිද......Start date: 26/11/2022End date : 14/04/2023…

Weverse live(Sinhala Ff)

Weverse live(Sinhala Ff)

2,349 415 10

"මටත් ඔයාලා නැතුව පාලුයි කුකී.... අපි හැමෝම එකට ගත කරපු ඉස්සර දවස් නැතුව මට හරිම පාලුයි. ඒත් අපිට ආයෙ එහෙම ඉන්න දවසක් එයි ජන්කුක්. අපි හත් දෙනයි ආර්මිලයි හැමෝම ආයෙ දවසක එකට ඉදී. ඒ දවස වෙනකන් අපි මඟ බලන් ඉමු."Start date:2023/03/14End date. :2023/03/14…

MY YOU ( JK Sinhala Ff )

MY YOU ( JK Sinhala Ff )

52,473 6,856 48

" කිසිම ප්‍රශ්නයක් නැතුව ජේහිට නවතින්න පුලුවන් එකම එක තැනක් මේ සෝල් වල තියෙනවා."" ඒ කොහෙද"" අපේ BTS ඩෝම් එක "Start date - 18/09/2022End date - 16/11/2022…