Minu_2604
Out of the Blue (O N G O I N G)

Out of the Blue (O N G O I N G)

171 23 4

"තව එක දෙයක් තියනවා..""මොකද්ද..""ඒ තරු දෙකෙන් එක තරුවක් හරි ඒ අහසෙන් අයින් වුනොත්.. වෙනදට දකින ලස්සන ආයෙම ඒ අහසෙන් දැකගන්න බැරි වෙයි..""හරියට ඔයාටයි මටයි අපි දෙන්නා නැතුව ඉන්න බෑ වගේ.."…

Promise (අසුරුසන් 2)  COMPLETED

Promise (අසුරුසන් 2) COMPLETED

821 90 4

"ඔයා මං ලඟ සතුටින් නෙවෙයිද ලියෝ ඉන්නෙ.."❤️"ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඒකනෙ කිසිම ආදරයක් බලාපොරොත්තු නොවීම ඔයා මට ඔයාගෙ ආදරේ සේරම දෙන්නෙ.... දන්නවද. මං ඔයාට ගොඩක් කැමතියි. ඔව්. ගොඩක්! ඒත් ඒ කැමැත්ත, ආදරේට ගොඩක් මෙහායින් නැවතුනු එකක්. ඉතින් මට සමාවෙන්න නිතු. ඔයා බලාපොරොත්තු වෙන හැමදේම මම දෙන්නම්. ඒත් අභී වෙනුවෙන් පරිස්සම් කරපු ඒ ආදරේ ඇරෙන්න"…

හිස්තැනක් (COMPLETED)

හිස්තැනක් (COMPLETED)

21,048 3,504 29

අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..…

අසුරුසන් 🌸 (COMPLETED)

අසුරුසන් 🌸 (COMPLETED)

4,205 518 12

"යොමු නොවූයේ නොමැත" කියලා කියනවට වඩා කෙලින්ම යොමු උනා කිව්වනම් ඉවරනෙ. පොත්වලටත් විකාර.."…

පළිඟු💠 (O░N░H░O░I░D░)

පළිඟු💠 (O░N░H░O░I░D░)

5,375 584 26

ජීවිතේට ජීවත් වෙන්න ජීවිතයක් දුන්න ජීවිතයක් ළඟ මැරෙනකම්ම සැනසීමෙ ඉන්න පුළුවන්.. කිසිම පසුතැවීමක් නොතියාම...…

Wishing on a Star ❤️‍🔥💖 (COMPLETED)

Wishing on a Star ❤️‍🔥💖 (COMPLETED)

1,212 206 15

".....ආදරෙයි කියලා නොදැනුනේමම ආදරේ නැති නිසාදනැත්තම්..ඒක දැන් දැනත්මමනොදැනුනා වගේ හිටිය නිසාද....." BTS team එකට අලුතෙන් කොරියොග්‍රැෆර් කෙනෙක්. නම යොන්ශි. ගෑණු ළමයෙක් නේද.. ටිකක් අමුතු ඇති..මුලින් නයයි මුගටියයි වගේ හිටියත් පස්සේ යොන්ශි දැනගන්නවා එයා යුන්ගිට ආදරේ කරනවා කියලා. ඒත්... ඇත්තටම යුන්ගිත් යොන්ශිට ඒ වගේම ආදරෙයිද.. ඒ කතාව මොනවා වෙයිද කියලා කියන්න ඇත්තටම මමත් දන්නේ නෑ. ගලාගෙන යන පැත්තට යන්න දෙමු.. මොකක් හරි ටැපලෙන තැන් තියනවානම් කියන්න. ගැලපෙන්නේ නැති තැන් ගොඩක් එයි.. ඒවා කියන්න.. 😂🙂*WISHING ON A STAR*පලවෙනි ff ek නෙවෙයි උනාට අඩුපාඩු ගොඩක් ඇති. ඒවත් කියාගෙන කමෙන්ට් කරගෙන යමු ළමයි.. 🙂තව ගූප් එකක දාපු කතාවක් මේක.. කියෝගෙන යමුකූ 😁💜💜💜💜💜💜💜💜 බොරාහේ 💜💜💜💜💜💜💜💜💜💜 Minu💜…