CHEESE CAKE || KTH
චීස් කේක්..... අපි දෙන්නා පලවෙනියටම කතා කලේ චීස් කේක් එකක් හින්දා නිසයි මම ඒ නම දැම්මෙ. බලන්න ඒක කොච්චර කියුට් නමක්ද...*** My loving cheese cake…
චීස් කේක්..... අපි දෙන්නා පලවෙනියටම කතා කලේ චීස් කේක් එකක් හින්දා නිසයි මම ඒ නම දැම්මෙ. බලන්න ඒක කොච්චර කියුට් නමක්ද...*** My loving cheese cake…
දරුණු මාෆියා නායකයෙක්.... ඔහුව මත් කල හැඟීම ලුහුබඳින අතරතුර....Hush.... Chasing the feeling that intoxicates me....JJK Mafia || Sinhala Start - 2023/12/08End - 2024/03/09…
I'm human too..ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ මාත් මනුස්සයෙක් මටත් හැඟීම් දැනීම් තියෙනවා කියලා. මටත් ආදරේ කියන දේ දැනෙනවා. මටත් මම කැමති විදිහට තීරණ ගන්න ඕන. අන්තිමට මට එයාලට ඕන විදිහටද ආදරේ කරන්න වෙන්නෙත්.JJK FanfictionGirl x BoyThis is a original work so don't copy my works!!…
ඇය වසර සියයකටත් වැඩි කාලයක් තමන්ගේ එකම ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්... ඔහු කිසිදු කොන්දේසියකින් තොරව නැවත නැවතත් ඇයට ආදරයම පමණක් ලබා දුන් අයෙක්... ඔවුන්ගේ ආදරය එක් ආත්මයකට පමණක් සීමා විය හැකිද?|Until We Meet||This is my original work so don't copy my works!||JJK ff||GxB||Fantasy, Parrellel world and Time travelling|…
ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙන්ම ලේ බැඳීමක් නැති වුනත් සහෝදර බැඳීම කොයිතරම් ප්රබලද?ඔයා දන්න විදියට ෆීනික්ස්ට ප්රබල ආදරයක් තියෙනවා.. එතකොට මොකද වෙන්නෙ?…
"ඔබ වැනි අධම නීච කෲර මසුරු පාලකයෙකු හට එය මහ දෙයක් නොවන්නට ඇති. ඔබගේ අතින් ඇයට සීරිමක් හෝ සිදු වී තිබුණහොත් ඔබගේ මාලිගාවටම පැමිණ ඔබගේ දිවා භෝජනයට නියඟලා යුෂ දමා යන බව දිව්රා පොරොන්දු වෙමි. පරිස්සමින් සිටිනු."~ Broken Heir ~…
ආදරේට පුළුවන් කෙනෙක්ගෙ සිතුවිලි පවා වෙනස් කරන්න... - The Dark Deals... Deals are so dark and begin here -Start :- 2023/03/25End :- 2023/04/27…
කොයිතරම් ශක්තිමත් කෙනෙක්ට වුනත් දුර්වලකමක් තියෙන්න පුළුවන් නේද?Deals never stops.. Now they play with you..- The Dark Deals Season 2 -…
"මම ඔයාගෙ ඇස් වලට පේන්න ඉන්න නරකම දෛවය වුනත්... ඔයාට පුළුවන් නේද මාව ඔය ඇස් වල හංගගන්න?""මට කවදාවත් ඒක කරන්න බැරි වෙයි. මොකද මගේ ඇස් ඇතුළෙ ගොඩ කාලෙකට කලින් හැංගුන කෙනෙක් ඒවා වීදුරු ජනෙල් දාලා වහලා ඉවරයි. මම ඒවා ඇරලා ඔයාව එතන හංගගන්න උත්සාහ කලොත්.... මම බිඳිලා යයි."…
වැම්පයර්ස්ලා අනතුරක... Queenmare යනු කුමක්ද? වැම්පයර් සර් Kim Taehyung ට මුහුණ දීමට සිදු වන ප්රධාන ගැටලුව එයයි...එය මෙතැනින් අවසන් වන්නේ කෙසේද? බලන්න..~ Woah! they are Wish For Queenmare ~|Vampire X Horror fiction|…
Past is Past they are GONE.. But they will hurt us ...Psycho කෙනෙක්ට වුනත් හරි ආදරේ හොයාගන්න කල් ගියොත්? එයා තෝරගත්තෙ වැරදි පාරක් නම්?…
කවුද මේ තර්ටි සික්ස්?36 is not only a number.. It represents someones hidden personality. Who is the 36 and what's the aim? Wanna find let's into the Thirty Six..…
කල්පනා කරලා බලන්න. කුකී එකක් නිකම්ම කනවට වඩා, සුදු කිරි එකක් නිකම්ම බොනවට වඩා, ඒ දෙකම එකට රස විඳිනකොට ඒ රස වැඩියෙන් දැනෙන්නෙ නැද්ද? ඉතින් ඇයි අපි නොගැලපෙන්නෙ?…
ආදරයත් එක්ක පැටලුනු අභිරහසක්....... PJM fanfiction…
"අපි යමු..........""කොහාට ද?"එයා ඇහුවෙ කන් දෙකේ තිබුණ හෙඩ් ෆෝන් එක ගලවන ගමන්. එයාගෙ ඇස් ලොකු වෙලා තිබුණා. එයා පුදුම වෙලා නේද? එහෙම නොවී තියෙයිද අඳුරන්නෙ නැති කෙල්ලෙක් යමු කිව්වම. ඒකත් මේ බස් එකක් ඇතුළෙ.…
"හැම සුරංගනා කතාවකම ලස්සන කුමාරයො කුමාරිකාවො හිටියා. එයාලට උදව් කරන්න පුංචි සුරදූතයොත් හිටියා. එයාලගෙ ආදරේ එකතු කරන පුංචි සුරදූතයෙක්ගෙ අහිංසක ප්රාර්ථනාවක් ඉෂ්ට කරන්න එයාලගෙ ප්රධානීතුමියට අමතක වුනා. අන්න එහෙමයි මගේ සුරදූතයාගෙ ලස්සන ඇස් වලට මායාව පුරවන්න එයාලට බැරි වුනේ."…
එක්කො මෙයාට හිනාවෙන ලෙඩක්. නැත්තම් ලාෆින් ගෑස් එකක් වැදිලා. කොහොම නමුත් ඒ හිනාව හරිම ලස්සනයි.|GXB|…
"යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා...."හාවෙක්ටයි කිඹුලියෙක්ටයි එකට ගමනක් තියෙයිද මං අහන්නෙ? ඒකත් භයානක මායා චිත්රයක් ඇතුළෙ......…
සිහින කියන්නේ අපි නිදාගෙන ඉන්නකොට දකින හීන විතරක්ම නෙවෙයි.........නොසිතූ ලෙස ඔබේ සිහින ලෝකය තුළ සැබෑවටම ජීවත් වීමට ඔබට අවස්ථාවක් ලැබුනොත්................This is a original work so don't copy my works!!BTS FFFantasyCompleted…
2013 වසරට යන්න හම්බුනොත්? සමහර දේවල් තියෙනවා හැමදාම රහසක් විදිහට තියෙන තරමට හොඳ... ඒත්..... කෙනෙක්ගෙ අතීතය ගැන නොදැන අපිට හිතුන හිතුන විදිහට එයා ගැන තීරණ ගන්න බැහැ නේද?…