ආත්ම|ATHMA||✔|
හොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක්ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත්ආදරේ කියන්නෙම සතුට විතරක්නම්රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්..මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම්එතනයි තියෙන්නෙ ප්‍රේමය දෝරෙ ගලමින්..…
හොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක්ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත්ආදරේ කියන්නෙම සතුට විතරක්නම්රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්..මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම්එතනයි තියෙන්නෙ ප්‍රේමය දෝරෙ ගලමින්..…
ලබා ගැන්මම නොවේ ආදරයදුරින් සිට හෝ බලා සැනසීමයි ආදරය…
වැරදි ඇති මං බෝමඒ්ත් ඇයි උබ මේම...හිමි අහිමි මගෙ පෙමලිව්වෙ කව්රුද අවසානය මෙහෙම...මගෙ පෙමෙහි ආරම්භය කොතැනකදැයි මම නොදනිමි. අවසානය කොතැනකදැයි නොදනිමි. ආරම්භය කවදා සිදු වූවාදැයි අවසානය කවදා සිදුවේදැයිද මම නොදනිමි. මා දන්නා එකම දෙයනම් අවසාන ගමනාන්තය මරණය වන ජීවිතයක තාවකාලීක නැවතුමක අනවසරයෙන් මා රැදී සිටිමින් සිටිනවායැයි පමණි. එම අනවසර නැවතුමේ දඩ කොලය මා හල කදුලු වලින් පෙගී ඇතත් මා දඩ කොලයට පවා පෙම් බදිනෙමි. කිමද, දුඛඃන්තයක් වූ මගෙ ජීවිකාව තුල සුවපහසුවක් දැනුන එකම ස්ථානය ඇය අසල වූ බැවිනි. සැබෑවකි... මා අනවසරයෙන් රැදුනෙ ඈ ලගයි.. හිරුෂ අභිමෙවන්..…
මගෙත් හිත මොන තරම් රිදුනදඇයිද ඒ ගැන නොඇහුව්වෙ..ඔබයි හදවතේසියුම් තැන් වලපිහි තුඩින් ආදරේ ලිව්වෙ...ආදරේ නම් ඉතින් එහෙමයි....…
පාර පාරා හදේ ගැඹුරෙන් කදුලු එනතුරු හිනැස්සු....ජීවිතෙන් භාගයක්ම මැරුවෙහිතේ පැලවුන මිනිස්සු...වසන්තය සොඳුරුය,විටෙක කෘරය...සියල්ල අහිමි කර සියල්ල ලබා දුන්දයාබර වස්සානය, නැවත පැමිණෙන විටරැගෙන ගිය රෝස මල් සුවදගෙන එන්න.!අකුරු හතරක සරල වචනයක සංකීර්ණ තේරුමක්..Mature included ⚠…
හයිසින්ත්... ඒකෙ තේරුම සහෝදරත්වයේ පාරිශුද්ධ ප්‍රේමය..…
නෑ නෑ....මේක ලංකාවෙ ඉදන් කොරියාවට නෙමෙයි.කොරියාවෙ ඉදන් ලංකාවට...නොට් අපනයන.. ඉට්ස් ආනයන... මෙහෙම විද්‍යා මිස්ලයි ඉංගිරිසි ගුරාරයි රටට සම්පතක්...ඇයි හත් දෙයියනේ....ඩොලර් කුට්ටි පිටින්නෙ..හරි හරි මේක ඉකොනොමික්ස් ගැන නෙමේ..... ලාංකික අධ්‍යාපන ක්‍රමය තුල ප්‍රේම කිරීම විනය විරෝධී වූ තවත් එක් පාසලක ඇති වූ ගුරු මා පිය ආහ් වැරදුනා.... ගුරු අක්කා ඇන්ඩ් අයියා ප්‍රේම් හුට්ටප්පරයකි.Cover by :@lan_kimra…
කන්දේ බංගලාවේ ඇගේ ආත්මයේ පලමුත් නොවූ අවසානත් නොවූ එක් ගොදුරක කතාව..Ranking1)#nonfiction -126 from 37K stories…
