J_J_Oshi
ආදරවන්තයා Season 2 ️ [COMPLETED ✔️]

ආදරවන්තයා Season 2 ️ [COMPLETED ✔️]

7,421 1,088 19

පණ ටත් වඩා ආදරය කල තම ආදරවන්තියගේ හදිසි අතුරුදහන් වීමත් සමග මානසිකව කඩා වැටුන එක්‌ තරුණයෙක්....තම බාල සහෝදරයා ගේ වෙනස් වීම දරා ගත නොහැකිව සාහසික වූ සහෝදරයෙක්...වටා ගේතුන ආදරකතාවකට වඩා යම් තරමින් වෙනස් කතාවක් 😎.... ❤❣️…

Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]

Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]

32,341 4,501 26

ආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ...ඒ බොරු ආදරේ අලුත් මිත්‍රත්වයකට මග පාදනවා...තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤[මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeonoshadi.…

❤ True Love ❤ [Brotherhood][Completed]

❤ True Love ❤ [Brotherhood][Completed]

3,304 505 26

මමත් කෙනෙක් ට ආදරේ කරා... පොඩ්ඩක් නෙවෙයි ගොඩක් ආදරේ කරා...මන් එයාව විශ්වාස කරා...පොඩ්ඩක් නෙවෙයි ගොඩක් විශ්වාස කරා...ඒත් එයා මාව රැවැට්ටුවා... පොඩ්ඩක් නෙවෙයි ගොඩක් රැවැට්ටුවා..අවසානයේ මට ඉතුරු උනේ දුක, වේදනාව සහ ඔබ ලබා දුන් මතකයන් පමණි...කෙසේ නමුත් අවසානයේ මගේ එකම පැතුම ඔබේ සතුට පමණමයි....!❤…

ආදරවන්තයා.💘( COMPLETED ✔️)

ආදරවන්තයා.💘( COMPLETED ✔️)

18,482 2,495 24

💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව.💜💜💜💜💜💜💜💜💜💜💜මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්.💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්...💥jin තමා පව්ලේ වැඩිමලා.. එයා කඩවසම් වගේම උයන්නත් දක්ෂයි.💥j hope හැම තිස්සෙම හිනා වෙලා ඉන්නේ.. එයාට ලස්සන හිනාවක් තියෙනවා.💥yoongi ටිකක් සීරියස් ඒ වගේම හිත ඇදෙනසුළු විදිහට කතා කරන්න හරි දක්ෂයි.💥බාලය jung kook උනාට බාලය වගේ ඉන්නේ jimin එයා ගොඩක් කඩවසම් ඒ වගේම 😂 අනිත් අයට වඩා ටිකක් මිටියි.💥tae ටිකක් අහිංසක පෙනුමට හිටියට අහිංසක නම් නෑ💥 මේ කතාවේ ආදරවන්තිය තමයි ඕෂි... එයත් දගකාර පිස්සු කෙල්ලෙක්💥එයාගේ ඕනි වැඩකට උදව් කරන එයාගේ යාලුවා තමයි ජිසූ...💥💥ඉතින් අපි බලමු මේ කතාව මොන වගේ වෙයිද කියලා......…

❤ Still With You ❤ [Completed ]

❤ Still With You ❤ [Completed ]

28,136 4,006 29

👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න.ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ නෑ ❤[අලුත්ම ආදර කතාවක් එක්ක මන් Jeon Oshi 😌 ]…

🍁 Waiting For You 🍁 [Completed]

🍁 Waiting For You 🍁 [Completed]

359 88 3

මගේ ඇස් වලින් වැටෙන කදුළු හංගන් හිටියට...මේ හිතින් ඔයාට ආදරේ කරන එක නවත්තන්න කවදාවත්ම බැරි වෙයි....වෙනකෙනෙකුට අයිති ඔයා වෙනුවෙන් බලන් හිටියේ ඇයි කියලා ඔයා දන්නවද.....කවදාවත් මගේ නොවන බව දැන දැනත් ඔයාට මන් ආදරේ කරේ මගේ හදවත ඔයා හම්බුන දවසෙම ඔයාට දීපු නිසා.... ඔයා මාව දාල ගියා කියලා හිතුවත් ඔයා ගියේ මගේ හදවත් අරන්......😢❤ [J_J_Oshi]…