Kim-Yuhaqwe
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ

82,979 11,279 96

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්-ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින් ඔබ ඉදිරියට ගෙන ඒමට දෙන්න අවසර මට ❤️#AKESHI (Kim-Yuhaqwe)…

𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ

𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ

522 110 4

එන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎…

ANOUNCEMENTS

ANOUNCEMENTS

183 43 3

දැනුවත් කිරීම් ❤️…

𝘊𝘢𝘴𝘦 𝘕𝘰. 58 💢💥(𝙾𝚗𝚎 𝚂𝚑𝚘𝚝)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

𝘊𝘢𝘴𝘦 𝘕𝘰. 58 💢💥(𝙾𝚗𝚎 𝚂𝚑𝚘𝚝)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

150 21 1

උනේ මොකක්ද කියලා හැමෝටම තේරුම් යද්දිත් ඉතිහාසයේ පලමු වතාවට විත්තිකාර කූඩුව මිනිමරුවෙක් ලෙස හංවඩු වූ කාන්තාවක් අතින් ඉදුල් වුනා රුචිකලා දම්සිනි ගජනායක .... අවසානයේදී ඉතිහාසයේ පලමු වතාවට අධිකරණය තුල සිය දිවි හානි කර ගැනීමක් සිදු කිරගැනීමට තරන් ඇය ධෛර්‍යමත් වුනා .... පලමු වතාවට මහේස්ත්‍රාත් අධිකරණය ලේ වලින් නෑවුනා "අවසානයේ ආදරය ඉදිරියේ වරදකරු වූ මිහිරි සංසංගා අබේකෝන් යන තරුනියත් සමාජය ඉස්සරහා වැරදිකරු වූ රුචිකලා දම්සිනී නම් තරුනියත් අඩි හයක් යට නිහඩවම සැතපුනා "𝗕𝘆 𝗔𝗞𝗘𝗦𝗛𝗜 𓆉︎…

ඉල්ලීම 💔

ඉල්ලීම 💔

109 26 1

අයියගේ එක ඉල්ලීමක් වෙනුවෙන් තමන්ගේ මුලු ජීවිතේම කැප කල මල්ලිගේ කඳුළු කතාවයි මේ .............................සත්‍ය කතාවක් ඇසුරිනි ...........Start :-2023/04/18 Finish:-2023/04/18…

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

🄼🄾🄾🄽 🄶🄾🄳 🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

33,075 6,048 58

සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරනා විට එතුමියගේම විෂිශ්ඨම නිර්මනය වූ ලයිකන් වරුන්ගෙත් රජු මෙලොවට බිහි වෙනු ඇත නමුත් ඔහුට සහකරුවෙකු අදුරුදු 500 යනතෙක්ම හමු නොවුනොත් කුමකින් කුමක් සිදුවේද ?එක්වන්න මේ ඔවුන්හේ කතාවයි ??🄼🄾🄾🄽 🄶🄾🄳 🐺🌙…

𝕊𝕆ℝℝ𝕐 💔🔞⚠️️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

𝕊𝕆ℝℝ𝕐 💔🔞⚠️️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

329 40 1

The five letters of sorry cannot revive a ruined life 🩸💔🔞Start :- 2022/ 12/ 24End :- 2022/12/ 24My First JiXuan Ff Top - Song Jiyang Bottom - Wang Haoxuan Hope your enjoy this fanfiction thank you ❤️…

𝙸'𝚖 𝙽𝚘𝚝 𝙰 𝚁𝙴𝙳 𝚁𝙾𝚂𝙴🥀💔ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

𝙸'𝚖 𝙽𝚘𝚝 𝙰 𝚁𝙴𝙳 𝚁𝙾𝚂𝙴🥀💔ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

174 20 1

සාතන්ගේ දුවකුට පෙම් බැදි සුර දූතිකාවකගේ වේදනාත්මක දෛවය My First Gl Fanfiction Love in first sight Start :- 15/12/2022End :-15/12/2022…

🅗︎🅐︎🅝︎🅐︎🅗︎🅐︎🅚︎🅘︎🥀🩸ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

🅗︎🅐︎🅝︎🅐︎🅗︎🅐︎🅚︎🅘︎🥀🩸ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

531 80 2

තම ඒක පාර්ශවික ප්‍රේමය සගවන්නට වෙර දැරු පිරිමි හිතකට අත්වූ ඛේදනීය ඉරණම 🥀🩸Start :- 2022/12/08End :- 2022/12/08…

𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

2,688 482 6

ඇබ්බැහි උන දේවල් කාවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ තමන්ටම හිතිලා නැවැත්තුවොත් මිස ~ Zhan ~මම බය වුනේ මට ඔයාව නැති වෙයි කියලා ඒත් අද වෙද්දී මට ඔයාවත් මාවත් දෙන්නම නැති වෙලා ~ Yibo ~කියවලා බලන්න අලුත් එක මගේ 😁…

тσgєтнєя ℓσνє 💖🔞💋⚠️️ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

тσgєтнєя ℓσνє 💖🔞💋⚠️️ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

68,547 9,503 51

"හදිසි කෝපය නිසා සිදු වු අත් වැරැද්දක්""දඩුවමක් වශයෙන් හතුරෝ දෙන්නගේ විවාහයක් ""අහම්බෙන් සිතේ දලුලන ආදරයක් "සතුටු දායක අවසානයක් වෙයිද ? දුඛ්ඛදායක අවසානයක් වෙයිද ? එකතු වෙන්න මේ ඔවුන්ගේ කතාවයි 🖤…