මිණී මැරුම් විසිදෙකක්??අභිරහස් මිනීමරුවෙක්??අපරාද විද්‍යා අධ්‍යන අංශය??නවකතා රචකයා??අතඇරලා දාපු පල්ලි??හැම මිණිමැරුමකම එක පැහැදිලි සාක්ෂියක්??එකම එක සැකකාරයා??මේක මෙච්චර ලේසිද එතකොට??…
සෝල් වල තිබ්බ ඒ ඉස්කෝලෙ,ඇති උන ආදර කතාවක්.…
යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදාහනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්....මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌Cover made by me.🌝❤️🩹…
රුපියල සක්තිමත් කිරීම සදහා වූ පලමු වෑයමයි...ආනයන අඩු කර හැකි තරම් අපනයන කරමු!!! රුපියල සක්තිමත් කරමු!!ලංකාවෙන් කොරියාවට වැරදිලා අපනයන වූ ට්‍රැක් පැන්න මලඉලව්වක සහ අමුතු ආකාරයේ බොස් ජීවියෙකුගේ පරිත්‍යාගයකි.…
විස්වාසය!?!?! ඒකට ආදරය තීරණය කරන්න පුලුවන්ද?හොද මිනිස්සු වගේ වෙස් වලා ගෙන ඇයි මිනිස්සු මේ ජීවිතේ රගපාන්නෙ... ජීවිතයම රග මඩලක් තමා.. ආදරය රැක ගන්න මිනිස්සු ඕනෙම දෙයක් කරනවා.. ඔහුත් ඇයත් දෙදෙනාම ඒ වගේ.. ඔහු, නපුරෙකුව සිටියද ඇය නිසා ආදරය උගත්තා.ඇය, ඔහුගෙ ආදරිය පමණක් නෙවෙ ගුරුවරිය, වෛද්‍යවරිය මෙන්ම මවද වූවා....මේ ඔවුන්ගෙ කතාව…
අසම්මත බව දනිමි.නොලැබෙන බවද දනිමි.නමුදු ඔය දිගැටි ඇස් වලටතවමත් මා පෙම් කරමි. ඈත අහසේ ඔබ ඉගිල යාවී.කම් නෑ මා ඉන්නම් මේ සිටින තැනමදිනක අපි නැවත එක වේවි.මම බලා හින්නෙමි එදින වනතුරු. This is my first GL story. i think you'll enjoy this fiction…
වැස්ස දවසක මං එන්නම් ඔයාගෙ අතින් අල්ලන් ක්ෂිතිජ ඉමට පියබන්න…
අනේ බුදු මහත්තයො ගහන්න එපා කියලා වදිද්දිත් STF එක කෙල්ලට ගැහුවෙ නීතිය කොයි තරම් දූෂිත කියන්න වගේ.. මගෙ රට විනාස වෙනවා බලං හිටිය මමත් අරගලේට ඇවිත් දැං මාස දෙකක්. එදා ඉදං දකින ඒ යුනිෆෝම් ගහගත්ත මීඩියා කාරී මගෙ ඇස් හොරකම් කලා කිව්වොත් හරි.…
Slow update(හිමින් ගමන්)ලොවේ නැතලොවි ගහෙත් නැත........මලුත් නැතමලට එන බබරෙකුත් නැත.....ගෙඩිත් නැතගෙඩි කන එකෙකුවත් නැත....අමුතු ඇටේ අල්පාකා ගමට යා යුතුව ඇත.... 😭💔නමින් පොත මනින්න එපා ලාලු...පොතෙන් කවරය මනින්න එපා ලාලු...අපි හැමෝම කමු කූරිය මාළු…
පලිගැනීමෙන් වියරු වැටුන නොසැනසුන ආත්මයක් නිසා අකාලයේ මිලින වූ තරුනු යුවලnot a fanfiction…
අව්රුදු 16 දි අපි හම්බුනාඅව්රුදු 17 දි ඔයාට මං හිතින් ආදරය කරාඅව්රුදු 18 දි ඔයා මාව ප්‍රතික්ෂේප කරාඅව්රුදු 20 දි අපි අපේ පාරවල් වලට වෙන් වුනාඅව්රුදු 30 දි අපි නැවත මුනගැහුනාඅව්රුදු 33 දි අපි එකතු උනා.බොලද උනත් නොවුනත් මේකත් ආදර කතාවක්..ඇත්ත කතාවක්.මට අනුව ආදරය කියන්නෙම බොලද දෙයක් ආදරයෙන් පැරදුන මට හිත හදාගන්න ඒක හොද ඇති...ඒත් ඒක ඇත්තද බොරුද කියලා තීරණය කරන එක ඔයාලගෙ වැඩක්. ඒකපාර්ශවික ආදරය කියන්නෙ විදවීමක් පමණක්ද???…